ඉක්මනින් pregnant වන්නේ කොහොමද?

Pregnant වෙනවා කියන්නේ කාන්තාවකගේ ජීවිතයේ ඉතාමත් වැදගත් දෙයක්. ඔබ මේ දින වල pregnant වෙන්න ඉතා ආශාවෙන් බලා සිටිනවා වෙන්නට පුළුවන්. ඉක්මනින් pregnant වන්නට ඔබට උවමනා නම් ඔබ ඒ සදහා හොඳින් අවධානය යොමු කල යුතු වෙනවා. පහතින් දැක්වෙන කරුණු පිලිබදව ඔබ හොඳ අවධානයක් යොමු කලොත් ඔබට වැඩි කල් නොගොස් ඔබේ සිහිනය සැබෑ කර ගත හැකි වෙනවා.

  • ඔබගේ periods ගැන ඉතා හොඳ අවධානයෙන් සිටීම

ඉක්මනින් pregnant වීම සඳහා බලපාන වැදගත්ම කරුණ තමයි egg එක release වෙන්නේ කොයි දින වලදීද කියා හොඳ අවබෝධයක් තිබීම. Pregnant වීම සඳහා එක sperm එකක් egg එක තුලට ඇතුළු විය යුතු වෙනවා. කාන්තාවක් menstrual cycle එකේදී එක egg එකක් release කරනවා.

Ovulation calculator එකක් භාවිතා කිරීම මඟින් ඔබගේ fertile days මොනවද කියා බලා ගන්න පුළුවන්. නමුත් ඔබට irregular periods තිබේ නම් doctor කෙනෙක් meet වෙලා මේ ගැන discuss කිරීම තමයි හොඳම දෙය.

  • Get busy at right time

Egg එක release වෙන්නේ කොයි කාලයේද කියා දැන ගත්තහම ඔබගේ most fertile days වල ඔබගේ partner ත් එක්ක sex කිරීම පිලිබදව ඔබට plan කරන්න පුළුවන්.

ඔබගේ egg එක ශරීරය තුල survive වෙන්නේ එක් දිනක් වැනි කෙටි කාලයක් පමණයි. නමුත් sperm වලට දින 05 ක් 06 ක් පමණ කාන්තාවකගේ ශරීරයේ survive වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ Monday sex කලොත් Thursday පමණ වන තෙක් එම sperm වලට fallopian tube එක තුල egg එකක් එනකන් survive වෙන්න පුළුවන්.

ඔබට ඔබගේ fertile days ගැන හොඳ දැනීමක් නොමැති නම් හොඳම දේ තමයි දවසක් හැර දවසක් sex කිරීම. මේ මඟින් හැමදාම healthy sperm ඔබගේ fallopian tube එක තුල තිබෙනවා.

Another tip – ඔබගේ most fertile days එනකන් ඔබ දෙපල බලා සිටිනවා නම් ඔබ අවධානය යොමු කල යුතු තවත් වැදගත් කරුණක් තිබෙනවා. ඒ තමයි ටික දවසක් ඔබ දෙපල sex නොකර සිටියා නම් ඔබගේ most fertile days වල sex කිරීමට පෙර ඔබගේ partner එක් වරක් හෝ ejaculate කල යුතු වෙනවා. එයට හේතුව තමයි ටික දවසක් sex නොකර තිබුනහම semen වල dead sperm, build up වෙනවා. Dead sperm වලට ඔබව pregnant කරන්න ශක්තියක් නැහැ.

  • Lie down on the job

අපි ගොඩක් දෙනෙක් නොදන්නා කරුණක් තමයි sex කලාට පස්සේ එක පාරටම නැගිටින්නේ නැතුව ටිකක් වෙලා ඇදේ horizontally ඇල වෙලා ඉන්න එකෙන් sperm, fertilize egg එකකට reach වෙන්න උදව් වෙනවා කියලා. Sex කලාට පස්සේ එක පාරටම නැගිට්තොත් sperm එලියට leak වෙලා යන්න පුළුවන්.

  • Enjoy the process

ඔබ ඉතා ඉක්මනින් pregnant වෙන්න බලා සිටිනවානම් ඔබ හැම වෙලේම ඒ ගැන කුතුහලයෙන් තමයි සිටින්නේ. මේ හේතුව නිසා ඔබගේ stress වැඩි වෙන්න පුළුවන්. ඔබ stress උනොත් ඔබගේ ශරීරයේ hormone level එක වෙනස් වෙලා menstrual cycle එකත් වෙනස් වෙන්න පුළුවන්. එවිට ඔබ plan කරගෙන සිටින දවස් වලට egg එක release නොවෙන්න පුළුවන්. එම නිසා ඔබ stress නොවී සිටීම ඉතා වැදගත්. ඔබ මේ process එක enjoy කරන තරමට ඔබ pregnant වෙන එකත් එක්මන් වේවි.

  • Set the stage for super sperm

Sperm, healthy, strong and plentiful වන තරමට තමයි ඔබ pregnant වෙන එකත් ඉක්මන් වෙන්නේ. එම නිසා pregnant වීම සම්බන්දව ඔබගේ partner ත් හොඳ අවධානයක් යොමු කල යුතු වෙනවා.

  • Alcohol ගැනීම අඩු කිරීම - Studies වලින් පෙන්නලා දීල තියනවා හැමදාම alcohol use කරන අයගේ testosterone level එක හා sperm count එක අඩු වෙනවා කියලා.
  • පෝෂ්‍යදායි ආහාර ගැනීම - zinc, folic acid, calcium, vitamin C, vitamin D අඩංගු ආහාර ගැනීම මගින් strong sperm ඇති කර ගන්න පුළුවන්.
  • Hot bath avoid කිරීම - Heat එක මගින් sperm kill කරන නිසා hot bath අඩු කල යුතු වෙනවා.
  • Smoke කිරීම අඩු කිරීම.

Contact DailyLife.lk

or drop an E-Mail to