Fashion and Beauty

අවලස්සන ඉන්නන්ගෙන් මිදෙන්න ගෙදරදීම කල හැකි දේවල් ටිකක්…

අවලස්සන ඉන්නන්ගෙන් මිදෙන්න ගෙදරදීම කල හැකි දේවල් ටිකක්…

සම මත ඇති වන පොඩි පොඩි ඉන්නන් අපි ගොඩ දෙනෙක්ට වගේ ඇති වෙලා තියන ප්‍රශ්ණයක්. මේ කුඩා ඉන්නන් බොහෝ වෙලාවට වේදනාවක් ගෙන නොදුන්නත් මුහුණ, බෙල්ල ආශ්‍රිතව, අත් වල වගේ පිටතට නිරාවරණය වන ප්‍රදේශ වල ඇති උනහම අපේ රූපයට හරිම අවලස්සනක් එකතු කරනවා.

Thu, 9th Jul 2020Read More
සම ලස්සන කර ගන්න හොඳ කාන්තාවන්ට විතරද?

සම ලස්සන කර ගන්න හොඳ කාන්තාවන්ට විතරද?

අද කාලයේ බොහෝ වෙලාවට කාන්තාවන් තමයි ලස්සනට ඉන්න හැම දේම කරන්නේ. පිරිමි කට්ටිය තමන්ගේ සම ගැන සැලකිලිමත් වෙනවා කාන්තාවන්ට සාපේක්ෂව ටිකක් අඩුයි.

Thu, 21st Feb 2019Read More
බිත්තර වල සැගවුණු රුපලාවන්‍ය රහස්

බිත්තර වල සැගවුණු රුපලාවන්‍ය රහස්

බිත්තර කිව්වාහම අපිට එක පාරටම මතක් වෙන්නේ මොකක් හරි රස විදිහකට හදාගෙන බිත්තරේ කන එක ගැන. හැබැයි අපි අද කියන්න යන්නේ බිත්තර වලින් කොහොමද ලස්සන වෙන්නේ කියලා.

Tue, 27th Nov 2018Read More
නවීන කාලෙට ගැලපෙන අලුත් ආකාරයකට නිය හැඩගන්වමු

නවීන කාලෙට ගැලපෙන අලුත් ආකාරයකට නිය හැඩගන්වමු

කාන්තාවන් නිය ආලේපන වලට බොහෝ ඇල්මක් දක්වයි. සාමාන්‍යයෙන් අපි nail polish එකක් තෝරද්දී එකපාරටම අපේ ඇහැ යන්නෙ අපි කැමතිම පාට ට.

Wed, 25th Oct 2017Read More
ඔබේ සම රැක ගන්න

ඔබේ සම රැක ගන්න

අපේ ශරීරයේ ඇති විශාලතම අවයවය තමයි සම. ඒ වගේම තමයි සම අපේ අභ්‍යන්තර නිරෝගී කෑම එලියට පෙන්වන කැඩපතක් වගේ.

Thu, 10th Nov 2016Read More
Shirt එකට ගැලපෙන tie එක තෝරා ගන්නේ කොහොමද?

Shirt එකට ගැලපෙන tie එක තෝරා ගන්නේ කොහොමද?

අපි office යනකොට හරි වෙනත් ගමනක් යනකොට හරි තියන ඕනේ එකක් ඇදගෙන ගිහින් හරි යන්නේ නෑ. හැම දෙයක්ම match වෙන විදිහට තමයි අපි ඇදුම් select කර ගන්න ඕනේ

Tue, 15th Dec 2015Read More
ස්වභාවික විදිහට stretch marks අඩු කර ගන්න

ස්වභාවික විදිහට stretch marks අඩු කර ගන්න

ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ stretch marks ඇති වෙන්නේ pregnant උනහම විතරයි කියලා. හැබැයි අපි මහත් උනොත් හරි කෙට්ටු උනොත් හරි අපේ ඇගේ stretch marks ඇති වෙනවා.

Thu, 10th Sep 2015Read More
Foundation කිරීමේදී සිදුවන common mistakes කීපයක් ...

Foundation කිරීමේදී සිදුවන common mistakes කීපයක් ...

ඔබටත් foundation කිරීමේදී වැරදීම් සිදු වී තියෙනවද? නැවත foundation කිරීමේදී මේ වැරදි නොකරන්න මෙන්න simple tips ටිකක්.

Sun, 1st Mar 2015Read More
ශක්තිමත් නිය පෙළකට...

ශක්තිමත් නිය පෙළකට...

