Travel in Sri Lanka

ඇල්ලේ ගියොත් බලන්නම ඕනේ දිය ඇල්ල : රාවණා ඇල්ල

ඇල්ලේ ගියොත් බලන්නම ඕනේ දිය ඇල්ල : රාවණා ඇල්ල

ඇල්ලේ ගියොත් බලන්නම ඕනේ දිය ඇල්ලක් තමයි රාවණා ඇල්ල. රාවණා ඇල්ල ඈත අතීතයේ ඉදලම හරිම ප්‍රසිද්ධ දිය ඇල්ලක්. පැරණි ජනප්‍රවාධ වල සදහන් වෙන විදිහට රාවණා රජ්ජුරුවෝ ඉන්දියාවේ ඉදන් සීතාව පැහැරගෙන ඇවිත් හංගාගෙන ඉදලා තියෙන්නේ මේ දිය ඇල්ලේ පිටුපස තිබුන ගුහාවක.

Thu, 4th May 2023Read More
කැනඩාවට යන්න හොඳම විදිහ...

කැනඩාවට යන්න හොඳම විදිහ...

මේ දවස් වල රටේ තියන තත්වෙත් එක්ක ගොඩ දෙනෙක් බලන්නේ වෙන රටකට පැන ගන්නේ කොහොමද කියලා. සමහර අයට ඇත්තටම වෙන රටකට යන්න අවශ්‍ය තරම් සුදුසුකම් තිබ්බත් ඒක හරියට කර ගන්න තරම් දැනුමක් නෑ.

Sun, 12th Jun 2022Read More
මග හරින්නේ නැතුව බලන්න වටිනා දෙමෝදර ලූප් එක

මග හරින්නේ නැතුව බලන්න වටිනා දෙමෝදර ලූප් එක

ඇල්ල පැත්තේ සංචාරය කරන ගොඩ දෙනෙක්ගේ අවධානය දිනා ගත්ත හරිම ලස්සන ලංකාවේ විශේෂිතම දුම්රිය ස්ථානයක් තමයි දෙමෝදර. දෙමෝදර මේ තරමටම ප්‍රසිද්ධ වෙලා තියන්නේ දෙමෝදර ලූප් එක හින්දා.

Sun, 13th Feb 2022Read More
හන්තානෙට පායන සඳ ලස්සනද කියන්න...

හන්තානෙට පායන සඳ ලස්සනද කියන්න...

හන්තානෙට පායන සඳ ලස්සනද බලන්නනම් හන්තානේ රැයක් ගත කරන්නම වෙනවා. ලංකාවේ නුවර නගරයට ඉතාම ආසන්නයෙන් පිහිටලා තියන හන්තාන කදු වැටිය කදු නගින්නන් අතර ඉතාමත් ජනප්‍රිය තැනක්. මේ අති සුන්දර හන්තාන කදු වැටිය ප්‍රධාන කදු මුදුන් හතකින් සමන්විත වෙනවා. ඒ අතරින් උසම කදු මුදුන වන්නේ අඩි 3800ක් උස ඌරා කන්ද.

Sun, 20th Jun 2021Read More
ඇල්ල පැත්තේ රවුමක් යමු

ඇල්ල පැත්තේ රවුමක් යමු

ලංකාවේ කොහේ ගියත් වැඩක් නෑ ඇල්ලේ යන්නේ නැතුව. ඇල්ල කියන්නේ දේශීය විදේශීය සංචාරකයන්ගෙන් පිරුන තැනක්. ඇල්ලේ ටවුන් එකට ගියහම අපි මේ ඉන්නේ ලංකාවේද කියලා හිතා ගන්නත් අමාරුයි.

Mon, 11th Jan 2021Read More
සුන්දර මාතලේ බලන්නම වටින තැන් ටිකක්

සුන්දර මාතලේ බලන්නම වටින තැන් ටිකක්

මාතලේ කියපු ගමන් එක පාරටම මතක් වෙන්නේ මාතලේ ප්‍රදේශයේ තියන ස්වභාවික සුන්දරත්වය. නගරේ රස්නෙත් එක්ක ජීවත්වෙන අපිට මාතලේ පැත්තට ගියහම ඇගට දැනෙන සනීපෙ කියල නිම කරන්න බෑ.

