නම ඇහුවහමත් අප්පිරියා හිතෙන හරිම කරදර කාරී දෙයක් තමයි මේ උකුණු කරදරේ. ලොකු පොඩි කියලා භේදයක් නෑ ඉතින් උකුණෝ ඔළුවකට ආවොත් එහෙම හරිම කරදරයක්. උකුණෝ ඉන්න කෙනෙක් ගාව ඉන්න අපි කවුරුත් කැමති නෑ.
කාන්තාවන්ගේ ගැබ් ගෙළ ආශ්‍රිතව ඇති වන පිළිකාමය තත්වයක් ගැබ් ගෙළ පිළිකාවක් ලෙස හදුන්වනවා. මේ මගින් සිදු වන්නේ කාන්තාවන්ගේ ගැබ් ගෙළ ආශ්රිත සෛල වල සංයුතිය පිළිකා සෛල මගින් වෙනස් කිරීමයි. ගැබ් ගෙළ පිළිකාව ශරීරය තුල වර්ධනය වන්නේ හරිම සෙමින්. ඒ නිසා පිළිකාව කල් තියා හදුනාගෙන නිසි ප්‍රතිකාර කිරීමට පුළුවන්.
ස්ට්‍රෝබෙරි කියන්නේ අනිත් පලතුරැ වගේ ගොඩක් අය නිතරම කන පලතුරක් නෙමේ. ඒකට එක හේතුවක් තමයි අපේ රටේ ස්ට්‍රෝබෙරි කඩෙන් ගන්න ගියොත් හරිම මිලෙන් අධිකයි. අනිත් දේ තමයි ස්ට්‍රෝබෙරි රසට සමහර අය එච්චර කැමති නැති එක. හැබැයි මේ ස්ට්‍රෝබෙරි කෑමෙන් අපිට ගොඩක් වාසි අත් කර ගන්න පුළුවන්.
පියයුරු පිළිකාවක් කිව්වහම ගොඩ දෙනෙක් හිතන් ඉන්නේ සැත්කමක් මගින් පියයුර ඉවත් කලහම ඉවරයි කියලා. පියයුරු පිළිකාව එතරම් බරපතල නෑ කියලා තමයි සමහර අය හිතන්නේ..
මේ දවස් වල ලෝකේ හැම දෙනෙක්ම කතා වෙන මාතෘකාව තමයි කොරෝනා. අපිට මතක ඇති කාලෙක ලෝකේ බලවත් රටවල් පවා දණගස්සවපු වයිරස් එකක් තමයි මේක.
මේ දවස් වල තියන අධික රස්නෙත් එක්ක අපි වැඩි දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ කොහොම හරි A/C එකක් තියන තැනකට වෙලා ඉන්න. වායු සමීකරණ මගින් අපේ අධික දහඩියට තාවකාලික විසදුමක් ලබා දුන්නත් එයින් අපේ ශරීරයට ඇති කරන අහිතකර බලපෑම ගැන ඔයාලා දැනුවත්ද?
අපේ මුඛයේ විටින් විට ඇති වන කුඩා උෂ්ණ බිබිලි වල වේදනාව අත් නොවිදපු කෙනෙක් අප අතර නොමැති තරම්. මේ කුඩා බිබිලි මුඛය තුල, තොල් ඇතුල් පැත්තේ හා උගුරේ හට ගන්න පුළුවන්.
අද බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්ණයක්තමයි කොලෙස්ටරෝල්.නවීන තාක්ෂණයේ දියුණුවත් සමගම අපේ ආච්චිලා,සීයලා දෑතින් කරපු වැඩ දැන් කරන්නේ මැෂින් වලින්.
නහර ගැට ගැසීම කියන්නේ වැඩිහිටියන් සහ ගැබිනි කාන්තාවන් අතර බහුලව දැකිය හැකි රෝගී තත්ත්වයක්. මෙය පොදු සෞඛ්‍ය ගැටලුවක් පමණක් නොව පෙනුමෙනුත් ඉතා අප්‍රසන්න බවක් සිරුරට ගෙන දෙනවා.
අපි හැමදාම වතුර බොනවා. ජලය පානය කිරීම අපට මොනතරම් වැදගත්ද කියලා කවදා හෝ ඔබ කල්පනා කර තිබෙනවාද?
දෙපාවල පැලීම් ඇතිවීම අද බොහෝ දෙනා හට විශාල ප්‍රශ්නයක් වී පවතිනවා. මෙයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ දෙපාවල තෙතමනය අඩුකමයි. මෙය ඕනෑම වයසක අයට සිදු විය හැකි දෙයකි.
රස්නේ දවස් වලට අයිස් වතුර වීදුරුවක් බොන්න තිබ්බනම් කොහොමද?අධික ලෙස දහඩිය දාන දවස් වලට අයිස් වතුර ටිකක් බිව්වහම දිව්‍යලෝකේ ගියා වගේ නේද දැනෙන්නෙ.
ඔබ ඔබේ මුඛයෙන් හමන අප්‍රසන්න දුගඳ සමඟ අවදි වූ විට ඔබට හැඟෙන්නේ කුමක්ද? නරක සුවඳකින් අවදිවන්න කවුරුත් කැමැති වන්නේ නැ
ඔබ වයස අවුරුදු දාසයක් 25ත් අතර නම් කෙසේ හෝ අවුරුදු 30ට පෙර කෙළවරේ දත් නැත්නම් හක්කේ දත් ඒමට පටන් ගන්නවා. මෙය ඔබට දැඩි ලෙස වේදනාකාරී ගෙන දෙන්නක් වෙනවා.
