Kitchen

උණු උණුවෙම රසට කන්න චොක්ලට් පුඩින් කේක්

උණු උණුවෙම රසට කන්න චොක්ලට් පුඩින් කේක්

බිත්තර කන්නේ නැති අයට රසට කන්න පුළුවන් කේකුයි පුඩිනුයි දෙකම එකට එකතු උන හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් අතුරුපසක් තමයි මේ තියෙන්නේ.

Thu, 1st Dec 2022Read More
වැඩි වැඩ නැති ප්‍රංශ චොක්ලට් කේක්

වැඩි වැඩ නැති ප්‍රංශ චොක්ලට් කේක්

චොක්ලට් කේක් නම් ඉතින් කොච්චර කෑවත් එපා වෙන්නේ නෑනේ. මේ තියෙන්නෙත් තවත් රසම රස චොක්ලට් කේක් එකක්. මේ චොක්ලට් කේක් විදිහත් මම මීට කලින් හදපු චොක්ලට් ලාවා කේක් රෙසිපි එකට ගොඩක්ම සමානයි.

Sun, 27th Nov 2022Read More
ඉස්සෝ හදනවනම් මෙහෙම හදන්න

ඉස්සෝ හදනවනම් මෙහෙම හදන්න

ලොකු පොඩි කියලා වෙනසක් නැතුව අපි හැමෝම කැමතියිනේ ඉස්සෝ කන්න. ඉස්සෝ රස තවත් වැඩි කර ගන්න මීට පස්සේ ඉස්සෝ හදනවනම් ඔයාලත් මේ විදිහට හදන්න.

Tue, 15th Nov 2022Read More
අමුද්‍රව්‍ය දෙකෙන් රස ටොෆී එකක්

අමුද්‍රව්‍ය දෙකෙන් රස ටොෆී එකක්

ඔයාලත් තේ වෙලාවට ගන්න වැඩි වැඩ නැති කෑමක් හොයනවනම් එහෙම මෙන්න නියම රෙසිපි එකක්. ඔයාලට අමුද්‍රව්‍ය දෙකක් විතරක් පාවිච්චි කරලා තේ වෙලාවට ගන්න රසම රස ටොෆී එකක් හදා ගන්න පුළුවන්.

Tue, 25th Oct 2022Read More
Read other Kitchen articles

Travel

කැනඩාවට යන්න හොඳම විදිහ...

කැනඩාවට යන්න හොඳම විදිහ...

මේ දවස් වල රටේ තියන තත්වෙත් එක්ක ගොඩ දෙනෙක් බලන්නේ වෙන රටකට පැන ගන්නේ කොහොමද කියලා. සමහර අයට ඇත්තටම වෙන රටකට යන්න අවශ්‍ය තරම් සුදුසුකම් තිබ්බත් ඒක හරියට කර ගන්න තරම් දැනුමක් නෑ.

Sun, 12th Jun 2022Read More
මග හරින්නේ නැතුව බලන්න වටිනා දෙමෝදර ලූප් එක

මග හරින්නේ නැතුව බලන්න වටිනා දෙමෝදර ලූප් එක

ඇල්ල පැත්තේ සංචාරය කරන ගොඩ දෙනෙක්ගේ අවධානය දිනා ගත්ත හරිම ලස්සන ලංකාවේ විශේෂිතම දුම්රිය ස්ථානයක් තමයි දෙමෝදර. දෙමෝදර මේ තරමටම ප්‍රසිද්ධ වෙලා තියන්නේ දෙමෝදර ලූප් එක හින්දා.

Sun, 13th Feb 2022Read More
හන්තානෙට පායන සඳ ලස්සනද කියන්න...

හන්තානෙට පායන සඳ ලස්සනද කියන්න...

හන්තානෙට පායන සඳ ලස්සනද බලන්නනම් හන්තානේ රැයක් ගත කරන්නම වෙනවා. ලංකාවේ නුවර නගරයට ඉතාම ආසන්නයෙන් පිහිටලා තියන හන්තාන කදු වැටිය කදු නගින්නන් අතර ඉතාමත් ජනප්‍රිය තැනක්. මේ අති සුන්දර හන්තාන කදු වැටිය ප්‍රධාන කදු මුදුන් හතකින් සමන්විත වෙනවා. ඒ අතරින් උසම කදු මුදුන වන්නේ අඩි 3800ක් උස ඌරා කන්ද.

Sun, 20th Jun 2021Read More
Read other Travel articles

Health

Monkeypox අපිටත් එයිද?

Monkeypox අපිටත් එයිද?

අවුරුදු දෙකක ඉදන් කොරෝනා වසංගතයෙන් බැට කාලා රටේ අනෙකුත් ප්‍රශ්ණත් එක්ක හෙම්බත් වෙලා ඉන්න අපිට දැන් තවත් වසංගතයක පෙර නිමිති පහල වෙලා තියෙන්නේ. ඒ තමයි වඳුරු පැපොල එහෙමත් නැත්නම් Monkeypox. Monkeypox කියන්නේ ලෝකෙට අළුතෙන්ම ආපු වයිරස් එකක් නෙමේ. දැනට අවුරුදු ගණනාවක ඉදන් අප්‍රිකානු රටවල් වල තියන රෝගයක්.

Wed, 25th May 2022Read More
උකුණු කරදරය හිසරදයක් වෙලාද?

උකුණු කරදරය හිසරදයක් වෙලාද?

නම ඇහුවහමත් අප්පිරියා හිතෙන හරිම කරදර කාරී දෙයක් තමයි මේ උකුණු කරදරේ. ලොකු පොඩි කියලා භේදයක් නෑ ඉතින් උකුණෝ ඔළුවකට ආවොත් එහෙම හරිම කරදරයක්. උකුණෝ ඉන්න කෙනෙක් ගාව ඉන්න අපි කවුරුත් කැමති නෑ.

