Are you suffering from Migraine?

ඔයාලා office එකේ very important meeting එකකට අවශ්‍ය කරන notes වගයක් prepare කරන ගමන් ඉන්නවා. ටික වෙලාවකින් ඔයාට දැනෙනවා ඔයාගේ ඔලුවේ එක පැත්තක් නිකන් හිරි වැටෙනවා වගේ. ඒත් එක්කම ඒ පැත්තෙන් සුදු පාට කුඩා lights සෙලවෙනවා වගේ දැනෙනවා. මේ වගේ වෙලාවට ඔයාලා දන්නවා ඔයාට අයෙත් migraine හැදෙන්න එන්නේ කියලා. පැයකට විතර පස්සේ ඔයා ඉන්න තිබ්බ meeting එකක් ඔයා නැතුව අනිත් අය කරගෙන යනවා. ඔයා bathroom එකට වෙලා ඉවසන්න බැරි තරම් headache එකකින් පීඩා විදිනවා. අනිත් දවසේ office එකේ අය ඔයාට විහිළු කරනවා headache එකක් හින්දා meeting miss කරනවා කියලා.

Migraine හැදුනහම සමහර අයට පැය කීපයකුත් තවත් සමහර අයට දින කීපයකුත් pain එක තියෙන්න පුළුවන්. Loss of vision, vomiting, tremors, numbness to parts of the body වගේ symptoms බොහෝ විට migraine එක්කම ඇති වෙන දේවල්. Migraine බොහෝ වෙලාවට ඇති වන්නේ හිසේ එක පැත්තකට. නමුත් සමහර අයට එය දෙපැත්තටම ඇති වෙන්න පුළුවන්.

Anatomy of Migraine

Migraine සමහර අයට ඇති වෙන්නත් සමහර අයට ඇති නොවෙන්නත් හේතුව තවම හොයා ගෙන නෑ. නමුත් doctors ලා believe කරනවා මේක family එකෙන් එන දෙයක් වෙන්නත් පුළුවන් කියලා. අම්මා හෝ තාත්තාගෙන් එක්කෙනෙක්ට migraine problem එක තිබ්බනම් ළමයෙකුට migraine problem එක ඇති වෙන්න 50% probability එකක් තියනවා. අම්මටයි තාත්තටයි දෙන්නටම migraine තිබ්බනම් ළමයෙකුට migraine හැදෙන්න 70% probability එකක් තියනවා.

Doctors ලා දැනට හිතනවා migraine ඇති වෙන්නේ පහත හේතු නිසා කියලා.

  • ඔයාලාගේ routine එකේ යම් කිසි වෙනසක් ඇති උනහම brain එකේ තියන pain sensing cells chemical එකක් release කරනවා. (Neuropeptides)
  • මේ chemical එක ළඟ තියන අනිත් pain sensing cells attack කිරීම තුලින් ඒ cells වලිනුත් අර chemical එකම release කරනවා. (Neuropeptides)
  • Brain එකේ මතුපිට තියන blood vessels අවට ඇති muscles වල මේ chemical එක වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට මේ blood vessels පළල් වෙලා blood flow එක වැඩි වෙනවා.

දැනට doctors ලා හිතන්නේ increased sensitivity, swelling brain tissues and swelling blood vessels කියන හැම දෙයක්ම එකතු වෙලා තමයි migraine ඇති වෙන්නේ කියලා.

Migraine Triggers

Migraine ඇති වෙන්න විවිධ දේවල් බලපානවා. ඒක weather එක, bad cologne smell එක වගේ environmental factors එකක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ගොඩක් උන්දෙන්ම ඇහැරීම හෝ ගොඩාක් late වෙනකන් නිදා ගැනීම වගේ behavioral factor එකක් වෙන්නත් පුළුවන්. Alcohol, caffeine or strong cheese වගේ දේවල් වැනි food related දේවල් හින්දත් migraine ඇති වෙන්න පුළුවන්.

Most common triggers for Migraine

Food

පොඩි scientific evidence එකක් තියනවා සමහර food හින්දා migraine ඇති වෙන්න පුළුවන් කියලා. Chocolate, Dairy products, Alcohol and Caffeine වගේ දේවල් හින්දා ගොඩාක් වෙලාවට migraine ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා හැමදාම tea or coffee බොන්න පුරුදු වෙලා ඉදලා ඒක නොබී හිටියහමත් migraine ඇති වෙන්න පුළුවන්. Strong smell එකක් හා strong taste එකක් තියන foods නිසාත් migraine ඇති වෙන්න පුළුවන් කියලා සැකයක් තියනවා.

Behavior

ඔයාලාගේ behavior එකේ ඇති වෙන පොඩි පොඩි changes නිසාත් migraine ඇති වෙනවා. ඒ වගේ behavioral changes කීපයක් තමයි පහත දැක්වෙන්නේ.

  • Sleeping too much or not getting enough sleep
  • Not eating on time
  • Being hungry
  • Being stressed
  • Having sex
  • Not getting enough exercise or exercising too hard

Hormones

අපේ ශරීරයේ ඇති වන hormone changes හින්දත් migraine ඇති වෙනවා. ඒක හින්දා තමයි පිරිමි අයට වඩා කාන්තාවන්ට migraine problem එක වැඩියෙන් තියන්නේ. බොහෝ කාන්තාවන්ට migraine problem එක ඇති වෙන්නේ එයාලාගේ puberty එකේදී. එයින් පස්සේ හැම මාසෙකම periods හැදෙන විට එයාලට migraine හැදෙනවා. නමුත් menopause තත්වයකදී හෝ කාන්තාවක් pregnant උනහම එයාලට migraine හැදෙන එක අඩු වෙලා යනවා. අවුරුදු 60ට වැඩි කාන්තාවන්ට migraine ඇති වීම හරිම unusual දෙයක්. මොකද එයාලාගේ hormone changes වෙන එක හරිම අඩු හින්දා.

Environmental Factors

අප අවට පරිසරයේ ඇති වන විවිධ changes නිසාත් migraine ඇති වෙනවා.

  • Bright and flashing lights
  • Loud noises
  • Strong smells
  • Changing weather patterns

දැන් ඔයාලාට හිතෙනවා ඇති මොන දේ කලත් migraine නතර කරන්න බෑ කියලා. ඔයාලාට migraine තියනවනම් කරන්න තියෙන්නේ diary එකක් තියා ගෙන note කර ගන්න ඔයාලා මොනවද කන්නේ, කීයටද නැගිටින්නේ හා ඔයාලාගේ daily routine එකේ මොනවගේ වෙනස් කම් ඇති උන හින්දද ඔයාට migraine හැදෙන්නේ කියලා. එතකොට migraine ඇති වෙන දේවල් avoid කරන්න ඔයාලාට පුළුවන් වෙනවා.

Contact DailyLife.lk

or drop an E-Mail to