Electric Shavers – Have the Shave You Want
Razor එකට ඕනේ විදිහට shave කරන්නේ නැතුව ඔයාට ඕනි විදියට shave එකක් කර ගන්න කැමතිද? Electric shavers වලින් ඔයාලට කැමති විදියට shave කර ගන්න පුළුවන් විතරක් නෙමේ, smooth and kissable face එකකුත් ලැබෙනවා. ඒ වගේම මේ electric shavers ඔයාගේ time එකත් save කරනවා. Busy lifestyle එකත් එක්ක bloody cut-free face එකක් තියාගන්න හොඳම විදිහ තමයි electric shaver එකක් use කිරීම. මේ shavers ඔයාගේ සල්ලි ඉතුරු කරනවා වගේම lathering products පාවිච්චිය අවම කරන්න හෝ නවත්තන්නත් ඔයාට පුළුවන් වෙනවා.
පිරිමි ඔයාලට තියෙන top gadget එකක් තමයි මේ electric shavers. ඉතින් මේ තියෙන competitive market එකත් එක්ක මේ shavers වල advertisement එන්නෙත් ගොඩක් marketing strategies එක්ක, ඇත්ත quality එක සඟවාගෙන.
ඉතින් මේ තියෙන tips වලින්, ඔයාලට පුළුවන් හොද electric razor එකක් හඳුනා ගන්න.
Closeness
ඔයා සලකල බලන්න ඕනි top-level factor එකක් තමයි ඔයා ගන්න යන electric shaver එක close enough ද shave කරන්න කියන එක. මේ Closeness එක නැත්නම් ඔයා කවදාවත් satisfy වෙන්නේ නෑ ඔයා ගන්න electric shaver එකෙන්.
Comfort and Convenience
ඇත්තටම ඔයා මේ වගේ shaver එකක් ගන්න main reason එකක් තමයි ඒක ඔයාගේ කාලය ඉතිරි කරන්න ක්‍රමයක් වීම. ඉතින් ඔයා මේ එකක් මිලදී ගද්දි ඇත්තටම ඒ product එක ඔයාගේ life එක easy කරනවද, එහෙමත් නැත්නම් තවත් ඔයාගේ daily routine එකට time එකක් add කරන දෙයක් වෙන්න යනවද කියන එක ගැන හොයා බලන්න ඕනි.
Speed
ඔයා ගන්න යන shaver එකේ CMA (Cycles per minute) එක බලන්න. Normally, manual blade එකක් සදහා ඔයාට 10 minutes වගේ කාලයක් යනවා. But electric razor එකක් ගත යුත්තේ 2-3 mins විතරයි.
Battery Life
Normally, ඔයා ගන්න යන මේ modern models වලින් ඔයාට විනාඩි 50-60 ක cordless shaving එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ benefit එකත් තියෙනවද කියල ඔයාට check කරන්න පුළුවන්.
Durability
ඔය ගන්න යන electric shaver එකේ durability එකත් එක්ක ඔයාට එකේ price එකත් compare කරන්න පුළුවන් (The longer the electric shaver lasts, the more you can justify the price).