Mon, 16th Sep 2019Read More
සති අන්ත නිවාඩුවට යන්න හොඳම තැනක් - කහනාවිට ඇල්ල

සති අන්ත නිවාඩුවට යන්න හොඳම තැනක් - කහනාවිට ඇල්ල

සති අන්ත නිවාඩුවට පොඩි ට්‍රිප් එකක් යන්න හිතාගෙන ඉන්නවානම් මෙන්න හොඳම තැනක්. පොඩි අයත් එක්ක ෆැමිලි ට්‍රිප් එකක් ගිහින් නිදහසේ දවස ගත කරන්න කහනාවිට ඇල්ල හරිම අපූරු තැනක්.

Thu, 24th Jan 2019Read More
මහනුවර දළදා පෙරහැර

මහනුවර දළදා පෙරහැර

පරම්පරානුගතව පැවත එන නර්තන වාදන හා රංගන අංග රාශියකින් හා ඉපැරණි චාරිත්‍ර වලින් සමන්විත වන දළදා පෙරහැර ශ්‍රී ලාංකේය අනන්‍යතාව පිළිබිඹු කරන උත්සවයක් ලෙස සැලකෙනවා .

Mon, 13th Aug 2018Read More
ආකර්ෂණීය ඇතුගල

ආකර්ෂණීය ඇතුගල

ශ්‍රී ලංකාවේ කුරුණෑගල නගරය තුළ පිහිටා තිබෙන ඉතා ආකර්ෂණීය පර්වතයක් තමයි ඇතුගල කියලා කියන්නේ. මෙය සමහරු ඇතාගල යන නමිනුත් හඳුන්වනවා. කුරුණෑගල නගරයෙන් 1 km ක් පමණ දුරින් තමයි ඇතාගල පිහිටා තිබෙන්නේ.

Thu, 5th Oct 2017Read More
දඹුලු ලෙන් විහාරය

දඹුලු ලෙන් විහාරය

බෞද්ධයන්ට ඉතා වැදගත් විහාරයක් වන රන් විහාරය ලෙස හඳුන්වන දඹුලු ලෙන් විහාරය ශ්‍රී ලංකාවේ දඹුලු ප්රදේශයේ පිහිටා තිබෙනවා. ඔබ මධ්‍යම පළාතේ සංචාරය කරනවා නම් අනිවාර්යයෙන් නැරඹිය යුතු ස්ථානයක් තමයි දඹුලු ලෙන් විහාරය.

Mon, 4th Sep 2017Read More
අතන මෙතන (Part  02)

අතන මෙතන (Part 02)

ලංකාවේ ලස්සන

Mon, 27th Feb 2017Read More
අතන මෙතන (Part 01)

අතන මෙතන (Part 01)

ලංකාවේ ලස්සන

Sun, 13th Dec 2015Read More
වන දිවියේ අසිරිය විදගන්න

වන දිවියේ අසිරිය විදගන්න

යාල අභය භුමිය කියන්නේ ලංකවේ දෙවෙනි විශාලම අභය භුමිය. ඒ වගේම තමයි ලෝකෙන්ම වැඩිම දිවියන් ප්‍රමාණයක් ඉන්නෙත් මේ අපේ රටේ තියන යාල අභය භුමියේ. යාල බලන්න යන කෙනෙක්ට දිවියෝ, අලි, ගොන්නු, තිත් මුවන්, නරි, මුගටි වගේම විවිධ වර්ගයේ කුරුල්ලනුත් දැක බලා ගන්න පුළුවන්. යාල බලන්න යන්න හොදම කාලය තමයි පෙබරවාරි සිට ජුලි දක්වා.

Sun, 4th Oct 2015Read More
හක්ගල මල් වත්ත

හක්ගල මල් වත්ත

1861 දී ඉදි කරපු හක්ගල උද්භිද උද්‍යානය ලංකාවේ තියන දෙවෙනි විශාලතම උද්භිද උද්‍යානය. නුවර එළියේ සිට නුවර එළිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ 16km ක් පමණ යන විට අපිට හක්ගල මල් වත්තට ලගා වෙන්න පුළුවන්. මාර්තු සිට අප්‍රේල් අග දක්වා තමයි මල් වත්ත බලන්න යන්න හොඳම කාලය. රෝස ඕකිඩ් වැනි විදිධ අලංකාර මල් පිපෙන්නේ මේ කාල සීමා තුල තමයි.

