Lovely Kitchen

උකුවට රසට අල හොදි

උකුවට රසට අල හොදි

උකුවට රසට හදපු අල හොදි එක්ක පාන්, බත්, පිට්ටු, ඉදි ආප්ප වගේ ඕනෙම දෙයක් බඩ පැලෙනකන් උනත් කන්න පුළුවන්. ඒ විතරක් නෙමේ මේ අල හොඳි එක දැවිල්ල නැති හින්දා කිසිම ප්‍රශ්නයක් නැතුව පොඩි අයට උනත් දෙන්න පුළුවන්.

Wed, 9th Sep 2020Read More
කහට කෝප්පයක් එක්ක නියමෙට ගැලපෙන ඉඟුරු දෝසි

කහට කෝප්පයක් එක්ක නියමෙට ගැලපෙන ඉඟුරු දෝසි

හරිම ලේසියෙන් හොයා ගන්න පුළුවන් දේවල් ටිකකින් හරිම ඉක්මනින් හදලා තියා ගන්න පුළුවන් කෑමක් තමයි ඉඟුරු දෝසි. මේ ඉඟුරු දෝසි එක තේ වෙලාවට නම් නියමෙට ගැලපෙනවා.

Wed, 9th Sep 2020Read More
ලස්සන පාටට රිබන් කේක්

ලස්සන පාටට රිබන් කේක්

ලස්සන පාටින් තියන මේ වැනිලා බටර් කේක් එක තේ වෙලාවකට වගේනම් නියමෙට ගැලපෙනවා. ඒ වගේම තමයි උපන්දින කේක් වලට එහෙම ගන්නෙත් මේ රිබන් කේක් එක තමයි. බටර් කේක් එකක් හදාගන්න දන්නා ඔයාලාට මේ රිබන් කේක් එක හදන එක මහ ලොකු වැඩක් නෙමේ.

Sat, 1st Aug 2020Read More
ඉක්මනින් පහසුවෙන් සොසේජ් ෆ්‍රයිඩ් රයිස්

ඉක්මනින් පහසුවෙන් සොසේජ් ෆ්‍රයිඩ් රයිස්

අපි අද හදන්නේ ඕනේ කෙනෙක්ට හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් සොසේජ් ෆ්‍රයිඩ් රයිස් එකක්.

Mon, 20th Jul 2020Read More
වැනිලා ස්පොන්ජ් කේක්

වැනිලා ස්පොන්ජ් කේක්

හොඳට සොෆ්ට් එකට හිටින්න රසට හදන වැනිලා ස්පොන්ජ් කේක් රෙසිපි එක තමයි මේ.

Fri, 17th Jul 2020Read More
හරි විදිහට රසට වටලප්පන්

හරි විදිහට රසට වටලප්පන්

වටලප්පන් කිව්වහම අපිට එක පාරටම මතක් වෙන්නේ අපේ මුස්ලිම් යාළුවො ටික. රාමදාන් කාලෙට නැතුවම බැරි කෑමක්නේ වටලප්පන්. ජාති ආගම් බේදයකින් තොරව අපි කවුරුත් කන්න කැමති කෑමක් තමයි වටලප්පන්.

Mon, 6th Jul 2020Read More
බිත්තර නැති චොක්ලට් කේක්

බිත්තර නැති චොක්ලට් කේක්

අද රෙසිපි එක විශේෂයෙන්ම බිත්තර කන්නේ නැති අයටයි. බිත්තර දාන්නේ නැතුව ටින් කිරි වලින් හදා ගන්න මේ කේක් එක ඔයාලා හදලා බලන්නම වටිනා කේක් එකක්.

Thu, 2nd Jul 2020Read More
තල කිරි ටොෆී

තල කිරි ටොෆී

නිකන්ම කිරි ටොෆී හදනවට වඩා තල ටිකක් එහෙම දාලා හදා ගන්න කිරි ටොෆී එකත් හරිම රසයි.

Tue, 16th Jun 2020Read More
මැන්ගෝ අප්සයිඩ් ඩවුන් කේක්

මැන්ගෝ අප්සයිඩ් ඩවුන් කේක්

අඹ දාලා හදා ගන්න පුළුවන් තවත් රසම රස කේක් එකක් තමයි මේ මැන්ගෝ අප්සයිඩ් ඩවුන් කේක්.

Wed, 3rd Jun 2020Read More
කඩේ වගේ ගෙදර හදපු අඹ ජෑම්

කඩේ වගේ ගෙදර හදපු අඹ ජෑම්

මීට පස්සේ අඹ වාරෙට ජෑම් කඩෙන් ගන්න එපා. නියම අඹ රසට කඩේ වගේ ජෑම් එකක් ගෙදරදීම හදා ගන්නේ මෙහෙමයි.

Sun, 24th May 2020Read More
රස ගුණ පිරි මුකුණුවැන්න සම්බෝල

රස ගුණ පිරි මුකුණුවැන්න සම්බෝල

මුකුණුවැන්න වලින් හදා ගන්න පුළුවන් රස වගේම තවත් ගුණම ගුණ කෑමක් තමයි මුකුණුවැන්න සම්බෝල.

Sat, 16th May 2020Read More
රසම රස මාළු පැටිස් ඉක්මනින් හදමු

රසම රස මාළු පැටිස් ඉක්මනින් හදමු

හවස තේ වෙලාවට ගෙදරදීම හදපු උණු උණු පැටිස් එකක් කන්න තියනවනම් කොහොමද. ඔන්න එහෙනම් අද තියනවා මාළු පැටිස්

Thu, 7th May 2020Read More
රසම රස බිත්තර කිරි හොදි

රසම රස බිත්තර කිරි හොදි

තම්බලා කන බිත්තර වලට රසම රස වෙනසක් කරමුද?

Fri, 1st May 2020Read More
රස වගේම ගුණ මුකුණුවැන්න පරිප්පුත් එක්ක හදමු

රස වගේම ගුණ මුකුණුවැන්න පරිප්පුත් එක්ක හදමු

මුකුණුවැන්න කියන්නේ හරිම ගුණදායක කෑමක්. මුකුණුවැන්න කෑවහම ලස්සන වෙනවා. හොඳට කොන්ඩේ වැවෙනවා. ඇස් පෙනීම වැඩි වෙනවා. මුකුණුවැන්න කොහොම හැදුවත් හරිම රසයි.

Thu, 23rd Apr 2020Read More
ගමේ තාලෙට කිරි රසට හදන කිරි කොස් මාළුව

ගමේ තාලෙට කිරි රසට හදන කිරි කොස් මාළුව

අපි කව්රුත් කන්න හරිම ආස අපි අතරේ හරිම ජනප්‍රිය කෑමක් තමයි කිරි කොස්. කිරි කොස් එකේ නියම කිරි රසය මතු වෙන්න ගමේ තාලෙට කිරි කොස් මාළුවක් හදා ගන්නේ මෙන්න මෙහෙමයි.

