ඔබගේ කාමාශාව වැඩි කරන ආහාර වර්ග 05ක්

මෑතකදී සිට ඔබගේ කාමශාවේ (libido) යම් කිසි අඩු වීමක් පිලිබදව ඔබට දැනී තිබෙනවද? එසේ නම් ඒ සඳහා ඔබ ගන්නා ආහාරත් එක් හේතුවක් විය හැකියි. ඔබගේ sexual feeling එක වැඩි කර ගැනීමට ඔබ ගන්නා ආහාර පිලිබදව වැඩි අවධානයක් යොමු කල යුතු වෙනවා. පහතින් දැක්වෙන්නේ ඔබගේ sexual desire එක වැඩි කර ගැනීමට උපකාරී වන ආහාර වර්ග කීපයක්.

  • Red Meat

Red Meat වල හොඳින් zinc අඩංගු වනවා. Zinc මගින් ශරීරයේ ඇති testosterone වැඩි කරන අතර sexual desire එක අඩු වීමට හේතු වන prolactin කියන hormone එක නිපදවීම අඩු කරනවා. එමගින් ඔබගේ sexual desire එක වැඩි වෙනවා.

  • Salmon

Fatty fish වල තියන omega 3 මගින් ශරීරගේ blood circulation එක වැඩි කරනවා. මෙමගින් ඔබගේ ලිංගික අවයවයන් සඳහාත් හොඳින් blood ලැබෙනවා. එය sexual desire එක වැඩි වීමට හේතු වෙනවා.

  • Eggs

Eggs වල ඇති protein මගින් ශරීරයේ energy level එක වැඩි කරනවා. ඊට අමතරව egg වල ඇති vitamin B6 මගින් ශරීරයේ hormone level එක balance කරලා sexual desire එක වැඩි කිරීමට උපකාරී වෙනවා.

  • Chocolate

Chocolate කියන්නේ sexual desire එක වැඩි කිරීමට ඉතාමත් උපකාරී වන දෙයක්. Chocolate වල අඩංගු magnesium නිසා ඔබව relax එකේ තියන්න උපකාරී වෙනවා.

  • Peaches

Peaches වල හොඳින් vitamin C අඩංගු වෙනවා. Studies වලින් පෙන්නලා දීලා තියනවා peaches ආහාරයට ගැනීම මගින් කාන්තාවන්ගේ sexual desire එක වැඩි වනවා කියා.

Contact DailyLife.lk

or drop an E-Mail to