Mon, 31st Aug 2015Read More
ඇලි හත උඩ රැයක්

ඇලි හත උඩ රැයක්

ශ්‍රී පාද ස්වභාව රක්ෂිතයේ එක පැත්තක් මායිම් වෙන්නේ දැරණියගල මාලිබොඩ ට. එහෙ තියනවා සංචාරකයින් අතර එතරම්ම ජනප්‍රිය නැති ඇලි හත කියලා දිය ඇලි ටිකක්. මේ ඇලි හත එච්චරම ප්‍රසිද්ධ නැති උනාට ඇලි හත කියන්නේ ලංකාවේ ඉතාම සුන්දර හා සුවිශේෂී දිය ඇලි අතුරින් ප‍්‍රමුඛත ම දිය ඇලි ටිකක්. එක දිගට ඇලි හතක් ලෙස ඇඳ හැලෙන මේ ඇලි හත පටන් ගන්නේ ශ්‍රී පාද අඩවියේ තියෙන නයා ගගෙන්. සමනල අඩවියෙන් ආරම්භ වෙලා පහළට ඇඳ හැලෙන මේ ගඟ සීතාවක ගඟ හා සම්බන්ධ වී කළු ගඟට එක් වෙනවා.

Thu, 18th Jun 2015Read More
බෙන්තොට වෙරළේ සුන්දරත්වය

බෙන්තොට වෙරළේ සුන්දරත්වය

ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටලා තිබෙන බෙන්තොට වෙරළ තීරය ලංකාවේ තියන වෙරළවල් අතරින් තවත් සුන්දර වෙරළක්. බෙන්තොට ප්‍රදේශය ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ තරු පහේ හෝටල් වලට. ඒ උනාට ඔයාලට ඕනේ විදිහට තෝරා ගන්න පොඩි හෝටල් මේ වෙරළ ආශ්‍රිතව විශාල ප්‍රමාණයක් තියනවා.

Sun, 12th Apr 2015Read More
ලංකාවේ පුංචි එංගලන්තය

ලංකාවේ පුංචි එංගලන්තය

ලංකාවේ පුංචි එංගලන්තය නමින් නම් දරා තියන නුවර එංගලන්තය පිහිටලා තියන්නේ මද්‍යම පළාතේ. අපි හැමෝම පුංචි නිවාඩුවක් ලැබුන ගමන් යන්න හිතන්නේ නුවර එළියේ. ඒකට හේතුව තමයි නුවර එළියේ තියන සුන්දර ස්ථාන බලන්නයි, නුවර එළියේ සීතල විද ගන්නයි.

Sat, 3rd Jan 2015Read More
තල්මසුන් බලන්න මිරිස්සේ යමු

තල්මසුන් බලන්න මිරිස්සේ යමු

මේ දවස් වල ගොඩ දෙනෙක් අතර ජනප්‍රිය වෙලා තියන දෙයක් තමයි තල්මසුන් සහ ඩොල්ෆින් මත්සයින් බලන්න යන එක. මිරිස්සේ තල්මසුන් බලන්න යන්න හොඳම කාලය තමයි නොවැම්බර් සිට අප්‍රේල් දක්වා කාලය. මේ කාල සීමාව තුල විවිධ වර්ගයේ තල්මසුන්, ඩොල්ෆින් මත්සයින් අපිට දැක ගන්න පුළුවන්. මිරිස්සට අමතරව ත්‍රිකුණාමලය හා කල්පිටියත් තල්මසුන් බලන්න ප්‍රසිද්ධයි.

Sun, 7th Dec 2014Read More
උඩවලව ජාතික වනය

උඩවලව ජාතික වනය

මේ තියෙන්නේ අපි උඩවලව බලන්න ගියේ වෙලේ ගත්ත ලස්සන ෆොටෝ ටිකක්. උඩවලව කියන්නේ ලංකාවේ හරිම ප්‍රසිද්ධ වනෝද්‍යානයක්. විශේෂයෙන්ම උඩවලව ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ අලි ඇතුන් නරබන්න. උඩවලව ජාතික වනෝද්‍යානය පිහිටවලා තියෙන්නේ 1972 ජුනි 30.

Sun, 2nd Nov 2014Read More
වෙනස් වෙන කොළඹ

වෙනස් වෙන කොළඹ

කොළඹ කියන්නේ ලංකාවේ තියන ප්‍රධානම නගරය වගේම සුවිශේෂී සංචාරක ආකර්ශනයක් දිනා ගෙන ඇති නගරයක්. ඒ වගේම තමයි ලංකාවේ අනිත් තැන වලට වඩා හරි ඉක්මනට දේවල් වෙනස් වෙන තැනක් තමයි කොළඹ. මේ තියෙන්නේ මේ දවස් වල කොළඹ තියන ලස්සන.

Sun, 5th Oct 2014Read More

Contact DailyLife.lk

or drop an E-Mail to