Health

කොහොඹ ශාකයේ ගුණ

කොහොඹ ශාකයේ ගුණ

කොහොඹ ගස ශ්‍රී ලංකාව , ඉන්දියාව , පාකිස්තානය , තායිලන්තය , මැලේසියාව සහ ඉන්දුනීසියාව ඇතුළු දකුණු ආසියාතික රටවල් වලට ආවේණික වූ ශාකයක්. කෙසේවෙතත් කොහොඹ ශාකයේ මව්බිම ලෙස සැලකෙන්නේ ඉන්දියාවයි. වර්තමානය වන විට කොහොඹ ගස බොහෝ රටවල් වල දක්නට ලැබෙනවා.

Wed, 10th May 2023Read More
Monkeypox අපිටත් එයිද?

Monkeypox අපිටත් එයිද?

අවුරුදු දෙකක ඉදන් කොරෝනා වසංගතයෙන් බැට කාලා රටේ අනෙකුත් ප්‍රශ්ණත් එක්ක හෙම්බත් වෙලා ඉන්න අපිට දැන් තවත් වසංගතයක පෙර නිමිති පහල වෙලා තියෙන්නේ. ඒ තමයි වඳුරු පැපොල එහෙමත් නැත්නම් Monkeypox. Monkeypox කියන්නේ ලෝකෙට අළුතෙන්ම ආපු වයිරස් එකක් නෙමේ. දැනට අවුරුදු ගණනාවක ඉදන් අප්‍රිකානු රටවල් වල තියන රෝගයක්.

Wed, 25th May 2022Read More
උකුණු කරදරය හිසරදයක් වෙලාද?

උකුණු කරදරය හිසරදයක් වෙලාද?

නම ඇහුවහමත් අප්පිරියා හිතෙන හරිම කරදර කාරී දෙයක් තමයි මේ උකුණු කරදරේ. ලොකු පොඩි කියලා භේදයක් නෑ ඉතින් උකුණෝ ඔළුවකට ආවොත් එහෙම හරිම කරදරයක්. උකුණෝ ඉන්න කෙනෙක් ගාව ඉන්න අපි කවුරුත් කැමති නෑ.

Wed, 23rd Feb 2022Read More
කාන්තාවන් අතර සුලභ ගැබ් ගෙළ පිළිකා ගැන ඔබ දැනුවත්ද?

කාන්තාවන් අතර සුලභ ගැබ් ගෙළ පිළිකා ගැන ඔබ දැනුවත්ද?

කාන්තාවන්ගේ ගැබ් ගෙළ ආශ්‍රිතව ඇති වන පිළිකාමය තත්වයක් ගැබ් ගෙළ පිළිකාවක් ලෙස හදුන්වනවා. මේ මගින් සිදු වන්නේ කාන්තාවන්ගේ ගැබ් ගෙළ ආශ්‍රිත සෛල වල සංයුතිය පිළිකා සෛල මගින් වෙනස් කිරීමයි. ගැබ් ගෙළ පිළිකාව ශරීරය තුල වර්ධනය වන්නේ හරිම සෙමින්. ඒ නිසා පිළිකාව කල් තියා හදුනාගෙන නිසි ප්‍රතිකාර කිරීමට පුළුවන්.

Thu, 1st Jul 2021Read More
ඇයි අපි ස්ට්‍රෝබෙරි කන්න ඕනේ?

ඇයි අපි ස්ට්‍රෝබෙරි කන්න ඕනේ?

ස්ට්‍රෝබෙරි කියන්නේ අනිත් පලතුරැ වගේ ගොඩක් අය නිතරම කන පලතුරක් නෙමේ. ඒකට එක හේතුවක් තමයි අපේ රටේ ස්ට්‍රෝබෙරි කඩෙන් ගන්න ගියොත් හරිම මිලෙන් අධිකයි. අනිත් දේ තමයි ස්ට්‍රෝබෙරි රසට සමහර අය එච්චර කැමති නැති එක. හැබැයි මේ ස්ට්‍රෝබෙරි කෑමෙන් අපිට ගොඩක් වාසි අත් කර ගන්න පුළුවන්.

