හවසට තේ බොන්න නියම කෑම
පාන් වලින් අඩු වියදමකින් හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් මේ කෑම හවසට තේ එකක් බොන්න නම් නියමයි.
අවශ්‍ය ද්‍රව්‍ය:
- පොල් තෙල් / එළවළු තෙල් - මේස හැඳි 02
- ලොකු ළුණු - 01
- කැරට් - 01
- අමු මිරිස් - 01 - 02
- ලීක්ස් - කොළ 01
- මිරිස් කුඩු - තේ හැඳි 01
- රස පදමට ලුනු
- ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/4
- වතුර - කෝප්ප 01
- ක්ෂණික නූඩ්ල්ස් - පැකට් 01
- හීනියට ගාගත්ත චෙඩර් හා මොසැරල්ලා චීස් - 100g
- කපා ගත්ත සුදු ළුණු - බික් 02
- පාන් පිටි - මේස හැඳි 01
- වතුර - මේස හැඳි 01-02
- සුදු පාන් පෙති - 10-12
- බැදීමට තෙල්