Thu, 16th Apr 2020Read More
කොස් ඇටත් එක්ක කෙසෙල් මුව කිරට උයමු

කොස් ඇටත් එක්ක කෙසෙල් මුව කිරට උයමු

කොස් ඇට ටිකක් එහෙම දාලා උයා ගත්තහම කෙසෙල් මුව කියන්නේ හරිම රස කෑමක්. හැබැයි හරි විදිහට කෙසෙල් මුව උයා ගත්තේ නැත්නම් එහෙම මේක කන්න බැරි වෙනවා.

Wed, 15th Apr 2020Read More
කටට කෙළ උනන කරවල හොදි

කටට කෙළ උනන කරවල හොදි

කරවල හොදි ගොඩක් ජනප්‍රිය ලංකාවේ කෑමක්. සමහර ගෙවල් වල දවල් කෑමට අනිවාර්යෙන් හැමදාම කරවල හොදි හදනවා. රසට කරවල හොද්දක් හදා ගන්නේ මෙන්න මෙහෙමයි.

Wed, 15th Apr 2020Read More
පැණි බූන්දි රසට හදමු

පැණි බූන්දි රසට හදමු

බූන්දි කියන්නේ හරිම රස ඉන්දියානු රස කැවිලි වර්ගයක්. මේ තමයි ලංකාවේ අපි බූන්දි හදන විදිහ. මේ බූන්දි සතියක් විතර උනත් තියාගෙන කන්න පුළුවන්.

Wed, 15th Apr 2020Read More
කන්න හිතෙන පරිප්පු මැල්ලුමක් උයමු

කන්න හිතෙන පරිප්පු මැල්ලුමක් උයමු

පරිප්පු කියන්නේ නම් අපිට නැතුවම බැරි කෑමක්. ලේසියෙන් පහසුවෙන් අපි ඕනේ වෙලාවක හදාගන්නේ පරිප්පුවක්. හැබැයි මෙන්න මේ විදිහට හදපු පරිප්පු මැල්ලුමක් ඔයාලා මීට කලින් කාලා තියනවද?

Thu, 5th Mar 2020Read More
බටර් ක්‍රීම් අයිසිං වලින් හැඩ උන වැලන්ටයින් රෝස් කේක්

බටර් ක්‍රීම් අයිසිං වලින් හැඩ උන වැලන්ටයින් රෝස් කේක්

මේ වැලන්ටයින් එකට හදන්න පුළුවන් රසම රස කේක් එකක් තමයි මේ රෝස් කේක් එක. බටර් ක්‍රීම් අයිසිං වලින් හැඩඋන මේ කේක් එක ලස්සන වගේම හරිම රසයි.

Thu, 5th Mar 2020Read More
රස තුනකින් කන්න මැජික් කස්ටර්ඩ් කේක්

රස තුනකින් කන්න මැජික් කස්ටර්ඩ් කේක්

මේ මැජික් කස්ටර්ඩ් කේක් එකේ තියන මැජික් එක තමයි කේක් එක බේක් වෙනකොට කේක් එක ලේයර්ස් තුනකට හැදෙනවා. මේ ලේයර්ස් තුන රස තුනක්. මේ ඔක්කොම රස එකට එකතු වෙලා හැදෙන මේ කේක් එක හරිම රසයි.

Thu, 5th Mar 2020Read More
නිතරම කන කෙසෙල් වලින් චොක්ලට් බනානා බ්‍රෙඩ්

නිතරම කන කෙසෙල් වලින් චොක්ලට් බනානා බ්‍රෙඩ්

කෙසෙල් කියන්නේ අපි හැමෝටම හොඳට පුරුදු පළතුරක්. මේ රසවත් කෙසෙල් වලින් අපි අද හදන්නේ චොක්ලට් බනානා බ්‍රෙඩ් එකක්. රසම රස බනානා බ්‍රෙඩ් එකක් හදාගන්න හොඳට ඉදුණු කෙසෙල් අර ගන්න.

Sat, 18th Jan 2020Read More
සොෆ්ට් චොක්ලට් ෆ්රොස්ටින් එක්ක යෙලෝ කේක්

සොෆ්ට් චොක්ලට් ෆ්රොස්ටින් එක්ක යෙලෝ කේක්

බටර් කේක් රසට චොක්ලට් රසත් එකතු උනහම කොහොමට තියෙයිද. අපි අද හදමු සොෆ්ට් චොක්ලට් ෆ්රොස්ටින් එක්ක යෙලෝ කේක්. මේ කේක් එක හදන්නෙත් බටර් කේක් හදන විදිහටමයි. පොඩි පොඩි වෙනස්කම් ටිකක් විතරයි තියෙන්නේ.

Tue, 7th Jan 2020Read More
ගෙදරදීම නටෙල්ලා අයිස් ක්‍රීම්

ගෙදරදීම නටෙල්ලා අයිස් ක්‍රීම්

හැමදාම අයිස් ක්‍රීම් කඩෙන් අරන් කන්නේ නැතුව ගෙදරදීම හදාගන්න ක්‍රමයක් මෙන්න.

Mon, 6th Jan 2020Read More
හරිම පහසු ජැපනීස් පෑන් කේක්

හරිම පහසු ජැපනීස් පෑන් කේක්

පෑන් කේක් කියන්නේ අපි හැමෝටම හුරු පුරුදු කෑමක්. හැබැයි ටිකක් වෙනස් විදිහකට හදන මේ පෑන් කේක් එක කොහොමද කියල බලන්නකෝ

Thu, 5th Dec 2019Read More
කෝපි මූස් එක්ක පිටි නැති චොක්ලට් කේක් හදමු

කෝපි මූස් එක්ක පිටි නැති චොක්ලට් කේක් හදමු

මේ කේක් එක යට තියන චොක්ලට් කේක් එක හොඳට චොක්ලට් වලින් පිරුන රසම රස කේක් එකක්. හොඳ කෝපි සුවදක් එක්ක කේක් එකට උඩින් තියන කෝපි මූස් එකත් එක්ක මේ කේක් එක ඔයාලට මේ පාර නත්තලට හොඳ අතුරුපසක් වෙයි.

Mon, 2nd Dec 2019Read More
පහසුවෙන් රුලං කේක් හදමු

පහසුවෙන් රුලං කේක් හදමු

රුලං කේක් එහෙමත් නැත්නම් රාවා කේක් ඕනෙම කෙනෙක්ට හරිම පහසුවෙන් ගෙදරදීම හදාගන්න පුළුවන් කේක් එකක්.

Sun, 17th Nov 2019Read More
උදේ කෑමට නියම බේක් කරපු අලත් එක්ක බිත්තර

උදේ කෑමට නියම බේක් කරපු අලත් එක්ක බිත්තර

ටිකක් බටහිර තාලෙට උදේ කෑමට එකතු කර ගන්න පුළුවන් දෙයක් තමයි මේ. ඒ තමයි බේක් කරපු අලත් එක්ක බිත්තර.

Thu, 14th Nov 2019Read More
ගමේ රසට කොහිල දළු උයමු

ගමේ රසට කොහිල දළු උයමු

ගමේ රසට කෑම කන්න අපි කවුරුත් කැමතියිනේ. ඔන්න එහෙනම් ඔයාලට රසම රස කොහිල දළු ටිකක්.