Wed, 17th Feb 2021Read More
පියයුරු පිළිකාවේ රෝග ලක්ෂණ කල් තියාම හදුනා ගනිමු

පියයුරු පිළිකාවේ රෝග ලක්ෂණ කල් තියාම හදුනා ගනිමු

පියයුරු පිළිකාවක් කිව්වහම ගොඩ දෙනෙක් හිතන් ඉන්නේ සැත්කමක් මගින් පියයුර ඉවත් කලහම ඉවරයි කියලා. පියයුරු පිළිකාව එතරම් බරපතල නෑ කියලා තමයි සමහර අය හිතන්නේ..

Sun, 31st May 2020Read More
කොරෝනා වලින් බේරෙන්න හරි විදිහට අත් හෝදමු

කොරෝනා වලින් බේරෙන්න හරි විදිහට අත් හෝදමු

මේ දවස් වල ලෝකේ හැම දෙනෙක්ම කතා වෙන මාතෘකාව තමයි කොරෝනා. අපිට මතක ඇති කාලෙක ලෝකේ බලවත් රටවල් පවා දණගස්සවපු වයිරස් එකක් තමයි මේක.

Sat, 11th Apr 2020Read More
වායු සමීකරණ නිසා වියලෙන ඇස්

වායු සමීකරණ නිසා වියලෙන ඇස්

මේ දවස් වල තියන අධික රස්නෙත් එක්ක අපි වැඩි දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ කොහොම හරි A/C එකක් තියන තැනකට වෙලා ඉන්න. වායු සමීකරණ මගින් අපේ අධික දහඩියට තාවකාලික විසදුමක් ලබා දුන්නත් එයින් අපේ ශරීරයට ඇති කරන අහිතකර බලපෑම ගැන ඔයාලා දැනුවත්ද?

Thu, 2nd Apr 2020Read More
වේදනාකාරී උෂ්ණ බිබිලි වලට ගෙදරදීම සහනයක්

වේදනාකාරී උෂ්ණ බිබිලි වලට ගෙදරදීම සහනයක්

අපේ මුඛයේ විටින් විට ඇති වන කුඩා උෂ්ණ බිබිලි වල වේදනාව අත් නොවිදපු කෙනෙක් අප අතර නොමැති තරම්. මේ කුඩා බිබිලි මුඛය තුල, තොල් ඇතුල් පැත්තේ හා උගුරේ හට ගන්න පුළුවන්.

Tue, 25th Sep 2018Read More
ඖෂධ නොමැතිව ඔබේ කොලෙස්ටරෝල් අඩු කර ගනිමු

ඖෂධ නොමැතිව ඔබේ කොලෙස්ටරෝල් අඩු කර ගනිමු

අද බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්ණයක්තමයි කොලෙස්ටරෝල්.නවීන තාක්ෂණයේ දියුණුවත් සමගම අපේ ආච්චිලා,සීයලා දෑතින් කරපු වැඩ දැන් කරන්නේ මැෂින් වලින්.

Wed, 28th Mar 2018Read More
නහර ගැටගැසීමට ස්වාභාවික විසදුමක්

නහර ගැටගැසීමට ස්වාභාවික විසදුමක්

නහර ගැට ගැසීම කියන්නේ වැඩිහිටියන් සහ ගැබිනි කාන්තාවන් අතර බහුලව දැකිය හැකි රෝගී තත්ත්වයක්. මෙය පොදු සෞඛ්‍ය ගැටලුවක් පමණක් නොව පෙනුමෙනුත් ඉතා අප්‍රසන්න බවක් සිරුරට ගෙන දෙනවා.

