Top Foods for Women

ඔයාලා මොකද හිතන්නේ? ඇත්තටම කාන්තාවන් පිරිමි අය කනවට වඩා වෙනස් විදිහට කන්න ඕනෙද? කාන්තාවකගේ nutritional need එක පිරිමි කෙනෙක්ට වඩා වෙනස්. ඒ නිසා කාන්තාවන් පිරිමි අය කනවාට වඩා වෙනස් දේවල් කන්න ඕනේ.

කාන්තාවන් වයසට යනවත් එක්කම (අවුරුදු 30 ට වඩා වැඩි) එයාලාට ශක්තිමත්ව ඉන්න unique nutritional requirements ඕනේ වෙනවා. ඔයාලා වයසට යනකොට healthy ව ඉන්න මෙන්න great food diet එකක්.

Soy Protein

Soy milk හා soy nut butter and cereal වල soy protein අඩංගු වෙනවා. Soy protein වලින් bad cholesterol level එක අඩු කරනවා. ඒ මගින් ඔයාලාට healthy heart එකක් තියා ගන්න soy protein උදව් කරනවා.

Whole grains

Whole grains වල හොඳින් fiber අඩංගු වන නිසා කාන්තාවන් අතර සුලබව පවත්නා digestive problems අඩු කිරීමට උදව් වෙනවා. ඒ නිසා Brown rice, Barley වැනි දෑ එක කර ගැනීම හොඳයි.

Foods rich in folate

Orange, fortified cereals & beans වැනි දේ ආහාරයට එක කර ගැනීමත් කාන්තාවනට ඉතාමත් සුදුසුයි. කාන්තාවක් pregnant උනහම folate ඉතාමත් වැදගත් වෙනවා. එයට හේතුව තමයි දරුවාගේ neural tube development එකට folate ඉතා වැදගත් වීම.

Water

Water ආහාරයක් නොවුනත් එය ශරීරයේ metabolic process එකට ඉතා වැදගත් වෙනවා. ඊට අමතරව weight loss කර ගන්නත් skin එකේ appearance එක වැඩි කර ගන්නත් water උදව් වෙනවා.

Iron rich foods

Menstruation නිසා තරුණ කාන්තාවන්ට හොඳින් iron අවශ්‍ය වෙනවා. පිරිමි කෙනෙකුට දිනකට අවශ්‍ය iron ප්‍රමාණය වන්නේ මිලි ග්රෑම් 10 – 12 අතර ප්‍රමාණයක්. නමුත් කාන්තාවකට මිලි ග්රෑම් 12 – 15 අතර iron ප්‍රමාණයක් දිනකට අවශ්‍ය වෙනවා. එම නිසා හොඳින් iron අඩංගු ආහාර කාන්තාවන් විසින් ආහාර වේලට එකතු කර ගැනීම හොඳයි.

Calcium rich foods

Bones ශක්තිමත්ව තියා ගන්න calcium උදව් වෙනවා. Low fat dairy products, dark green leafy vegetables වල හොඳින් calcium අඩංගු වෙනවා.

Contact DailyLife.lk

or drop an E-Mail to