A Guide to Men’s Shirt & Tie Combinations

අපි office යනකොට හරි වෙනත් ගමනක් යනකොට හරි තියන ඕනේ එකක් ඇදගෙන ගිහින් හරි යන්නේ නෑ. හැම දෙයක්ම match වෙන විදිහට තමයි අපි ඇදුම් select කර ගන්න ඕනේ. ඒත් මුළු week එකම වැඩත් එක්ක busy වෙද්දී ගොඩක් වෙලාවට fashion ගැන වැඩිය හිතන්න වෙලාවක් නැහැ නේද? අනිත් එක තමා හරියටම match වෙන ඇදුමක් select කර ගන්න එක ගැන සමහර අයට හොඳ අවබෝධයක් නැහැ. ඒක හින්දා අපි match වෙනවා කියලා හිතලා ඇදගෙන යන සමහර ඇදුම් ඇත්තටම match වෙන්නේ නෑ. ඒක හින්දා අපි බලමු shirt එකට match වෙන tie එකක් select කර ගන්නේ කොහොමද කියලා.

  • Choosing Your Ties

නිතරම nice tie එකක් මිලදී ගන්න. Nice කියන්නේ expensive කියන එක නෙමේ. ඔයාගේ outfit එකට හොද attention එකක් එනවා textured and matte finishes තියෙන tie එකක් use කලොත්. Tie මිලදී ගද්දි standard width එකක් ද skinny width එකක්ද තෝර ගන්නේ කියන එකත් ඔයාට problem එකක්ද? සාමාන්‍යයෙන් ඔයාගේ tie එකේ පළල, ඔයාගේ suit එකේ කොලරයේ පළලට සමීප එකක් වෙන්න ඕනි.

  • White Shirts

White shirts කියන්නේ උපරිම versatility එකක් තියෙන color එකක්. ඔයාට White shirt එකකට a preppy stripe, tartan check හෝ knitted navy version tie වගේ ඕනෑම එකක් තෝරා ගන්න පුළුවන්. ඕනෑම වර්ගයක tie එකක් white color එකත් එක්ක match වෙනවා. නමුත් tie එකේ design එක ඔයා ඒක පළදින moment එක අනුව තෝරා ගන්න මතක තියා ගන්න.

  • Blue/Pink Shirts

Blue/Pink shirts කියන්නේ ඔයාගේ color matching දක්ෂකම හොදින් පෙන්නන්න පුළුවන් colors දෙකක්.

  • Sky Blue Shirts

Darker patterned or textured ties (in the same family) වගේම knitted navy version haro navy polka dot tie ත් හොදට match වෙනවා මේ shirt එක්ක. ඒ වගේම "burnt orange tie” and “ties in shades of burgundy/oxblood or mustard/gold” ත් sky blue shirts එක්ක හොදට match වෙනවා.

  • Pale Pink Shirts

Purple and violet වගේ colors මේකට use කරන්න පුළුවන්. Green color එක complementary නිසා matte khaki shade tie එක bold choice එකක් වෙයි, ඔයාව crowd එකෙන් කැපිලා පෙනෙන්න.

  • Stripped Shirts

Srtipped shirts එක්ක block-color ties හොදට match වෙනවා. හැබැයි නිතරම මතක තියා ගන්න, මෙතැනදී ඔයා නිතරම size/scale of the patterns combine එක වෙනස් කල යුතු බව (උදා: හීනි stripped shirts වලට match කරන්න ඕනි ලොකු සහ patterned ties). තවත් tip එකක් තමයි ඔයා combine කරන stripes වල orientation එකත් වෙනස් වෙන්න ඕනි (Example: A vertical striped shirt can be paired with a horizontal or diagonal striped tie). Polka dots, paisley and geometric designs ත් මේ වගේ stripped shirts වලට හොදට match වෙනවා.

  • Checked Shirts

Checked shirt එකට නිතරම අවශ්ය වන්නේ ලොකු pattern තියෙන tie එකක්. එතකොට තමයි ඔයාගේ shirt එකේ තියෙන pattern එකට වඩා ඒක highlight වෙන්නේ. Stripped ties ත් මේ වගේ shirts වලට use කරන්න පුළුවන්. හැබැයි "big bold stripes" තියෙන tie තමා use කරන්න ඕනි.

Contact DailyLife.lk

or drop an E-Mail to