ඔබේ සරු භාවය වැඩි කර ගන්න...

Fertility ගැන කතා කරනකොට වැඩිපුරම අවධානය යොමු වෙන්නේ කාන්තාවන්ගේ පැත්තට. නමුත් male fertility එකත් අපි අවධානය යොමු කරන්න ඕනේ very important දෙයක්. පිරිමි කෙනෙක් වරකට tea spoon එකක් පමණ ප්‍රමාණයක semen, ejaculate කරනවා. ඒකෙ normally 100 – 300 million sperm අඩංගු වෙනවා. එකෙන් 100,000 පමණ sperm ප්‍රමාණයක් තමයි fallopian tube එක තුලට යනකන් survive වෙන්නේ. එකෙන්ම ඔයාලාට prove වෙනවා strong & mobile sperm කාන්තාවක් pregnant කරන්න කොච්චර important ද කියලා. Male fertility එක වැඩි කර ගන්න අපිට විවිධ දේවල් කරන්න පුළුවන්.

See the Doctor

සමහර පිරිමි අය කාන්තාවක් pregnant කරවන්න තරම් enough sperm produce කරන්නේ නෑ. එහෙමත් නැත්නම් ඒ අය produce කරන sperm, egg එකක් fertile කරන්න තරම් strong නැති වෙන්න පුළුවන්. Studies වලට අනුව කාන්තාවක් pregnant නොවෙන්න male infertility එක 30% - 40% බලපානවා. ඒක හින්දා 06 months විතර try කරලත් කාන්තාව pregnant උනේ නැත්නම් male partner doctor කෙනෙක්ව meet වෙන්න යන එක හොඳ option එකක්.

Diet Makes a Difference

Healthy diet එකක් ගන්න එක healthy body එකක් maintain කරන්න උදව් වෙනවා විතරක් නෙමේ quality sperm produce කරන්නත් healthy diet එකක් උදව් වෙනවා. Antioxidant හොඳින් අඩංගු ආහාර වේලක් ගන්න එක reproductive system එක හොඳින් ක්‍රියා කරවන්න උදව් වෙනවා. ඒක හින්දා වැඩිපුර fresh fruits and vegetables ගන්න එක ඉතාමත් හොඳයි. Healthy diet එකක් ගන්න එක healthy sperm produce කරන්න විතරක් නෙමේ sexual performance improve කරන්නත් හේතු වෙනවා.

Balancing Weights and Workouts

Excess body fat තියන පිරිමි අයට infertility risk එකක් තියනවා. Excess weight, fertility එකට direct ම බලපානවා. ඒකට හේතුව තමයි excess body weight hormone development එක අවහිර කිරීම නිසා sperm count එක අඩු වෙන අතරම abnormal sperm ඇති වෙන්නත් ඉඩ තියනවා.

Sperm and Stress

අපි හැමෝම එදිනෙදා වැඩ කටයුතු කරද්දී එක එක පීඩන හා ආතති වලට ලක් වෙනවා. ඒක අපේ overall well-being එකට වගේම sperm quality එකටත් බලපානවා. විශේෂයෙන්ම emotional and psychological stress එක sexual performance එක අඩු කිරීමට හා testosterone produce කරන එක අඩු වෙන්න හේතු වෙනවා. මීට අමතරව සැලකියයුතු කාලයක් try කරලත් pregnant උනේ නතුවහම එන stress එක මේ හැම දෙයකටම වඩා worst. Infertility related stress එක sperm production එකට විතරක් නෙමේ couple එකක් අතර ඇති relationship එකටත් බලපානවා. මේ වගේ වෙලාවට කරන්න තියන හොඳම දේ තමයි counseling වලට යොමු වෙන එක.

Sperm-Friendly Lifestyle Changes

Sperm production එකට හා sperm quality එකට විවිධ environmental factors බලපානවා. මේ factors වලින් main දේ තමයි smoking. Tobacco කියන්නේ හැම පැත්තෙන්ම major health risk එකක්. Smoking habit එක sperm count එක අඩු වෙන්නත් sperm mobility එක අඩු වෙන්නත් හේතු වෙනවා. ඒ වගේම තමයි cocaine and marijuana වගේ drugs වලට addict වෙලා ඉන්නවනම් එකත් sperm development එක අඩු වෙන්න හේතුවක්

අනිත් දේ තමයි medications. ඔයාලා මොකක් හරි ලෙඩකට දීර්ඝ කාලයක් තිස්සේ ගන්න සමහර medications හින්දත් sperm development එක අඩු වෙනවා.

Contact DailyLife.lk

or drop an E-Mail to