Sat, 2nd Nov 2019Read More
බේක් කරන්නේ නැතුව චොක්ලට් පීනට් බටර් බාර් හදමු

බේක් කරන්නේ නැතුව චොක්ලට් පීනට් බටර් බාර් හදමු

හරිම රස ඒ වගේම ලස්සන මේ අතුරුපස හදාගන්න අපිට ඕනේ කරන්නේ හරිම පොඩි දේවල් ටිකක්. මේ රසම රස චොක්ලට් පීනට් බටර් බාර් හදාගන්න අපිට යන්නේ විනාඩි 20ක් වගේ හරිම පොඩි කාලයක්.

Wed, 23rd Oct 2019Read More
කඩේ රසටම චොක්ලට් ලාවා කේක්

කඩේ රසටම චොක්ලට් ලාවා කේක්

අපි ගොඩ දෙනෙක් ලාවා කේක් වැඩිය ගෙදර හදන්න යන්නේ නෑනේ. හැබැයි ලාවා කේක් ගෙදරදීම හදාගන්න එක අනිත් කේක් එකක් හදනවාටත් වඩා හරිම ලේසියි.

Mon, 14th Oct 2019Read More
තෙත ගතියට රසට චොක්ලට් කේක්

තෙත ගතියට රසට චොක්ලට් කේක්

එක එක විදිහේ කේක් ජාති කොච්චර තිබ්බත් චොක්ලට් කේක් කියන්නේ වැඩි දෙනෙක් කන්න කැමති කේක් එකක්. මේ චොක්ලට් කේක් එකට තවත් වැඩිපුර චොක්ලට් දාලා ටිකක් තෙත ගතියට හැදුවහම කොහොම වෙයිද? අපි අද මේ කේක් එක හදලා බලමු.

Sat, 5th Oct 2019Read More
ක්‍රීමි චොක්ලට් පුඩින්

ක්‍රීමි චොක්ලට් පුඩින්

හැම වෙලේම චොක්ලට් අතුරුපසක් හොයන ඔයාලාට මෙන්න තවත් රසම රස කෑමක්…

Fri, 30th Aug 2019Read More
චොක්ලට් චිප් කුකීස්

චොක්ලට් චිප් කුකීස්

කුකී කන්න කැමති කෙනෙක් ඉල්ලන හැම දෙයක්ම මෙන්න මේ කුකී එකේ තියනවා.

Fri, 30th Aug 2019Read More
රසම රස රට ඉදි කේක්

රසම රස රට ඉදි කේක්

හරිම රසට ලේසියෙන් හදා ගන්න පුළුවන් මේ රට ඉදි කේක් එකට ඔයාලාගේ පවුලේ අය අනිවාර්යෙන්ම කැමති වෙයි.

Fri, 30th Aug 2019Read More
හාල්මැස්සෝ දාලා රසට බීට් රූට් කරියක් හදමු

හාල්මැස්සෝ දාලා රසට බීට් රූට් කරියක් හදමු

ලංකාවේ ඉන්න අපි බීට් රූට් කරියක් නොකාපු කෙනෙක් නෑනේ. හැබැයි ඔයාලා මීට කලින් හාල්මැස්සෝ දාලා බීට්රූට් හදලා තියනවද?

Fri, 30th Aug 2019Read More
චොක්ලට් සහ පොල් බ්‍රව්නිස් ලේසියෙන් හදමු

චොක්ලට් සහ පොල් බ්‍රව්නිස් ලේසියෙන් හදමු

හරිම ලේසි මේ බ්‍රව්නි එක චොක්ලට් අතුරුපස වලට කැමති ඔයාලටමයි.

Fri, 30th Aug 2019Read More
චීස් එක්ක බේක් කරපු මැකරෝනි

චීස් එක්ක බේක් කරපු මැකරෝනි

හැමදාම හදන මැකරෝනි එකට වැඩිපුර චීස් ටිකක් දාලා බේක් කරලා හදලා බලමුද?

Thu, 29th Aug 2019Read More
බිත්තර නැති වැනිලා කස්ටර්ඩ් කේක්

බිත්තර නැති වැනිලා කස්ටර්ඩ් කේක්

බිත්තර දාන්නේ නැතුව හදාගන්න මේ වැනිලා කස්ටර්ඩ් කේක් එක බිත්තර කන්නේ නැති ඔයාලට හොඳ අතුරුපසක් වෙයි.

Thu, 29th Aug 2019Read More
පාට පාට ජෙලි ලේයර්ස්

පාට පාට ජෙලි ලේයර්ස්

අද හදන්න යන්නේ රස වගේම හරිම ලස්සන අතුරුපසක්. ඒ තමයි ජෙලි ලේයර්ස්. ජෙලි ලේයර්ස් හදාගන්න එක හරිම ලේසියි. ඒ උනාට මේ ඩෙසර්ට් එක හදන්න හරියට වෙලාව යනවා.

Thu, 1st Aug 2019Read More
ගෙදරදීම ලේසියෙන් චොක්ලට් ෆජ්

ගෙදරදීම ලේසියෙන් චොක්ලට් ෆජ්

අද රෙසිපි එක චොක්ලට් වලට කැමති ඔයාලටමයි. ලේසියෙන්ම ගෙදරදීම හදා ගන්න පුළුවන් මේ චොක්ලට් ෆජ් එක ඔයාලත් ට්‍රයි කරලා බලන්න.

Thu, 1st Aug 2019Read More
රස ගුණ සපිරි බ්‍රව්නි

රස ගුණ සපිරි බ්‍රව්නි

බේක් කරන්නේ නැතුව හදන මේ බ්‍රව්නි එක හදා ගන්න ලේසි බ්‍රව්නි එකක් විතරක් නෙමේ. මේක හරිම රස ඒ වගේම හරි ගුණ බ්‍රව්නි එකක්.

Thu, 1st Aug 2019Read More
රස පදමට විබර හදමු

රස පදමට විබර හදමු

විබර කිව්වහම සමහර අයටනම් මේක ටිකක් අලුත් කෑමක් වෙයි. අපි මේ විබර ටිකක් හදලා බලමු ඔයාලා මේ විබර වලට කැමතිද කියලා.

Sat, 22nd Jun 2019Read More
පැණි පාටට රසට වැලිතලප

පැණි පාටට රසට වැලිතලප

වැලි තලප එහෙමත් නැත්නම් සවු දොදොල් කියන්නේ අපි හරිම අසාවෙන් කන්න කැමති කෑමක්. මේ විදිහට වැලි තලප හැදුවොත් ඉක්මනින් නරක වෙන්නේ නැතුව ටික දවසක් තියාගෙන කන්න පුළුවන් වැලි තලප ටිකක් හදා ගන්න පුළුවන්.