Sun, 15th Oct 2017Read More
ඔබ ජලය පානය කරන විදිහ හරිද?

ඔබ ජලය පානය කරන විදිහ හරිද?

අපි හැමදාම වතුර බොනවා. ජලය පානය කිරීම අපට මොනතරම් වැදගත්ද කියලා කවදා හෝ ඔබ කල්පනා කර තිබෙනවාද?

Tue, 19th Sep 2017Read More
පැලුණු දෙපතුලට සහනයක්...

පැලුණු දෙපතුලට සහනයක්...

දෙපාවල පැලීම් ඇතිවීම අද බොහෝ දෙනා හට විශාල ප්‍රශ්නයක් වී පවතිනවා. මෙයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ දෙපාවල තෙතමනය අඩුකමයි. මෙය ඕනෑම වයසක අයට සිදු විය හැකි දෙයකි.

Sat, 16th Sep 2017Read More
අධික සීතල වතුර අපේ ශරීර සෞඛ්‍යට අහිතකරද?

අධික සීතල වතුර අපේ ශරීර සෞඛ්‍යට අහිතකරද?

රස්නේ දවස් වලට අයිස් වතුර වීදුරුවක් බොන්න තිබ්බනම් කොහොමද?අධික ලෙස දහඩිය දාන දවස් වලට අයිස් වතුර ටිකක් බිව්වහම දිව්‍යලෝකේ ගියා වගේ නේද දැනෙන්නෙ.

Fri, 8th Sep 2017Read More
උදෑසන දුර්ගන්ධය පලවා හැර නැවුම් හුස්මක් ගනිමු

උදෑසන දුර්ගන්ධය පලවා හැර නැවුම් හුස්මක් ගනිමු

ඔබ ඔබේ මුඛයෙන් හමන අප්‍රසන්න දුගඳ සමඟ අවදි වූ විට ඔබට හැඟෙන්නේ කුමක්ද? නරක සුවඳකින් අවදිවන්න කවුරුත් කැමැති වන්නේ නැ

Tue, 29th Aug 2017Read More
දත් කැක්කුමට ගෙදරදීම සහනයක්

දත් කැක්කුමට ගෙදරදීම සහනයක්

ඔබ වයස අවුරුදු දාසයක් 25ත් අතර නම් කෙසේ හෝ අවුරුදු 30ට පෙර කෙළවරේ දත් නැත්නම් හක්කේ දත් ඒමට පටන් ගන්නවා. මෙය ඔබට දැඩි ලෙස වේදනාකාරී ගෙන දෙන්නක් වෙනවා.

Sat, 26th Aug 2017Read More
පලතුරු වල ඇති මේ ගුණ ඔබ දන්නවද?

පලතුරු වල ඇති මේ ගුණ ඔබ දන්නවද?

පලතුරු රස විතරක් නොවෙයි ඒවා ඉහළ පෝෂදායී ගුණයෙන් යුක්තයි. අපි එදිනෙදා කන බොන පලතුරු වල ඇති පෝෂණ ගුණය ගැන අපි අද බලමු.

Tue, 15th Aug 2017Read More
කොත්තමල්ලි : ඔබේ මුළුතැන්ගෙයි  දැකිය හැකි ආශ්චර්යමත් ඖෂධය

කොත්තමල්ලි : ඔබේ මුළුතැන්ගෙයි දැකිය හැකි ආශ්චර්යමත් ඖෂධය

කොත්තමල්ලි ඔබේ මුළුතැන්ගෙයින් සොයාගත හැකි ආශ්චර්යමත් ඖෂධයක්. කොත්තමල්ලි ඇට කුළුබඩුවක් ලෙස යොදා ගැනෙනවා. කොත්තමල්ලි කොළද ආහාර රසකාරකයක් හැටියට භාවිතා කරනවා.

Fri, 17th Mar 2017Read More
කහ ගැන ඔබ නොදත් දේ...

