Fashion and Beauty

ඔයාලත් double chin හින්දා හිත කනස්සල්ලෙන්ද?

ඔයාලත් double chin හින්දා හිත කනස්සල්ලෙන්ද?

Double chin එහෙමත් නැත්නම් නිකටවල් දෙකක් තියනවා වගේ තියන එක ගොඩක් දෙනෙක්ට තියන රූපලාවන්ය ප්‍රශ්නයක්. නිකට සහ බෙල්ල ආශ්‍රිතව වැඩිපුර තෙල් සහිත මස් එකතු උනහම තමයි double chin ඇති වෙන්නේ.

Wed, 27th Dec 2023Read More
මුණ ලස්සන කර ගන්න තියන හොඳම විදිහ - නැවුම් කිරි

මුණ ලස්සන කර ගන්න තියන හොඳම විදිහ - නැවුම් කිරි

නැවුම් කිරි කියන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක්. කිරි වල තියන විවිධ පෝෂ්‍ය පදාර්ථ අපිට නිරෝගීව හා ශක්තිමත්ව ඉන්න උදව් කරනවා වගේම අපේ සම ලස්සන කර ගන්නත් නැතුවම බැරි දෙයක් තමයි කිරි.

Thu, 17th Nov 2022Read More
පච්චයක් ගහන්න කලින් මේ ගැනත් හිතන්න

පච්චයක් ගහන්න කලින් මේ ගැනත් හිතන්න

එක එක්කෙනාට ලස්සන ගැන තියෙන්නේ විවිධාකාරයේ අදහස්. කෙනෙකුට ලස්සන දෙයක් තවත් කෙනෙකුට ලස්සන නැති වෙන්න පුළුවන්. කොහොම උනත් තමන්ට ලස්සනයි කියල හිතෙන ඕනෙම දෙයක් තමන්ගේ ශරීරයට කරන්න හැම කෙනෙක්ටම අයිතියක් තියනවා.

Sun, 31st Jul 2022Read More
සරම් අදින්නේ කොල්ලෝ විතරද?

සරම් අදින්නේ කොල්ලෝ විතරද?

සරම අපේ රටටම අවේණික දෙයක් නොවුනාට අපේ රටේ වැඩි දෙනෙක් ඉස්සර කාලේ ඉදලම සරම් අදින්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි මෑත කාලේ අපිට තියන නවීන විලාසිතා නිසාත්, වැඩ කර ගන්න තියන පහසුව නිසාත් ගොඩක් අය සරම් වලින් ඈත් වෙලා කලිසම් අදින්න පටන් අරන්.

Mon, 13th Sep 2021Read More
ඇගේ ලස්සන මතු වෙන්න බ්‍රා එකක් තෝරා ගන්නේ මෙහෙමයි

ඇගේ ලස්සන මතු වෙන්න බ්‍රා එකක් තෝරා ගන්නේ මෙහෙමයි

තමන්ට හරියටම ගැළපෙන හොඳ බ්‍රා එකක් තෝරා ගන්න එක කාන්තාවකට හරිම වැදගත් දෙයක්. හරියට ගැළපෙන්නේ නැති බ්‍රා එකක් ඔයාලට අපහසුතාවයක් ඇති කරනවා, ආත්ම ශක්තිය අඩු කරනවා වගේම ඔයාලගේ මුළු දවසම එපා කරවනවා. ඇගේ ලස්සන හරියමට මතු වෙලා පේන්න නම් ඔයාලගේ ඇගට හරියටම ගැළපෙන බ්‍රා එකක් තෝරා ගන්න ඕනේ.

Thu, 4th Mar 2021Read More
අවලස්සන ඉන්නන්ගෙන් මිදෙන්න ගෙදරදීම කල හැකි දේවල් ටිකක්…

අවලස්සන ඉන්නන්ගෙන් මිදෙන්න ගෙදරදීම කල හැකි දේවල් ටිකක්…

සම මත ඇති වන පොඩි පොඩි ඉන්නන් අපි ගොඩ දෙනෙක්ට වගේ ඇති වෙලා තියන ප්‍රශ්ණයක්. මේ කුඩා ඉන්නන් බොහෝ වෙලාවට වේදනාවක් ගෙන නොදුන්නත් මුහුණ, බෙල්ල ආශ්‍රිතව, අත් වල වගේ පිටතට නිරාවරණය වන ප්‍රදේශ වල ඇති උනහම අපේ රූපයට හරිම අවලස්සනක් එකතු කරනවා.