Sat, 22nd Jun 2019Read More
ටින් කිරි වලින් රුලං අළුවා

ටින් කිරි වලින් රුලං අළුවා

රුලං අළුවා අපි හැමෝම වගේ හරිම ආසාවෙන් කන කෑමක්. සාමාන්‍යයෙන් රුලං අළුවා හදන්නේ පොල් වලින්. හැබැයි ටින් කිරි දාලා හදන මේ රුලං අළුවා එක ඔයාලාට අළුත් අත්දැකීමක් වෙයි.

Sat, 22nd Jun 2019Read More
අවුරුදු නැකතට හකුරු මිශ්‍ර කිරිබත්

අවුරුදු නැකතට හකුරු මිශ්‍ර කිරිබත්

ගොඩක් අය අවුරුදු නැකතට නිකන්ම කිරිබත් හදන්නේ නැතුව හකුරු මිශ්‍ර කිරිබත් ටිකක් හදනවනේ. මේ හකුරු සහ කජු මිශ්‍ර කිරිබත් එක මේ පාර අවුරුද්දට හොඳටම ගැලපේවි.

Wed, 5th Jun 2019Read More
ලස්සන පාටට පොල් ටොෆී

ලස්සන පාටට පොල් ටොෆී

පොල් ටොෆී හරිම ඉක්මනින් ලේසියට බොහොම පොඩි ද්‍රව්‍ය ටිකකින් හදා ගන්න පුළුවන් කෑමක්.

Tue, 30th Apr 2019Read More
අවුරුද්දට මුං කිරිබත්

අවුරුද්දට මුං කිරිබත්

අවුරුද්දට හැමදාම හදන කිරිබත් එක වෙනුවට මුං ඇට ටිකක් එහෙම දාලා වෙනස් විදිහේ කිරිබත් ටිකක් හදමුද?

Tue, 16th Apr 2019Read More
නියම පැණි රසට පොල් කේක් හදමු

නියම පැණි රසට පොල් කේක් හදමු

බිබික්කන්, එහෙමත් නැත්නම් පොල් කේක් කියන මේ කේක් එක අවුරුදු කාලෙට නම් නැතුවම බැරි කෑමක්. එක පාරට බලපුවහම මේ කේක් එක ටිකක් නත්තල් කේක් එකක් වගේ. ඒ උනාට මේ කේක් එකට තියෙන්නේ ඒකටම ආවේනික උන වෙනමම රසයක්.

Sat, 30th Mar 2019Read More
අවුරුද්දට අල කිරි ටොෆී

අවුරුද්දට අල කිරි ටොෆී

අල කිරි ටොෆී අපි හැමෝම වගේ කැමති හරිම රස කෑමක්. සාමාන්‍යයෙන් අල කන්න කැමති නැති කෙනෙක් උනත් මේ රසම රස අල ටොෆී එක නම් එපා කියන එකක් නෑ.

Sun, 10th Mar 2019Read More
නියම රසට කිරිබත් හදමු

නියම රසට කිරිබත් හදමු

ලංකාවේ අපි හරිම අසාවෙන් කන්න කැමති දෙයක් තමයි මේ කිරිබත්. ගොඩක්ම උදේ කෑම වෙලාවට හදන කිරිබත් සුභ කටයුත්තකදිනම් වරදින්නෙම නැහැ.

Thu, 28th Feb 2019Read More
රසම රස පාන් ගෙඩියක් ගෙදරදීම හදමු

රසම රස පාන් ගෙඩියක් ගෙදරදීම හදමු

ගොඩක් අය හිතාගෙන ඉන්නේ ගෙදරදී පාන් හදන එක හරිම අමාරුයි කියලා. ගෙදරදී පාන් හදන්න හරිම ලේසියි. ටිකක් වැඩිපුර වෙලාව තමයි ඕනේ.

Tue, 19th Feb 2019Read More
කටට රසට මාළු කට්ලට්

කටට රසට මාළු කට්ලට්

ලංකාවේ අපේ විදිහට ටිකක් සැරට හදපු මාළු කට්ලට් එකක් තේ වෙලාවකට හරි බත් එක්ක හරි කන්න තිබ්බොත් කොහොමද? එහෙනම් අපි අද රසට මාළු කට්ලට් හදමු

Mon, 4th Feb 2019Read More
පහසු පිපිඤ්ඤා සම්බෝලය

පහසු පිපිඤ්ඤා සම්බෝලය

හරිම පහසුවෙන් ඉක්මනට හදා ගන්න පුළුවන් මේ පිපිඤ්ඤා සම්බෝලය ඔයාලාගේ කෑම වේලට නැවුම් රසයක් එකතු කරාවි

Sun, 27th Jan 2019Read More
රස කාරක පැකට්ටුව නැතුව සෝයා මීට් හදමු

රස කාරක පැකට්ටුව නැතුව සෝයා මීට් හදමු

ටිකක් වෙලාව අරන් තුන පහ ටිකක් එහෙම වැඩි පුර දාලා මේ විදිහට රස සෝයා මීට් කරි එකක් සතියකට පාරක්වත් හදලා බලමුද?

Wed, 23rd Jan 2019Read More
චොක්ලට් පවුන්ඩ් කේක්

චොක්ලට් පවුන්ඩ් කේක්

චොක්ලට් වලට කැමති ඔයාලාට තවත් හරිම ආසාවෙන් කන්න පුළුවන් කේක් එකක් මෙන්න. චොක්ලට් පවුන්ඩ් කේක්.

Thu, 17th Jan 2019Read More
ලංකාවේ විදිහට පෑන් කේක්

ලංකාවේ විදිහට පෑන් කේක්

පෑන් කේක් ගොඩක් රටවල් වල හරිම ජනප්‍රිය කෑමක්. මේ පෑන් කේක් එක එක විදිහට හදා ගන්න පුළුවන්. අපි අද හදන්න යන්නේ ලංකාවේ විදිහට මැද්දට පැණි පොල් දාලා හදන පෑන් කේක් එකක්.

Fri, 11th Jan 2019Read More
රෙඩ් වෙල්වට් කුකීස්

රෙඩ් වෙල්වට් කුකීස්

ඔයාලාගේ කුකීස් එකතුවට තවත් හරිම ලේසි කුකී එකක් මෙන්න. රෙඩ් වෙල්වට් කුකීස් !

Sun, 6th Jan 2019Read More
කතුරුමුරුංගා මල් කිරට උයමු

කතුරුමුරුංගා මල් කිරට උයමු

නොවැම්බර් දෙසැම්බර් වගේ මාස වලදී හරිම ලේසියෙන් හොයා ගන්න පුළුවන් දෙයක් තමයි කතුරුමුරුංගා මල්. මේ කාලෙට හැම කතුරුමුරුංගා ගහකම වගේ මල් පිපෙනවා. කතුරුමුරුංගා මල් කිරට උයා ගත්තහමත් හරිම රසයි.

