
සරම් අදින්නේ කොල්ලෝ විතරද?
සරම අපේ රටටම අවේණික දෙයක් නොවුනාට අපේ රටේ වැඩි දෙනෙක් ඉස්සර කාලේ ඉදලම සරම් අදින්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි මෑත කාලේ අපිට තියන නවීන විලාසිතා නිසාත්, වැඩ කර ගන්න තියන පහසුව නිසාත් ගොඩක් අය සරම් වලින් ඈත් වෙලා කලිසම් අදින්න පටන් අරන්.