පලතුරු රස විතරක් නොවෙයි ඒවා ඉහළ පෝෂදායී ගුණයෙන් යුක්තයි. අපි එදිනෙදා කන බොන පලතුරු වල ඇති පෝෂණ ගුණය ගැන අපි අද බලමු.
කොත්තමල්ලි ඔබේ මුළුතැන්ගෙයින් සොයාගත හැකි ආශ්චර්යමත් ඖෂධයක්. කොත්තමල්ලි ඇට කුළුබඩුවක් ලෙස යොදා ගැනෙනවා. කොත්තමල්ලි කොළද ආහාර රසකාරකයක් හැටියට භාවිතා කරනවා.
කහ දකුණු ආසියාතික රටවල් වල බහුල වශයෙන් දැකිය හැකි ශාකයකි.ඈත අතීත අපේ මුතුන් මිත්තන් කහ ස්වභාවික සායම් වර්ගයක් හා කුලුබඩුවක් ලෙස භාවිතාකර තිබෙනවා
ඇවිදින එක අපි එදිනෙදා ජීවිතයේදී කවුරුත් කරන දෙයක්. නමුත්, exercise එකක් විදිහට ඇවිදින එක ගැන අපි අවධානයක් යොමු කරලා තියනවද?
කෝමාරිකා කියන්නේ අපිට අලුත් දෙයක් නෙමේ. කෝමාරිකා වල විටමින් A, E, C හා B අඩංගු වන අතර අධික ප්‍රෝටීන් ප්‍රමාණයක්ද අඩංගු වෙනවා.
Pregnant වෙනවා කියන්නේ කාන්තාවකගේ ජීවිතයේ ඉතාමත් වැදගත් දෙයක්. ඔබ මේ දින වල pregnant වෙන්න ඉතා ආශාවෙන් බලා සිටිනවා වෙන්නට පුළුවන්.
ඔයාලා දන්නවද personal hygiene නොහොත් පෞද්ගලික සනීපාරක්ෂාව ඔයලාව healthy ව තියන්න උදව් වෙනවා විතරක් නෙමේ කාන්තාවන්ගේ අවධානය දිනා ගන්නත් උදව් වෙනවා.
ජීවිතේ යම් ගැටළුවක් තියන අය තමයි දන්නේ ඒක එයාලගේ හිතට කොච්චර වද දෙනවද කියලා. අධික ලෙස දහදිය දමන අයටත් මේක එලෙසමයි.
Pregnant කාන්තාවන්ට සුලබව ඇති වන පීඩාකාරී තත්වය තමයි වමනය. බොහෝ විට මෙම වමනය යෑම pregnant කාන්තාවකට පළමු මාස 03 තුල ඇති විය හැකියි.
ඉරුවරාදයෙන් සහනයක් ගන්න ඒ ගැන හරියටම දැන ගම්මු
මේ දවස් වල හැමෝම කතා කරන දෙයක් තමයි EBOLA. ඇත්තටම මොකක්ද මේ EBOLA කියන්නේ?
Fertility ගැන කතා කරනකොට වැඩිපුරම අවධානය යොමු වෙන්න කාන්තාවන්ගේ පැත්තට. නමුත් male fertility එකත් අපි අවධානය යොමු කරන්න ඕනේ very important දෙයක්.
මෑතකදී සිට ඔබගේ කාමශාවේ (libido) යම් කිසි අඩු වීමක් පිලිබදව ඔබට දැනී තිබෙනවද? එසේ නම් ඒ සඳහා ඔබ ගන්නා ආහාරත් එක් හේතුවක් විය හැකියි.
Menopause වලින් පසු vaginal dryness ඇති වීම ඕනෑම කාන්තාවකට පොදුවූ ගැටළුවක්. කෙසේ නමුත් ප්‍රමාණවත් තරම් vaginal lubrication නොමැති වීම ඕනෑම වයසකදී ඇති වෙන්න පුළුවන්.
ඔයාලා මොකද හිතන්නේ? ඇත්තටම කාන්තාවන් පිරිමි අය කනවට වඩා වෙනස් විදිහට කන්න ඕනෙද?
Menstruation නොහොත් ඔසප් වීම periods හැදීම කියලත් හදුන්වනවා. Menstruation කාන්තාවකගේ ජීවිතයේ නිරෝගී තත්වය විදහා පාන අතර එය කාන්තාවකට ඉතාමත් සාමාන්‍ය දෙයක්.
Menopause කියන්නේ කාන්තාවකට එයාගේ අන්තිම periods හැදෙන කාලය. මෙය සිදු වන්නේ ඩිම්බ කෝෂ මගින් ඩිම්බ නිකුත් කරන එක නතර උනහම.
ඔබේ ජීවිතයේ ලිංගික අවශ්‍යතාවයන් වැඩියෙන් අවශ්‍යවන time periods හා අඩුවෙන් අවශ්‍ය වන time periods තිබීම සාමාන්‍ය දෙයක්. නමුත් කාන්තාවන්ට ඔවුන්ගේ sex desire එක අඩු වීම සදහා විවිධ හේතු බල පානවා.
or drop an E-Mail to