Sun, 30th Dec 2018Read More
චොක්ලට් බිස්කට් බාර්ස්

චොක්ලට් බිස්කට් බාර්ස්

චොක්ලට් බිස්කට් බාර්ස් කියන්නේ නත්තල් කෑම මෙසේටත් හොඳට ගැලපෙන පොඩි අයත් ගොඩක්ම ආස කරන රෙසිපි ටිකක්. විනාඩි 20ක් වගේ හරිම පොඩි වෙලාවකින් මේ චොක්ලට් බිස්කට් බාර්ස් හදා ගන්න පුළුවන්.

Thu, 20th Dec 2018Read More
පීනට් බටර් චොක්ලට් කුකීස්

පීනට් බටර් චොක්ලට් කුකීස්

පීනට් බටර් චොක්ලට් කුකීස් කියන්නෙත් ඔයාලගේ නත්තල් කෑම මේසේ තවත් අලංකාර කර ගන්න පුළුවන් හරිම සරල කුකී එකක්. චොක්ලට් එක්ක හැපෙන පීනට් බටර් රස ඔයාලට අමුතුම රසවත් හැගීමක් ගෙන දෙනවාට කිසිම සැකයක් නෑ.

Thu, 13th Dec 2018Read More
නියුටෙලා චොක්ලට් කුකීස්

නියුටෙලා චොක්ලට් කුකීස්

මේ රෙසිපි එක චොක්ලට් වලට කැමති ඔයාලටමයි. නියුටෙලා එක්ක චොක්ලට් රසට හැපෙන මේ කුකී එක ඔයාලගේ නත්තල් කෑම මේසෙට අමුතුම වෙනසක් එක් කරාවි.

Sat, 8th Dec 2018Read More
නත්තලට ස්නෝ බෝල් කුකීස්

නත්තලට ස්නෝ බෝල් කුකීස්

ඔයාලා මීට කලින් ස්නෝ බෝල් කුකීස් හදලා නැත්නම් මේ නත්තල් කාලේ තමයි ඒකට හොඳම වෙලාව. බටර් එක්ක කජු රසට හැපෙන මේ ස්නෝ බෝල් කුකීස් ඔයාලගේ නත්තල් කෑම මේසේ හැඩ කරනවා විතරක් නෙමේ ඔයාලගේ ගෙදරට එන අමුත්තන්වත් පුදුම කරාවි.

Sat, 1st Dec 2018Read More
කිරි රස පිපිඤ්ඤා ව්‍යංජනය

කිරි රස පිපිඤ්ඤා ව්‍යංජනය

අපි හැමදාම වගේ පිපිඤ්ඤා හදන්නේ සලාදයක් විදිහටනේ. පිපිඤ්ඤා කරි එකක් හදනවා කිව්වහම සමහර අයට ටිකක් අමුතුයි. සැර අඩුවෙන් කිරි රසට හදන මේ පිපිඤ්ඤා කරි එක ඔයාලගේ කෑම වේලට අමුතුම රසයක් එකතු කරාවි.

Wed, 21st Nov 2018Read More
පුළුන් වගේ ඩිනර් රෝල්ස්

පුළුන් වගේ ඩිනර් රෝල්ස්

පොඩි වෙනසකටත් එක්ක පුළුන් වගේ සොෆ්ට් කිරි රස බන් එකක් කන්න තිබ්බොත් කොහොමද?ඩිනර් රෝල් ගෙදරදී හදා ගන්න එක හරිම ලේසියි.

Wed, 14th Nov 2018Read More
පාට පාට මාබල් කේක්

පාට පාට මාබල් කේක්

හැමදාම ගෙදර කේක් හදනකොට එකම විදිහට බටර් කේක් හදන්නේ නැතුව මේ විදිහේ පාට පාට මාබල් කේක් එකක් හදලා බලමුද?

Fri, 9th Nov 2018Read More
පිම්බෙන ඔම්ලට් එකක් හදමු

පිම්බෙන ඔම්ලට් එකක් හදමු

හැමදාම පොඩියට බිත්තර ඔම්ලට් එකක් දාගෙන කන්නේ නැතුව මේ විදිහට fluffy ඔම්ලට් එකක් කාලා බලමුද?

Sat, 3rd Nov 2018Read More
ලස්සනට zebra cake හදමු

ලස්සනට zebra cake හදමු

Zebra cake එකේ patterns ටික එක පාරටම දැක්කහම ඔයාලට හිතෙයි මේ කේක් එක හදා ගන්න එක හරිම අමාරුයි කියලා. හැබැයි. මේ කේක් එක හදා ගන්න එක හරිම ලේසියි.

Thu, 20th Sep 2018Read More
චොක්ලට් බිස්කට් කේක්

චොක්ලට් බිස්කට් කේක්

කජුයි, චොක්ලටුයි එක්ක හැපෙන බිස්කට් රසට ඔයාලගේ පවුලේ අය අනිවාර්යෙන්ම කැමති වෙයි.මේ කේක් එක හදනකොට වරදින්න තියන ඉඩ හරිම අඩුයි. ඉතින් ඔයාලා වැඩිය කේක් හදන්න දන්නේ නැති කෙනෙක් උනත් මේ කේක් එක හදා ගන්න පුළුවන්.

Fri, 17th Aug 2018Read More
මද ගින්නේ තම්බපු බිත්තරත් එක්ක හදපු අලි ගැට පේර ටෝස්ට්

මද ගින්නේ තම්බපු බිත්තරත් එක්ක හදපු අලි ගැට පේර ටෝස්ට්

මද ගින්නේ තම්බපු බිත්තරත් එක්ක හදපු අලි ගැට පේර ටෝස්ට් එකක් ඔයාලා මීට කලින් කාලා තියනවද? මේ recipe එක හදාගන්න එක හරිම ලේසියි. ඒ වගේම තමයි මේක උදේ කෑම වෙලාවට වගේනම් ගොඩක්ම ගැලපෙනවා.

Mon, 13th Aug 2018Read More
Shakshuka / Eggs in Tomato Sauce Recipe

Shakshuka / Eggs in Tomato Sauce Recipe

අපි මේ කියලා දෙන්න යන කෑම ගැන ඔයාලා වැඩිය අහලා නැතුව ඇති. ඒ තමයි Shakshuka. Shakshuka කියන්නේ middle east වල ගොඩක් ජනප්‍රිය කෑමක්.

Wed, 1st Aug 2018Read More
බණ්ඩක්කා සම්බෝල

බණ්ඩක්කා සම්බෝල

බණ්ඩක්කා කියන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය එළවළු වර්ගයක්. සමහරු බණ්ඩක්කා වලට ගොඩක් කැමති වන අතර සමහරු එයට අකමැති වෙනවා එහි ඇති සෙවල ගතිය නිසා. බණ්ඩක්කා වලින් සම්බෝලයක් හදලා කාල බලමු .

Fri, 20th Jul 2018Read More
වියළි මිදි බටර් කේක්

වියළි මිදි බටර් කේක්

බටර් කේක් එකක් ගෙදරදී හදා ගන්න නම් ඉතින් අපි කවුරුත් වගේ දන්නවනේ. හැමදාම හදන මේ කේක් එකට පොඩි වෙනසක් එකතු කරලා බැලුවොත් කොහොමද?