Thu, 9th Jul 2020Read More
සම ලස්සන කර ගන්න හොඳ කාන්තාවන්ට විතරද?

සම ලස්සන කර ගන්න හොඳ කාන්තාවන්ට විතරද?

අද කාලයේ බොහෝ වෙලාවට කාන්තාවන් තමයි ලස්සනට ඉන්න හැම දේම කරන්නේ. පිරිමි කට්ටිය තමන්ගේ සම ගැන සැලකිලිමත් වෙනවා කාන්තාවන්ට සාපේක්ෂව ටිකක් අඩුයි.

Thu, 21st Feb 2019Read More
බිත්තර වල සැගවුණු රුපලාවන්‍ය රහස්

බිත්තර වල සැගවුණු රුපලාවන්‍ය රහස්

බිත්තර කිව්වාහම අපිට එක පාරටම මතක් වෙන්නේ මොකක් හරි රස විදිහකට හදාගෙන බිත්තරේ කන එක ගැන. හැබැයි අපි අද කියන්න යන්නේ බිත්තර වලින් කොහොමද ලස්සන වෙන්නේ කියලා.

Tue, 27th Nov 2018Read More
නවීන කාලෙට ගැලපෙන අලුත් ආකාරයකට නිය හැඩගන්වමු

නවීන කාලෙට ගැලපෙන අලුත් ආකාරයකට නිය හැඩගන්වමු

කාන්තාවන් නිය ආලේපන වලට බොහෝ ඇල්මක් දක්වයි. සාමාන්‍යයෙන් අපි nail polish එකක් තෝරද්දී එකපාරටම අපේ ඇහැ යන්නෙ අපි කැමතිම පාට ට.

Wed, 25th Oct 2017Read More
ඔබේ සම රැක ගන්න

ඔබේ සම රැක ගන්න

අපේ ශරීරයේ ඇති විශාලතම අවයවය තමයි සම. ඒ වගේම තමයි සම අපේ අභ්‍යන්තර නිරෝගී කෑම එලියට පෙන්වන කැඩපතක් වගේ.

Thu, 10th Nov 2016Read More
Shirt එකට ගැලපෙන tie එක තෝරා ගන්නේ කොහොමද?

Shirt එකට ගැලපෙන tie එක තෝරා ගන්නේ කොහොමද?

අපි office යනකොට හරි වෙනත් ගමනක් යනකොට හරි තියන ඕනේ එකක් ඇදගෙන ගිහින් හරි යන්නේ නෑ. හැම දෙයක්ම match වෙන විදිහට තමයි අපි ඇදුම් select කර ගන්න ඕනේ

Tue, 15th Dec 2015Read More
ස්වභාවික විදිහට stretch marks අඩු කර ගන්න

ස්වභාවික විදිහට stretch marks අඩු කර ගන්න

ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ stretch marks ඇති වෙන්නේ pregnant උනහම විතරයි කියලා. හැබැයි අපි මහත් උනොත් හරි කෙට්ටු උනොත් හරි අපේ ඇගේ stretch marks ඇති වෙනවා.

Thu, 10th Sep 2015Read More
Foundation කිරීමේදී සිදුවන common mistakes කීපයක් ...

Foundation කිරීමේදී සිදුවන common mistakes කීපයක් ...

ඔබටත් foundation කිරීමේදී වැරදීම් සිදු වී තියෙනවද? නැවත foundation කිරීමේදී මේ වැරදි නොකරන්න මෙන්න simple tips ටිකක්.

Sun, 1st Mar 2015Read More
ශක්තිමත් නිය පෙළකට...

ශක්තිමත් නිය පෙළකට...

කාන්තාවකට beauty එක ගැන කතා කරද්දී අමතක කරන්න බැරි දෙයක් තමයි nails. අද කාලේ ladies ලා තමන්ගේ නියපොතු වල විවිදාකාරයේ විලාසිතා කරනවා.

