උදේ කෑමට රස ගුණ පිරි කුරක්කන් ඉදි ආප්ප
ඉදි ආප්ප ගැන ලංකාවේ අපිට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. සුදු ඉදි ආප්ප, රතු ඉදි ආප්ප, හාල් පිටි ඉදි ආප්ප, කුරක්කන් ඉදි ආප්ප වගේ එක එක විදිහේ ඉදි ආප්ප වර්ග තිබුනත් පෝෂණ ගුණය අතින් බලනකොට කුරක්කන් ඉදි ආප්ප අපිට අමතක කරන්නම බැහැ.