ලස්සන නිය පෙළකට....

ඔබත් ඔබේ දුර්වර්ණ, අවලස්සන, ගැටලුකාරී nails ගැන worry වෙනවාද? ඔබේ nails ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න අවස්ථාවයි මේ. ඒ මොකද කියනවනම්, ලස්සන nails ටිකක් තියනවා කියන්නේ ඒක ඔබේ ලස්සන තවත් වැඩි කරන්න හේතු වෙන දෙයක් හින්දා.

  • Maintain a Good Nourishing

Balance diet එකක් සහ මනා පෝෂණයක් කියන්නේ ඕනෑම දෙයකට වැදගත් වෙන දෙයක්. නිරෝගී නියපොතු පෙළකට, fatty acids සහ almonds ඇති fruits, vegetables ආහාරයට එක් කර ගැනීම සහ වැඩිපුර වතුර පානය කිරීම ඉතා වැදගත් වෙනවා. ඔබේ Diet එකෙන් මේ පෝෂණය ලැබෙන්නේ නෑ කියල ඔබට හිතෙනවනම්, කරන්න තියන හොඳම දේ තමයි daily vitamin supplements ලබා ගන්න එක. Especially, Vitamin B, Iron and Calcium නිරෝගී නිය පෙළකට හේතු වන අතර Vitamin E, අලංකාර නිය පෙළකට ඉතා වැදගත් වෙනවා.

  • Chewed Nails are not Attractive

ඔබටත් නියපොතු සැපීමේ bad habit එක තියනවනම් එය ඉතා ඉක්මනින් නවත්වා ගන්න . ඔයාලා කොච්චර හොඳ diet එකක් ගත්තත් ඔයාලාට nail biting habit එක තියනවනම් ඒ diet එකෙන් වැඩක් වෙන්නේ නෑ. Nail biting හින්දා නියපොතු කැත සහ රළු වෙනවා වගේම ඉතා ඉක්මනින් කැඩීමට ලක් වෙනවා.

  • Prevent Damage

අපි ගෙදර දොරේ වැඩ කරන කොට nails damage වෙන එක නවත්ත ගන්න හරිම අමාරුයි. නමුත් rubber gloves දා ගෙන ගෙදර වැඩ කලොත් nails damage වෙන එක අපිට ගොඩක් දුරකට අඩු කර ගන්න පුළුවන්. එකට හේතුව තමයි ඔයාලා use කරන විෂ බිජ නාශක සහ පිරිසිදුකාරක නිසා skin එක dry වීමට ඇති ඉඩ කඩ අඩු වීම.

  • Make Your Nails Strengthen

Nails strengthen කර ගන්න හොඳ home remedy එකක් මෙන්න. Sea salt තේ හැන්දක් වතුර ලීටර් 01ක් එක්ක mix කරලා හැමදාම 20 minutes විතර ඔයාලාගේ nails එකෙන් පෝෂණය කර ගන්න. ශක්තිමත් නියපොතු පෙළක් ලැබෙන තුරු දිනපතා ඔයාලාට මේක කරන්න පුළුවන්.

  • Prevent Infections

තෙතමනය හින්දා fungus infections ඇති වෙලා ඔයාලගේ nails වලට හානි වෙන්න පුළුවන්. හැමවෙලේම , පිගන් සේදීමෙන් පසුව ඔයාලාගේ hands හොදින් පිස දමන්න. Bathing or swimming වලින් පස්සේ ඔයාලාගේ legs හොඳට dry කර ගන්න. Socks select කර ගන්නකොට එය cotton රෙද්දකින් නිම වුවක් හෝ nails and skin එකට match වෙන socks select කර ගන්න අමතක කරන්න එපා.

  • Trim Your Nails Often

තියුණු නියපොතු කපන කතුරකින් සහ nail clippers මගින් නියපොතු කෙලවරවල් වල සිට සෘජුව නියපොතු කපන්න. Nails අසල ඇති මැරුණු සම සහ නිය තුල ඇති කුණු ඉවත් කරන්න.

  • Moisturizing Your Cuticles

රාත්‍රී නින්දට යාමට පෙර, ඔබේ නියමහ සහ ඒ අවට සම මත, moisturize cream එකක් apply කරන්න අමතක කරන්න එපා.

  • Polish Your Nails

නියපොතු හානි වීමට ඇති අවස්ථා වලින් වැළකීමට ආරක්ෂිත coating එකක් නියපොතු මත apply කරන්න. Colors apply කරන්න කලින් base coat 1ක් නිතරම use කරන්න. ඔබ apply කරපු color එකට කැමති නැත්නම්, ඒක remove කරන්න clear polish එකක් use කරන්න.

  • Use Proper and Quality Nail Polish Remover

Acetone නියපොතු වියලීමට ලක් කරන බැවින්, හැම වෙලේම non-acetone remover 1ක් භාවිත කිරීමට මතක තබා ගන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to