Sun, 8th Feb 2015Read More
ඔබේ ශරීරය ඇතුලාන්තයෙන්ම පිරිසිදු කරගන්න

ඔබේ ශරීරය ඇතුලාන්තයෙන්ම පිරිසිදු කරගන්න

සම්පුර්ණයෙන් ඔබේ life style එක වෙනස් නොකර, කුසගින්නේ නොසිට ඔබේ ශරීරය අතුලන්තයෙන්ම පිරිසිදු කර ගන්න කැමති නම්, මෙන්න ඔයාලට හොඳ methods ටිකක්

Thu, 15th Jan 2015Read More
නිරෝගී කෙස් කලබකට රහස් 7ක් ...

නිරෝගී කෙස් කලබකට රහස් 7ක් ...

නිරෝගී කෙස් කලබක් කියන්නේ ඔයාගේ beauty එක තීරණය කරන ඉතා වැදගත් දෙයක්. Healthy hair එකක් ලබා ගන්න ගොඩක් දේවල් බලපානවා.

Sat, 20th Dec 2014Read More
Electric Shavers ගැන ඔයාලා දැන ගන්නම ඕනේ දේවල් ටිකක්

Electric Shavers ගැන ඔයාලා දැන ගන්නම ඕනේ දේවල් ටිකක්

Razor එකට ඕනේ විදිහට shave කරන්නේ නැතුව ඔයාට ඕනි විදියට shave එකක් කර ගන්න කැමතිද?

Sat, 13th Sep 2014Read More
වියලි සහ හානි වූ හිස කෙස් වලට…

වියලි සහ හානි වූ හිස කෙස් වලට…

හැමෝම කැමති ලස්සන නිරෝගිමත් කෙස් කලබක් තියා ගන්නනේ. අපි බලමු ඒ කොහොමද කියලා

Tue, 15th Apr 2014Read More
සමේ වර්ගය හදුනා ගනිමු ...

සමේ වර්ගය හදුනා ගනිමු ...

ඔබ skin එකට කරන සෑම treatment එකක්ම හෝ ඔබ select කර ගන්නා ඕනෑම ආලේපනයක් ඔබේ skin type එකට match වීම ඉතාම වැදගත් සහ අනිවාර්ය කරුණක්.

Tue, 15th Apr 2014Read More
හිස් හොරි නොහොත් dandruff

හිස් හොරි නොහොත් dandruff

Scalp එකේ ඇති dead cells එකතු වෙලා තමයි dandruff හැදෙන්නේ. අප අතරේ ඉන්න ගොඩක් දෙනෙක්ට මේ dandruff problem එක තියනවා.

Sat, 29th Mar 2014Read More
පැහැපත් සමක් සඳහා සැලකිලිමත් විය යුතු කරුණු 08ක්

පැහැපත් සමක් සඳහා සැලකිලිමත් විය යුතු කරුණු 08ක්

පැහැපත් සමක් පවත්වාගෙන යන්න නම් ඔයාලගේ සම ගැන හොඳ සැලකිල්ලක් දක්වන්න ඕනේ.

Sat, 29th Mar 2014Read More
ලස්සන නිය පෙළකට....

ලස්සන නිය පෙළකට....

ඔබත් ඔබේ දුර්වර්ණ, අවලස්සන, ගැටලුකාරී nails ගැන worry වෙනවාද? ඔබේ nails ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න අවස්ථාවයි මේ.

Fri, 28th Mar 2014Read More
ඔබටත් pimples ප්‍රශ්නයක් වෙලාද?

ඔබටත් pimples ප්‍රශ්නයක් වෙලාද?

Pimples කියන්නේ අපි කාටත් ඇති වෙන්න පුළුවන් දෙයක්. බොහෝ විට යොවුන් වියේ පසු වන තරුණියන්ට pimples ඉතාම සුලබ ගැටළුවක්.

Sun, 9th Mar 2014Read More
පැහැපත් දෙතොලක් හිමි කර ගැනීමට ඔබත් කැමතිද?

පැහැපත් දෙතොලක් හිමි කර ගැනීමට ඔබත් කැමතිද?

පැහැපත් තොල් පෙති ඔබේ මුහුණට සැබෑ අලංකාරයක් එක් කරනවා. එම නිසා පැහැපත් දෙතොලක් හිමි කර ගැනීමට කාන්තාවන් හැමෝම කැමතියි.

Sun, 9th Mar 2014Read More

Contact DailyLife.lk

or drop an E-Mail to