කහ ගැන ඔබ නොදත් දේ...

කහ දකුණු ආසියාතික රටවල් වල බහුල වශයෙන් දැකිය හැකි ශාකයකි.ඈත අතීත අපේ මුතුන් මිත්තන් කහ ස්වභාවික සායම් වර්ගයක් හා කුලුබඩුවක් ලෙස භාවිතාකර තිබෙනවා

Sun, 12th Mar 2017Read More
ඇවිද්ද පය දහස් වටී

ඇවිද්ද පය දහස් වටී

ඇවිදින එක අපි එදිනෙදා ජීවිතයේදී කවුරුත් කරන දෙයක්. නමුත්, exercise එකක් විදිහට ඇවිදින එක ගැන අපි අවධානයක් යොමු කරලා තියනවද?

Sun, 30th Oct 2016Read More
කව්රුත් දන්නා කෝමාරිකා වල නොදන්නා ගුණ...

කව්රුත් දන්නා කෝමාරිකා වල නොදන්නා ගුණ...

කෝමාරිකා කියන්නේ අපිට අලුත් දෙයක් නෙමේ. කෝමාරිකා වල විටමින් A, E, C හා B අඩංගු වන අතර අධික ප්‍රෝටීන් ප්‍රමාණයක්ද අඩංගු වෙනවා.

Tue, 1st Dec 2015Read More
ඉක්මනින් pregnant වෙන්න මොනවද කරන්න ඕනේ?

ඉක්මනින් pregnant වෙන්න මොනවද කරන්න ඕනේ?

Pregnant වෙනවා කියන්නේ කාන්තාවකගේ ජීවිතයේ ඉතාමත් වැදගත් දෙයක්. ඔබ මේ දින වල pregnant වෙන්න ඉතා ආශාවෙන් බලා සිටිනවා වෙන්නට පුළුවන්.

Mon, 7th Sep 2015Read More
ඔයාගේ පෞද්ගලික සනීපාරක්ෂාව කාන්තාවකගේ අවධානය දිනා ගන්න තරම් ප්‍රමාණවත්ද ?

ඔයාගේ පෞද්ගලික සනීපාරක්ෂාව කාන්තාවකගේ අවධානය දිනා ගන්න තරම් ප්‍රමාණවත්ද ?

ඔයාලා දන්නවද personal hygiene නොහොත් පෞද්ගලික සනීපාරක්ෂාව ඔයලාව healthy ව තියන්න උදව් වෙනවා විතරක් නෙමේ කාන්තාවන්ගේ අවධානය දිනා ගන්නත් උදව් වෙනවා.

Sun, 26th Apr 2015Read More
අධික දහදිය ඔබටත් ගැටළුවක්ද?

අධික දහදිය ඔබටත් ගැටළුවක්ද?

ජීවිතේ යම් ගැටළුවක් තියන අය තමයි දන්නේ ඒක එයාලගේ හිතට කොච්චර වද දෙනවද කියලා. අධික ලෙස දහදිය දමන අයටත් මේක එලෙසමයි.

Sun, 22nd Mar 2015Read More
ගැබිණි කාලයේදී ඇති වන වමනය

ගැබිණි කාලයේදී ඇති වන වමනය

Pregnant කාන්තාවන්ට සුලබව ඇති වන පීඩාකාරී තත්වය තමයි වමනය. බොහෝ විට මෙම වමනය යෑම pregnant කාන්තාවකට පළමු මාස 03 තුල ඇති විය හැකියි.

Thu, 25th Dec 2014Read More
මොකක්ද මේ ඉරුවරාදය කියන්නේ?

මොකක්ද මේ ඉරුවරාදය කියන්නේ?

ඉරුවරාදයෙන් සහනයක් ගන්න ඒ ගැන හරියටම දැන ගම්මු

Sat, 25th Oct 2014Read More
මොකක්ද මේ EBOLA කියන්නේ?