Wed, 23rd Feb 2022Read More
කාන්තාවන් අතර සුලභ ගැබ් ගෙළ පිළිකා ගැන ඔබ දැනුවත්ද?

කාන්තාවන් අතර සුලභ ගැබ් ගෙළ පිළිකා ගැන ඔබ දැනුවත්ද?

කාන්තාවන්ගේ ගැබ් ගෙළ ආශ්‍රිතව ඇති වන පිළිකාමය තත්වයක් ගැබ් ගෙළ පිළිකාවක් ලෙස හදුන්වනවා. මේ මගින් සිදු වන්නේ කාන්තාවන්ගේ ගැබ් ගෙළ ආශ්‍රිත සෛල වල සංයුතිය පිළිකා සෛල මගින් වෙනස් කිරීමයි. ගැබ් ගෙළ පිළිකාව ශරීරය තුල වර්ධනය වන්නේ හරිම සෙමින්. ඒ නිසා පිළිකාව කල් තියා හදුනාගෙන නිසි ප්‍රතිකාර කිරීමට පුළුවන්.

Thu, 1st Jul 2021Read More
Read other Health articles

Parenting

ඔටිසම්

ඔටිසම්

ඔටිසම් කියලා කියන්නේ භයානක රෝගී තත්ත්වයක් නෙවෙයි. එහෙත් බොහෝ වැඩිහිටියන් සිතන්නේ මේ ජීවිත කාලයටම විඳවිය යුතු රෝගී තත්ත්වයක් කියලා. ඒ වගේම තමයි අවාසනාවකට අද අප සමාජයේ සිටින බොහෝ දෙනෙක් මෙම ඔටිසම් දරුවන් සමාජයෙන් කොන් කරනවා.

Fri, 26th Aug 2022Read More
අලුත උපන් බබාට මවුකිරි දීම ගැන ඔබ දැන ගත යුතු තවත් දෑ

අලුත උපන් බබාට මවුකිරි දීම ගැන ඔබ දැන ගත යුතු තවත් දෑ

බබෙක් ලැබුනහම අම්මා කෙනෙක්ට ඇති වෙන ගැටළු නම් කියලා නිම කරන්න බෑ. විශේෂයෙන්ම ඔයා පලවෙනි පාරට අම්මා කෙනෙක් උන කෙනෙක්නම් මේ ප්‍රශ්ණ දෙගුණ තෙගුණ වෙනවා. හැබැයි ඉතින් මේ ප්‍රශ්ණ ඔක්කොම පලවෙනි සති කීපයේදී විතරයි.

Wed, 26th Jan 2022Read More
පොඩි බබාලාට රුලං කෙසෙල් තලප

පොඩි බබාලාට රුලං කෙසෙල් තලප

ඝන ආහාර ගන්න සුදානම් වෙන බබලාටයි ටිකක් ලොකු පොඩ්ඩන්ටයි දෙන්න පුළුවන් හොඳ ගුණ දායක කෑමක් තමයි මේ රුලං කෙසෙල් තලප එක. මේ තලප එක දරුවාට වයස මාස හතේ විතර ඉදන් හදුන්වලා දෙන්න පුළුවන්. රුලං කියන්නේ පොටෑසියම්, යකඩ සහ ප්‍රෝටීන් වලින් බහුල ආහාරයක් නිසා දරුවාගේ ශක්තිය වැඩි කරලා දවස පුරා ක්‍රියාකාරිව ඉන්න උදව් වෙනවා.

Thu, 17th Jun 2021Read More
Read other Parenting articles

Fashion & Beauty

මුණ ලස්සන කර ගන්න තියන හොඳම විදිහ - නැවුම් කිරි

මුණ ලස්සන කර ගන්න තියන හොඳම විදිහ - නැවුම් කිරි

නැවුම් කිරි කියන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක්. කිරි වල තියන විවිධ පෝෂ්‍ය පදාර්ථ අපිට නිරෝගීව හා ශක්තිමත්ව ඉන්න උදව් කරනවා වගේම අපේ සම ලස්සන කර ගන්නත් නැතුවම බැරි දෙයක් තමයි කිරි.

Thu, 17th Nov 2022Read More
පච්චයක් ගහන්න කලින් මේ ගැනත් හිතන්න

පච්චයක් ගහන්න කලින් මේ ගැනත් හිතන්න

එක එක්කෙනාට ලස්සන ගැන තියෙන්නේ විවිධාකාරයේ අදහස්. කෙනෙකුට ලස්සන දෙයක් තවත් කෙනෙකුට ලස්සන නැති වෙන්න පුළුවන්. කොහොම උනත් තමන්ට ලස්සනයි කියල හිතෙන ඕනෙම දෙයක් තමන්ගේ ශරීරයට කරන්න හැම කෙනෙක්ටම අයිතියක් තියනවා.

Sun, 31st Jul 2022Read More
සරම් අදින්නේ කොල්ලෝ විතරද?

සරම් අදින්නේ කොල්ලෝ විතරද?

සරම අපේ රටටම අවේණික දෙයක් නොවුනාට අපේ රටේ වැඩි දෙනෙක් ඉස්සර කාලේ ඉදලම සරම් අදින්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි මෑත කාලේ අපිට තියන නවීන විලාසිතා නිසාත්, වැඩ කර ගන්න තියන පහසුව නිසාත් ගොඩක් අය සරම් වලින් ඈත් වෙලා කලිසම් අදින්න පටන් අරන්.

Mon, 13th Sep 2021Read More
Read other Fashion & Beauty articles

Contact DailyLife.lk

or drop an E-Mail to