ඔබේ ශරීරය ඇතුලාන්තයෙන්ම පිරිසිදු කරගන්න

ඔබට හොඳ භාහිර පෙනුමක් අවශ්‍ය නම්, ඔබේ අභ්‍යන්තර ශරීර ක්‍රියාවලිය ගැනත් ඔබට සිතීමට සිද්ද වෙනවා. සම්පුර්ණයෙන් ඔබේ life style එක වෙනස් නොකර, කුසගින්නේ නොසිට ඔබේ ශරීරය අතුලන්තයෙන්ම පිරිසිදු කර ගන්න කැමති නම්, මෙන්න ඔයාලට හොඳ methods ටිකක්.

  • මත්පැන් හා දුම්කොළ භාවිතය අවම කරන්න අද බොහෝ දෙනෙක් මෙය විලාසිතාවක් කරගෙන තිබෙන නිසා මේ ගැන ඉතාමත් සැලකිලිමත් වන්න ඕනේ.
  • පැණිරස හා පිටි භාවිතය අවම කරන්න.
  • Processed food භාවිතය අවම කරන්න. නිතරම natural foods ගැනීමට පුරුදු වන්න.උදා: පලතුරු, එළවළු සහ ඇට වර්ග
  • Add lots of fiber. තන්තුමය (fiber) ආහාර පරිභෝජනය වැඩි කරන්න (ස්වභාවික පලතුරු, එළවළු).
  • වැඩිපුර වතුර සහ ස්වභාවික යුෂ පානය කරන්න. පොල් වතුරද ශරීරයට ඉතා හොඳයි. අවම වශයෙන් වතුර විදුරු 08ක් හෝ 12-16 අතර ප්‍රමාණයක් දිනපතා පානය කිරීමට මතක තබා ගන්න.
  • දිනපතා exercise or yoga කිරීමට පුරුදු වන්න. Yoga කිරීමට නොහැකි නම් විනාඩි 20-30 දිනපතා ඇවිදීමට ඉඩ වෙන කර ගන්න.
  • විවේකයක් ගෙන භාවනා කරන්න. පැය 08ක නින්දක් ලබා ගන්න. එලෙසම, හැකිනම් සරල භාවනාවක් කිරීමටද පුරුදු වන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to