මොකක්ද මේ EBOLA කියන්නේ?

මේ දවස් වල හැමෝම කතා කරන දෙයක් තමයි EBOLA. ඇත්තටම මොකක්ද මේ EBOLA කියන්නේ?

Sun, 17th Aug 2014Read More
ඔබේ සරු භාවය වැඩි කර ගන්න

ඔබේ සරු භාවය වැඩි කර ගන්න

Fertility ගැන කතා කරනකොට වැඩිපුරම අවධානය යොමු වෙන්න කාන්තාවන්ගේ පැත්තට. නමුත් male fertility එකත් අපි අවධානය යොමු කරන්න ඕනේ very important දෙයක්.

Thu, 7th Aug 2014Read More
ඔබගේ කමශාව වැඩි කරවන අහාර වර්ග

ඔබගේ කමශාව වැඩි කරවන අහාර වර්ග

මෑතකදී සිට ඔබගේ කාමශාවේ (libido) යම් කිසි අඩු වීමක් පිලිබදව ඔබට දැනී තිබෙනවද? එසේ නම් ඒ සඳහා ඔබ ගන්නා ආහාරත් එක් හේතුවක් විය හැකියි.

Tue, 22nd Apr 2014Read More
Vaginal Dryness නොහොත් යෝනිය ආශ්‍රිත වියලි බව

Vaginal Dryness නොහොත් යෝනිය ආශ්‍රිත වියලි බව

Menopause වලින් පසු vaginal dryness ඇති වීම ඕනෑම කාන්තාවකට පොදුවූ ගැටළුවක්. කෙසේ නමුත් ප්‍රමාණවත් තරම් vaginal lubrication නොමැති වීම ඕනෑම වයසකදී ඇති වෙන්න පුළුවන්.

Sun, 9th Mar 2014Read More
කාන්තාවන්ට වැදගත් වන කෑම ටිකක්...

කාන්තාවන්ට වැදගත් වන කෑම ටිකක්...

ඔයාලා මොකද හිතන්නේ? ඇත්තටම කාන්තාවන් පිරිමි අය කනවට වඩා වෙනස් විදිහට කන්න ඕනෙද?

Sun, 9th Mar 2014Read More
ඔසප් වීම ගැන ඔයාලා දැනගත යුතුම දේවල් ටිකක්...

ඔසප් වීම ගැන ඔයාලා දැනගත යුතුම දේවල් ටිකක්...

Menstruation නොහොත් ඔසප් වීම periods හැදීම කියලත් හදුන්වනවා. Menstruation කාන්තාවකගේ ජීවිතයේ නිරෝගී තත්වය විදහා පාන අතර එය කාන්තාවකට ඉතාමත් සාමාන්‍ය දෙයක්.

Sun, 9th Mar 2014Read More
Menopause නොහොත් ආර්තවාභාවය

Menopause නොහොත් ආර්තවාභාවය

Menopause කියන්නේ කාන්තාවකට එයාගේ අන්තිම periods හැදෙන කාලය. මෙය සිදු වන්නේ ඩිම්බ කෝෂ මගින් ඩිම්බ නිකුත් කරන එක නතර උනහම.

Sun, 9th Mar 2014Read More
ඔබට ලිංගික අවශ්‍යතාවයක් ඇති නොවීමට හේතු

ඔබට ලිංගික අවශ්‍යතාවයක් ඇති නොවීමට හේතු

ඔබේ ජීවිතයේ ලිංගික අවශ්‍යතාවයන් වැඩියෙන් අවශ්‍යවන time periods හා අඩුවෙන් අවශ්‍ය වන time periods තිබීම සාමාන්‍ය දෙයක්. නමුත් කාන්තාවන්ට ඔවුන්ගේ sex desire එක අඩු වීම සදහා විවිධ හේතු බල පානවා.

Sun, 9th Mar 2014Read More

Contact DailyLife.lk

or drop an E-Mail to