ඔබට ලිංගික අවශ්‍යතාවයක් ඇති නොවීමට හේතු

ඔබේ ජීවිතයේ ලිංගික අවශ්‍යතාවයන් වැඩියෙන් අවශ්‍යවන time periods හා අඩුවෙන් අවශ්‍ය වන time periods තිබීම සාමාන්‍ය දෙයක්. නමුත් කාන්තාවන්ට ඔවුන්ගේ sex desire එක අඩු වීම සදහා විවිධ හේතු බල පානවා. මෙවයින්න් හේතු කීපයක් පහතින් දැක්වෙනවා.

Stressed out (ආතතියෙන් පෙලීම)

ඔබ office එකේ හෝ ගෙදර, ඉටු කිරීමට ඇති වැඩ ගැන stress එකේ සිටිනවානම් ඔබට ලිංගික කටයුතු සඳහා mentally switch වීමට අපහසුවක් ඇති වෙනවා. පිරිමින් සඳහා sexual activity එක stress අඩු කරන දෙයක් උනත් කාන්තාවන් සඳහා එය එසේ නොවේ. කාන්තාවන්ට ඔවුන්ගේ stress එක අඩු කරන ගැනීමයි ප්‍රථමයෙන් වැදගත් වෙන්නේ.

Birth control pills ගැනීම

ඔබ pills use කරනවානම් ඔබගේ sexual desire එක අඩු වීමට මෙයත් එක හේතුවක් වෙනවා.

Vaginal dryness

Vaginal dryness එක නිසාත් සමහර කාන්තාවන්ගේ sexual desire එක අඩු වෙනවා. Medication වැනි හේතු නිසාත් vaginal dryness එක ඇති වෙනවා.

You are in a long term relationship

මේ හේතුව ටිකක් පරස්පර විරෝදී වගේ තමයි පෙනෙන්නේ. නමුත් studies වලින් පෙන්නලා දීල තියනවා එකම partner සමග දිගු කාලයක් සිටීම මගින් sexual desire එක අඩු වෙනවා කියලා.

You are in pain

Intercourse එකේදී pain එකක් ඇති වීම හා ඔබ sex life එක enjoy නොකිරීම නිසාත් sexual desire එක අඩු වෙනවා. සමහර විට මෙසේ වන්නේ ඔබ intercourse එකට පෙර හොඳින් foreplay නොකිරීම නිසයි. Sex හැම විටම සතුටුදායක දෙයක් විය යුතුයි. යම් කිසි දෙයක් නිසා ඔබට වේදනාවක් ඇති වේ නම් එය ඔබගේ කාමෂාව අඩු වීමට හේතු වෙනවා.

Contact DailyLife.lk

or drop an E-Mail to