What is EBOLA?

මේ දවස් වල හැමෝම කතා කරන දෙයක් තමයි EBOLA. ඇත්තටම මොකක්ද මේ EBOLA කියන්නේ? EBOLA කියන්නේ deadly virus එකක්. මුලින්ම EBOLA ගැන වාර්තා වෙලා තියන්නේ 1976 දී Sudan වලින් හා Congo වලින්. EBOLA වැඩි හරියක්ම තියෙන්නේ Central Africa වල තියන remote villages වල. EBOLA හින්දා මේ වෙනකොට 1976 සිට West Africa වල මිනිස්සු 900ක් පමණ මරණයට පත් වෙලා තියනවා. ඒ නිසාම World Health Organization එකෙන් 2014 August 08 වෙනිදා මේක “International Health Emergency” එකක් විදිහට නම් කරලා තියනවා.

ලංකාව වගේ African continent එකෙන් පිටස්තර country එකකට EBOLA spread වෙන්න තියන chance එක ඉතාමත් අඩු උනත්, ලංකාවේ ගොඩක් අය පිට රටවල් වල වැඩ කරන නිසාත්, tourism and international trade වලින් මේක පැතිරීමේ risk එකක් තියන නිසාත්, මේ ගැන අවබෝදයකින් ඉන්න එක අපි හැමෝටම හොඳයි.

  • EBOLA infect වෙන්නේ virus එකකින්.
  • EBOLA infect උනහම කෙනෙක්ව bleeding එක්ක ඉතා තද බල ලෙස අසනීප වෙනවා.
  • EBOLA infect උන අයගෙන් 90% විතරම මරණයට පත් වෙනවා.
  • EBOLA වලට මේ වෙනකොට කිසිම vaccine එකක් හෝ treatment එකක් available නෑ.
  • ඉතාමත් ඉක්මනින් මේ virus එක කෙනෙකුගෙන් තවත් කෙනෙකුට ආසාදනය වෙන්න පුළුවන්.

How does it spread?

From Sick People

EBOLA infect උන කෙනෙකුගෙන් තවත් කෙනෙකුට මේ virus එක ඉතා ඉක්මනින් පැතිරෙනවා. ඒක හින්දා EBOLA infect උන කෙනෙක් එක්ක direct contact තියා ගන්න එක very risky දෙයක්.

From Dead Bodies

මේ virus එක infect වෙලා මැරුණ කෙනෙකුගෙන් තවත් කෙනෙකුට virus එක බෝ වෙන්න පුළුවන්. ඒක හින්දා dead bodies touch කරන්න හෝ wash කරන්න යන්න හොඳ නෑ. Dead body එක touch කරපු අය අත් හෝදපු වතුරෙන් අත් හෝදන්නත් හොඳ නෑ.

EBOLA Symptoms

Early Symptoms

EBOLA infect උන කෙනෙක්ට within 02 days symptoms පහල වෙනවා. පහත දේවල් තමයි EBOLA early symptoms විදිහට සැලකෙන්නේ.

  • Fever
  • Tiredness
  • Muscle pain
  • Headache
  • Nausea

Later Symptoms

EBOLA infect උන කෙනෙක්ට later symptoms විදිහට පහත දේවල් ඇති වෙනවා.

  • Vomiting (May contain blood)
  • Diarrhea - අතීසාරය (May contain blood)
  • Couch (May contain blood)
  • Bleeding (From nose & mouth)
  • Along with decreased functioning of the liver and kidneys

How to prevent EBOLA?

  • EBOLA infect උන කෙනෙක්ගෙන් ඈත් වෙලා සිටින්න.
  • EBOLA හැදිලා මැරුණ අයගේ dead bodies වලින් ඈත් වෙලා සිටින්න.
  • EBOLA infect උන කෙනෙක්ව හෝ එයාලගේ body fluids (Blood, Faeces or diarrhea, Vomit, Urine) touch කරන්න යන්න එපා.
  • නිරන්තරයෙන් soap use කරලා ඔයාලගේ අත් හෝදන්න

What to do if you get sick?

ඔයාලාට EBOLA symptoms ඇති වෙලා තියනවනම් කරන්න තියන හොඳම දේ තමයි ඉතාමත් ඉක්මනින් hospital එකකට යන එක. Hospital එකකට යනකන් ගෙදර අනිත් අයගෙන් ඈත් වෙලා ඉන්න. එතකොට එයාලට virus එක spread වෙන එක අඩු වෙනවා. ඔයාලගේ vomit & diarrhea ගැන extra careful වෙන්න

You have to be extra careful, because most people with EBOLA die.EBOLA ගැන වැඩිය Sinhala articles නැති නිසා මේ article එක ඔයාලාට ගොඩක් useful වෙයි කියලා අපි හිතනවා.

Contact DailyLife.lk

or drop an E-Mail to