Fri, 13th Jul 2018Read More
French Toast Recipe

French Toast Recipe

බිත්තර සහ කිරි සමඟින් මිශ්‍ර වූ පාන් ඔබේ උදෑසන ආහාර වේලට එක් කර ගතහොත් කොහොමට තියේද? මේකට අපි කියන්නේ French Toast කියලා. එය අතිශයෙන්ම රසවත්.

Fri, 6th Jul 2018Read More
Cheesy Baked Egg Toast

Cheesy Baked Egg Toast

ඉක්මනින් සහ පහසුවෙන් සාදාගත හැකි රසවත් උදෑසන ආහාරවේලක් ගැන කුමක් කිව හැකිද? බිත්තර සහ චීස් සමග බේක් කරන ලද පාන් පෙත්තක් උදෑසන ආහාර වේලට එක්කර ගන්න තිබුනොත් කොහොමද?

Thu, 5th Jul 2018Read More
කරපිංචා ලුනු මිරිස්

කරපිංචා ලුනු මිරිස්

කරපිංචා ලුනු මිරිස් කියන්නේ ඉහල කොලස්ටරෝල් මට්ටමක් තියෙන අයට නම් ඉතාමත්ම ගුණදායී ආහාර යක්. ඔයාලත් ගෙදරදි කරපිංචා ලුනු මිරිස් හදලා කාලා කොලොස්ට්‍රෝල් මට්ටම අඩුකරගෙන බලන්නකෝ.

Mon, 2nd Jul 2018Read More
තිත්ත වෙන්නේ නැතුව කැරමල් පුඩිං හදමු

තිත්ත වෙන්නේ නැතුව කැරමල් පුඩිං හදමු

කැරමල් පුඩින් කියන්නේ කවුරුත් කන්න කැමැති ඉතාමත් රසවත් අතුරුපසක්. නිසියාකාර කැරමල් පුඩින් එකක් සාදා ගැනීම සඳහා පහත පියවරයන් අනුගමනය කරන්න.

Sun, 1st Jul 2018Read More
විනාඩි 15න් රුලං පුඩිං

විනාඩි 15න් රුලං පුඩිං

රුලං පුඩිං කියන්නේ ඉතාමත් රසවත් පහසුවෙන් සාදා ගත හැකි අතුරුපසක්. මෙය ලොකු කුඩා කාටත් හොඳට ගැලපෙනවා. උණු උණුවෙම හෝ එසේත් නොමැතිනම් cool කරලත් කන්න පුළුවන්. වඩා රසවත් වෙන්නේ උණු උණුවේ කනකොට.

Fri, 29th Jun 2018Read More
හරි විදිහට රුලං ටොෆී හදමු

හරි විදිහට රුලං ටොෆී හදමු

රුලං එසේත් නොමැතිනම් semolina ටොෆි කියන්නේ ඉතාමත් රසවත් ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා යොදාගන්න පුළුවන් ශ්‍රී ලාංකික කෑමක්. නියමාකාරයෙන් රුලන් ටොෆි සාදා ගැනීම සඳහා පහත පියවරයන් අනුගමනය කරන්න.

Mon, 18th Jun 2018Read More
චොක්ලට් කේක්

චොක්ලට් කේක්

චොක්ලට් කේක් හරිම පහසුයි හදන්න. ඒ වගේම තමයි ඒකෙ තියෙන රස. ඔයාලා කන්න පටන් ගත්තොත් එක කෑල්ලෙන් නම් නවත්වන්නේ නැහැ.

Mon, 18th Jun 2018Read More
තෙලට මිරිසට අඹ කරියක්

තෙලට මිරිසට අඹ කරියක්

අඹ කියන්නෙ ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය සහ පහසුවෙන් සොයාගත හැකි පලතුරක්. පළතුරක් විතරක්ම නෙමෙයි අඹ මාලුව ටත් උයලා කනවා. අඹ මාලුව හදාගන්න පුළුවන් ක්‍රම කීපයක්ම තියෙනවා.

Wed, 13th Jun 2018Read More
ඉතුරු බත් වලින් අග්ගලා

ඉතුරු බත් වලින් අග්ගලා

අග්ගලා කියන්නේ ශ්‍රී ලාංකිකයින්ගේ තවත් රසවත් ආහාරයක්. විවිධ ආකාරයට අග්ගලා හදාගන්න පුළුවන්. ඉවතලන බත් වේලලා කුඩු කර ඒ කුඩු වලින් අග්ගලා හදාගන්න එක එක් ක්‍රමයක්.

Sun, 6th May 2018Read More
අඹ අච්චාරු

අඹ අච්චාරු

අඹ අච්චාරු කියන්නේ ටිකක් සැර එහෙත් ඉතාමත් රසවත් ආහාරයක්. අඹ අච්චාරු ආසියාතික රටවල් වල විශේෂයෙන්ම ඉන්දියාවේ හරිම ජනප්‍රිය කෑමක්. අච්චාරු හදන ක්‍රම කීපයක්ම තියෙනවා.

Sun, 29th Apr 2018Read More
කටට සැරට බැදපු දැල්ලෝ

කටට සැරට බැදපු දැල්ලෝ

නම ඇහුවත් කටට කෙළ උනන රසවත් දැල්ලො මාලුවක් සාදා ගන්නෙ කොහොමද කියලා අද අපි බලමු. මේ ආකාරයට හදා ගත්තම ඔයාලට කර කර ගාලා රසට හැපෙන බයිට් එකක් ආකාරයට කන්නත් පුළුවන්.

Sun, 29th Apr 2018Read More
රසට නාරං කැවුම් හදමු

රසට නාරං කැවුම් හදමු

ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ජනප්‍රිය අවුරුදු කෑමක් තමයි නාරං කැවුම් එහෙමත් නැතිනම් පොල් කැවුම් කියලා කියන්නේ. ගෙදරදීම ඔයාලා නාරං කැවුම් හදලා රස කොහොමද කියල බලන්නකෝ.

Sun, 29th Apr 2018Read More
රසට මෙලෙකට මුං කැවුම්

රසට මෙලෙකට මුං කැවුම්

මුං කැවුම් එහෙමත් නැතිනම් මුං ඇට කැවුම් කියලා කියන්නේ අවුරුදු කාලෙට හදන තවත් සම්ප්‍රදායික කෑම වර්ගයක්. නිවැරදි ආකාරයට මුං ඇට පිටි මිශ්‍රණයක් සාදා ගත්තොත් හදන්න ඉතාමත් පහසු ආහාරයක් තමයි මං ඇට කැවුම්.

Sun, 29th Apr 2018Read More
රසම රස අතිරස

රසම රස අතිරස

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද මෙය තවත් සුවිශේෂී ස්ථානයක් හිමිකරගන්නා කෑමක් තමයි අති රස කියන්නේ. සෑම ශ්‍රී ලාංකික නිවසකින්ම අවුරුදු කාලයට අතර පිච්චුන සුවඳ එනවා. නිවැරදි පිළිවෙත් අනුගමනය කරමින් අතිරස මිශ්‍රනය හදාගතහොත් හරිම පහසුවෙන් ම ඔබටත් අති රස හදා ගන්න පුළුවන් වෙනවා.

