අල චීස් කේක්
හැමදාමත් අල උයලම කාලා එපා වෙලා ඉන්න අයට අල වලින් වෙනස් විදිහකට ලේසියෙන්ම හදා ගන්න පුළුවන් කෑමක් තමයි මේ.
අවශ්‍ය ද්‍රව්‍ය:
- රස පදමට ලුනු
- රස පදමට ගම්මිරිස් කුඩු
- නැවුම් කිරි - 60ml
- පාන් පිටි - 35g
- බේකින් පවුඩර් - 01g
- කහ පාට අර්තාපල් - 500g
- චීස් පෙති - 85g
- හීනියට ගාගත්ත මොසැරල්ලා හෝ චෙඩර් චීස් - මේස හැඳි 03
- පාන් කුඩු - මේස හැඳි 01
- බේකන් - 80g