විනාඩි 10න් තේ වෙලාවට රස කෑමක්

අමුද්‍රව්‍ය 4ක් විතරක් පාවිච්චි කරලා හදා ගන්න පුළුවන් මේ රසම රස කෑම ඔයාලට විනාඩි 10ක් වගේ පොඩි වෙලාවකින් හරිම ඉක්මනට හදා ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • උකු කිරි - 200g
  • ක්‍රැකර් බිස්කට් - 200g
  • වයිට් චොක්ලට් - 300g
  • වියළි මිදී - 80g
  • සාදන ක්‍රමය:

    • ක්‍රැකර් බිස්කට් ටික අතින් පොඩි කෑලි වලට කඩා ගන්න.
    • දැන් වෙනමම බෝල් එකක වයිට් චොක්ලට් ටිකයි ටින් කිරි ටිකයි එකට දාලා දිය කර ගන්න.
    • මේ දිය කරගත්ත වයිට් චොක්ලට් මිශ්‍රණයට බිස්කට් ටිකයි වියළි මිදී ටිකයි දාලා හොඳට කලවම් කරන්න.
    • දැන් මේ ටික බටර් ගා ගත්ත තැටියකට දාලා මේක හොඳට සෙට් වෙනකන් ටිකක් වෙලා ෆ්‍රිජ් එකේ තියන්න.
    10 min Tea Time Snack
    10 min Tea Time Snack
    10 min Tea Time Snack
    10 min Tea Time Snack
    10 min Tea Time Snack
    10 min Tea Time Snack
    10 min Tea Time Snack

    Contact DailyLife.lk

    or drop an E-Mail to