Sat, 31st Mar 2018Read More
අලුවා හදමු

අලුවා හදමු

අලුත් අවුරුදු මේසයේ වැඩි අවධානයක් යොමු වන තවත් කෑමක් තමයි අලුවා කියන්නේ. අලුවා කියන්නේ පිටිවලින් සාදන තවත් ශ්‍රී ලාංකික සම්ප්‍රදායික ආහාරයක්. අද අපි කියලා දෙන්න යන්නේ අලුවා හදන ආකාරය

Thu, 15th Mar 2018Read More
මාළු මිරිස් කිරට

මාළු මිරිස් කිරට

සමහරු මාළුමිරිස් හොදි හදලා කන්න කැමති නැහැ. එහෙත් ඔබ මේ ආකාරයට හදලා කෑවොත් අනිවාර්යයෙන්ම කැමති වෙනවා.

Mon, 5th Mar 2018Read More
ලේසියෙන් curd rice හදමු

ලේසියෙන් curd rice හදමු

දකුණු ඉන්දියානුවන් අතර ඉතාමත්ම ජනප්‍රිය ආහාරයක් තමයි curd rice කියන්නේ. Curd rice තිබුනේ නැත්නම් ඔවුන්ගේ ආහාර වේල සම්පූර්ණ වෙන්නෙත් නැති තරම්.

Fri, 23rd Feb 2018Read More
බිත්තර සමග සෑදු කතුරුමුරුන්ගා ව්‍යංජනය

බිත්තර සමග සෑදු කතුරුමුරුන්ගා ව්‍යංජනය

ශ්‍රී ලංකාව තුල භාවිතා වන තවත් එක් රසවත් සෞඛ්‍ය සම්පන්න හරිත ආහාරයක් තමයි කතුරුමුරුංගා කොළ. කතුරුමුරුංගා කොළ අපට කිහිප ආකාරයකට හදාගන්න පුළුවන්. පිස ගන්නා ක්‍රමය කුමක් වුවත් මෙහි ඉහල පෝෂදායී ගුණයක් සහ ආයුර්වේද වටිනාකමක් තියෙනවා.

Mon, 12th Feb 2018Read More
දඹළ සම්බෝල

දඹළ සම්බෝල

ඔයාල මීට පෙර කාලා තියෙනවද දඹළ සම්බෝල හදලා. ඒක හරිම රසවත් කෑමක්. රසය විතරක්ම නෙවේ ඉතා ඉහළ පෝෂණ ගුණයකුත් තියෙනවා. ඔයාලත් හදලා බලන්නකෝ රස කොහොමද කියලා.

Tue, 16th Jan 2018Read More
නත්තලට පොල් අයිස්

නත්තලට පොල් අයිස්

නත්තලට සාදා ගන්න පුළුවන් තවත් රසවත් කෑමක් තමයි christmas ice කියන්නේ. අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් සහ පහසුවෙන්ම සාදාගන්න පුළුවන් පැණි රස කෑමක් තමයි අද අපි කියල දෙන්න හදන්නෙ.

Tue, 12th Dec 2017Read More
බටර් කුකීස්

බටර් කුකීස්

බටර් සමගින් සාදන මෙම බටර් කුකීස් අතිශයින්ම රසවත් කෑමක්. ඔයාලත් ගෙදරදි මේ බටර් කුකීස් හදලා බලන්න. හැමෝම කැමති වේවි. විශේෂයෙන් ඔයාලාගේ පොඩි අය මේකට ගොඩක් කැමති වෙයි.

Tue, 5th Dec 2017Read More
Jumbo Prawns කිරට හදමු

Jumbo Prawns කිරට හදමු

ඉස්සෝ කියන්නෙ කොහොම හැදුවත් රස කෑමක්. නම මතක් වෙනකොටත් කටට කෙල උනනවා නේද ? අද අපි බලමු ලොකු ඉස්සන් කිරට හදා ගන්නේ කොහොමද කියලා.

Wed, 22nd Nov 2017Read More
නත්තල් කේක්

නත්තල් කේක්

සාමාන්‍යයෙන් නත්තල් කේක් හදන්නේ නත්තල ලං වෙනකොට. ඒත් මේ නත්තල් කේක් ටිකක් කල් තියා හදලා තියා ගත්තම ඒකෙ රසය වැඩි වෙනවා.

Sat, 11th Nov 2017Read More
කරවිල සම්බෝල

කරවිල සම්බෝල

ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රිය ආහාරයක් තමයි කරවිල සම්බෝලය කියන්නේ. මෙය පහසුවෙන් හා ඉතා ඉක්මනින් හදාගන්න පුළුවන් වෙනවා.

Wed, 1st Nov 2017Read More
මාමයිට් බීමක් හදමු

මාමයිට් බීමක් හදමු

මාමයිට් කියන්නේ පුදුම ආහාරයක්. සමහර අය මාමයිට් වලට හරිම කැමතියි. හැබැයි සමහර අයට නම් මාමයිට් පෙන්නන්න බෑ .

Wed, 11th Oct 2017Read More
Milkmaid වලින් කිරි ටොෆී

Milkmaid වලින් කිරි ටොෆී

කිරිටොෆි කියන්නේ ශ්‍රී ලාංකික කා අතරත් ඉතාම ජනප්‍රිය රසවත් ආහාරයක්. මිල්ක් මේඩ් ටින් එකකින් කිරිටොපි හදා ගන්න එක හරිම පහසු දෙයක්.

Mon, 2nd Oct 2017Read More
කටට සැරට ලුණු මිරිස්

කටට සැරට ලුණු මිරිස්

ලුණු මිරිස් ශ්‍රි ලංකාවේ ඉතා ජනප්‍රිය හා රසවත් ආහාරයක්. ඔබත් සැරට කන්න කැමති කෙනෙක් නම් ඔබේ ආහාර වේලේ නිතරම දකින්න පුළුවන් දෙයක් තමයි ලුණු මිරිස්.

Mon, 25th Sep 2017Read More
කුරක්කන් හැලප

කුරක්කන් හැලප

කැන්ද කොළ මිටියක් අතේ තියාගෙන අම්මා කුස්සිය පැත්තට යනවා. මොනවාද ඔයාලට හිතෙන්නේ? අදනම් තේ වෙලාවට රස හැලප ටිකක් කන්න පුළුවන් කියලා.

Mon, 11th Sep 2017Read More
ලංකාවේ විදිහට චිකන් කරි

ලංකාවේ විදිහට චිකන් කරි

සම්ප්‍රදායික ශ්‍රී ලාංකික චිකන් කරිය ඕනෑම ආහාරයක් එක්ක හොඳින් ගැලපෙනවා. නියමාකාරයෙන් කුළුබඩු එකතු කරලා රසවත්ම ආකාරයට ශ්‍රී ලාංකික ක්‍රමයට චිකන් කරියක් හදා ගන්නේ කොහොමද කියලා දැන් බලමු.

