Papaya Salad Recipe

ගස්ලබු කියන්නේ සමහර අය වැඩිය කන්න කැමති පලතුරක් නෙමේ. නමුත් ගස්ලබු ඉතාමත් ගුණ දායක කෑමක් හා රසවත් පලතුරක්. ගස්ලබු නිකන් කන්න අකමැති නම් මේ විදිහේ salad එකක් හදලා බලන්න. ගෙදර අය හැමෝම ආසාවෙන් මේක කයි.

අවශ්‍ය ද්‍රව්‍ය

  • පොතු සහ ඇට ඇර ගත් ගස් ලබු ගෙඩියක්
  • දෙහි ස්වල්පයක්
  • සීනි ස්වල්පයක්
  • ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය

  • පොතු සහ ඇට ඇර ගත් ගස් ලබු ගෙඩිය කැබලි වලට කපා ගන්න.
  • එයට දෙහි, සීනි හා ලුණු එක් කර හොඳින් කලවම් කරන්න.
  • ඉන් පසු මේ salad එක cup එකකට දමා පිළිගන්වන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to