කාන්තාවකට beauty එක ගැන කතා කරද්දී අමතක කරන්න බැරි දෙයක් තමයි nails. අද කාලේ ladies ලා තමන්ගේ නියපොතු වල විවිදාකාරයේ විලාසිතා කරනවා.

Sun, 8th Feb 2015Read More
ඔබේ ශරීරය ඇතුලාන්තයෙන්ම පිරිසිදු කරගන්න

ඔබේ ශරීරය ඇතුලාන්තයෙන්ම පිරිසිදු කරගන්න

සම්පුර්ණයෙන් ඔබේ life style එක වෙනස් නොකර, කුසගින්නේ නොසිට ඔබේ ශරීරය අතුලන්තයෙන්ම පිරිසිදු කර ගන්න කැමති නම්, මෙන්න ඔයාලට හොඳ methods ටිකක්

Thu, 15th Jan 2015Read More
නිරෝගී කෙස් කලබකට රහස් 7ක් ...

නිරෝගී කෙස් කලබකට රහස් 7ක් ...

නිරෝගී කෙස් කලබක් කියන්නේ ඔයාගේ beauty එක තීරණය කරන ඉතා වැදගත් දෙයක්. Healthy hair එකක් ලබා ගන්න ගොඩක් දේවල් බලපානවා.

Sat, 20th Dec 2014Read More
Electric Shavers ගැන ඔයාලා දැන ගන්නම ඕනේ දේවල් ටිකක්

Electric Shavers ගැන ඔයාලා දැන ගන්නම ඕනේ දේවල් ටිකක්

Razor එකට ඕනේ විදිහට shave කරන්නේ නැතුව ඔයාට ඕනි විදියට shave එකක් කර ගන්න කැමතිද?

Sat, 13th Sep 2014Read More
වියලි සහ හානි වූ හිස කෙස් වලට…

වියලි සහ හානි වූ හිස කෙස් වලට…

හැමෝම කැමති ලස්සන නිරෝගිමත් කෙස් කලබක් තියා ගන්නනේ. අපි බලමු ඒ කොහොමද කියලා

Tue, 15th Apr 2014Read More
සමේ වර්ගය හදුනා ගනිමු ...

සමේ වර්ගය හදුනා ගනිමු ...

ඔබ skin එකට කරන සෑම treatment එකක්ම හෝ ඔබ select කර ගන්නා ඕනෑම ආලේපනයක් ඔබේ skin type එකට match වීම ඉතාම වැදගත් සහ අනිවාර්ය කරුණක්.

Tue, 15th Apr 2014Read More
හිස් හොරි නොහොත් dandruff

හිස් හොරි නොහොත් dandruff

Scalp එකේ ඇති dead cells එකතු වෙලා තමයි dandruff හැදෙන්නේ. අප අතරේ ඉන්න ගොඩක් දෙනෙක්ට මේ dandruff problem එක තියනවා.

Sat, 29th Mar 2014Read More
පැහැපත් සමක් සඳහා සැලකිලිමත් විය යුතු කරුණු 08ක්

පැහැපත් සමක් සඳහා සැලකිලිමත් විය යුතු කරුණු 08ක්

පැහැපත් සමක් පවත්වාගෙන යන්න නම් ඔයාලගේ සම ගැන හොඳ සැලකිල්ලක් දක්වන්න ඕනේ.

Sat, 29th Mar 2014Read More
ලස්සන නිය පෙළකට....

ලස්සන නිය පෙළකට....

ඔබත් ඔබේ දුර්වර්ණ, අවලස්සන, ගැටලුකාරී nails ගැන worry වෙනවාද? ඔබේ nails ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න අවස්ථාවයි මේ.

Fri, 28th Mar 2014Read More
ඔබටත් pimples ප්‍රශ්නයක් වෙලාද?

ඔබටත් pimples ප්‍රශ්නයක් වෙලාද?

Pimples කියන්නේ අපි කාටත් ඇති වෙන්න පුළුවන් දෙයක්. බොහෝ විට යොවුන් වියේ පසු වන තරුණියන්ට pimples ඉතාම සුලබ ගැටළුවක්.

Sun, 9th Mar 2014Read More
පැහැපත් දෙතොලක් හිමි කර ගැනීමට ඔබත් කැමතිද?

පැහැපත් දෙතොලක් හිමි කර ගැනීමට ඔබත් කැමතිද?

පැහැපත් තොල් පෙති ඔබේ මුහුණට සැබෑ අලංකාරයක් එක් කරනවා. එම නිසා පැහැපත් දෙතොලක් හිමි කර ගැනීමට කාන්තාවන් හැමෝම කැමතියි.

Sun, 9th Mar 2014Read More

Contact DailyLife.lk

or drop an E-Mail to