Wed, 6th Sep 2017Read More
බටර් කේක්

බටර් කේක්

බටර් කේක් ඉතා පහසුවෙන් සාදාගත හැකි වන අතර ඕනෑම වේලාවක දී ආහාරයට ගැනීමට හැකියාව තිබෙනවා. ඇත්තටම ඒක හරිම රසවත්. එක කෑල්ලක් කාලා රස වැටුණු ඔයාල තව කෑල්ලක් නම් අනිවාර්යෙන්ම කනවා.

Mon, 1st May 2017Read More
අර්තාපල් සැලඩ්

අර්තාපල් සැලඩ්

අර්තාපල් ආහාරවේල සඳහා සරල පහසු දෙයක් හදා ගන්න ඔබත් කැමතිද? නිවෙසේදීම රසවත් අර්තාපල් සලාදයක් සාදා බලන්න.

Sat, 4th Mar 2017Read More
පරිප්පු ව්‍යංජනය

පරිප්පු ව්‍යංජනය

පරිප්පු කරියක් හදා ගන්න එක හරිම පහසුයි. ශ්‍රී ලාංකික ඕනෑම කෙනෙකුට පරිප්පු කරියක් හදා ගන්න පුළුවන්. එහෙත් එහි රස ඒ රහස තියෙන්නේ නියමාකාරයෙන් පරිප්පු කරියක් හැදුවොත් විතරයි.

Tue, 28th Feb 2017Read More
කතුරුමුරුංගා කොළ මැල්ලුම

කතුරුමුරුංගා කොළ මැල්ලුම

සමබර ආහාර වේලකට අනිවාර්යෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි කොළ මැල්ලුමක් කියන්නේ. මේ අතරිනුත් කතුරුමුරුංගා කොළ විශේෂ තැනක් ගන්නවා.

Tue, 6th Dec 2016Read More
පොලොස් ව්‍යාංජනය

පොලොස් ව්‍යාංජනය

ශ්‍රී ලාංකික කව්රුත් පාහේ ගොඩක් ආස කරන කෑමක් තමයි පොළොස් මාලුව කියන්නෙ. හොදට තුන පහ දාලා ටිකක් සැරට හදලා ගත්තහම රසය නම් කියලා නිම කරන්න බැහැ.

Thu, 24th Nov 2016Read More
හාල්මැස්සන් තෙම්පරාදුව

හාල්මැස්සන් තෙම්පරාදුව

පහසුවෙන් හා ඉතා රසවත්ව ඉක්මනින් පිළියෙල කරගත හැකි ශ්‍රී ලාංකික ආහාරයක් තමයි හාල්මැස්සන් තෙම්පරාදුව කියන්නේ. බත් පාන් ආප්ප වගේ ආහාර එක්ක පිළිගන්වන්න පුළුවන්.

Fri, 18th Sep 2015Read More
පොල් සම්බෝල

පොල් සම්බෝල

පොල් සම්බෝල ශ්‍රී ලාංකිකයින් අතර ඉතා ජනප්‍රිය ආහාරයකි. ගාගත් පොල් මිරිස් හා ලුණු සමඟ මිශ්‍ර වූ විට එය ඉතා රසවත් වෙනවා.

Tue, 4th Aug 2015Read More
ගස්ලබු සැලඩ්

ගස්ලබු සැලඩ්

ගස්ලබු කියන්නේ සමහර අය වැඩිය කන්න කැමති පලතුරක් නෙමේ. නමුත් ගස්ලබු ඉතාමත් ගුණ දායක කෑමක් හා රසවත් පලතුරක්. ගස්ලබු නිකන් කන්න අකමැති නම් මේ විදිහේ salad එකක් හදලා බලන්න. ගෙදර අය හැමෝම ආසාවෙන් මේක කයි.

Sat, 2nd May 2015Read More
කොකිස්

කොකිස්

සිංහල හා හින්දු අලුත් අවුරුදු කෑම මේසේ අනිවාර්යයෙන්ම දකින්න පුළුවන් කෑමක් තමයි කොකිස් කියන්නේ. ලොකු කුඩා කොයි කවුරුත් අතර වුනත් කොකිස් හරිම ජනප්‍රියයි.

Sun, 12th Apr 2015Read More
කොමඩු ජූස් ගෙදරදීම හදමු

කොමඩු ජූස් ගෙදරදීම හදමු

උණුසුම් කාලයේදි ඔබේ නිවසට පැමිණෙන අමුත්තන්ට cool කොමඩු ජූස් එකක් දෙන්න තියෙනවනම් කොහොමද? කොමඩු ජූස් ඉතා පහසුවෙන් සාදාගත හැකි වෙනවා.

Sat, 28th Mar 2015Read More
Chocolate Covered Strawberries Recipe

Chocolate Covered Strawberries Recipe

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් චොක්ලට් එකක් හෝ කේක් එකක් තම පෙම්වතියට දීමට පුළුවන් වුණොත් ඒ ගැන ඔබ මොකද හිතන්නේ? ඒකත් ඔබේ අතින්ම සෑදූ එකක්. චොකලට් තැවරූ stawberry සෑදීම ඉතාම පහසුයි.

Sun, 1st Feb 2015Read More
ලැවරියා

ලැවරියා

කෑම අතරෙන් බොහොම පහසුවෙන්ම සාදාගතහැකි කෑමක් තමයි ලැවරියා කියන්නේ. ඉඳිආප්පයි පැණි පොලුයි හදාගන්න දන්න ඔයාලට ලැවරියා ඉක්මනින්ම හදාගන්න පුළුවන්.

Sat, 17th Jan 2015Read More
කැරට් සම්බෝල

කැරට් සම්බෝල

ගෙදරදීම හදා ගන්න කැරට් සම්බෝල රස වගේම හරිම ගුණවත්

Sat, 13th Dec 2014Read More
Chocolate Brownies Recipe

Chocolate Brownies Recipe

ගෙදරදීම රසට Chocolate Brownies හදමු

Thu, 11th Dec 2014Read More
Marshmallow

Marshmallow

රසම රස Marshmallow හදන හැටි බලමු

Sun, 9th Mar 2014Read More
චිලී පේස්ට්

චිලී පේස්ට්

කටට සරට කන්න හිතුන වෙලාවට ටක් ගාලා අර ගන්න චිලී පේස්ට් ටිකක් හදල තියා ගත්තොත් හොදයි නේද

Sun, 9th Mar 2014Read More
උයන පිහින රහස්

උයන පිහින රහස්

අපි හැමෝම cook කරන්න කොතරම් දැන ගෙන හිටියත් අපට ඉවුම් පිහුම් කරන අවස්ථා වලදී යම් යම් ගැටළු වලට මුහුණ පෑමට සිදු වෙනවා. එම ගැටළු වලට විසදුම් දැන ගෙන සිටියොත් ඔබට cook කරන එක තව දුරටත් කරදරයක් වෙන එකක් නෑ.

Sun, 9th Mar 2014Read More

Contact DailyLife.lk

or drop an E-Mail to