තල්මසුන් බලන්න මිරිස්සේ යමු

මේ දවස් වල ගොඩ දෙනෙක් අතර ජනප්‍රිය වෙලා තියන දෙයක් තමයි තල්මසුන් සහ ඩොල්ෆින් මත්සයින් බලන්න යන එක. මිරිස්සේ තල්මසුන් බලන්න යන්න හොඳම කාලය තමයි නොවැම්බර් සිට අප්‍රේල් දක්වා කාලය. මේ කාල සීමාව තුල විවිධ වර්ගයේ තල්මසුන්, ඩොල්ෆින් මත්සයින් අපිට දැක ගන්න පුළුවන්. මිරිස්සට අමතරව ත්‍රිකුණාමලය හා කල්පිටියත් තල්මසුන් බලන්න ප්‍රසිද්ධයි.

තල්මසුන් බලන්න යන්න නේවි එකේ බෝට්ටු වගේම පොඩි පොඩි පවුද්ගලික බෝට්ටුත් තියනවා. මේ ගමනේදී ටික දුරක් මුදුද මැද්දට යන නිසා විශ්වාශවන්ත බව සහ ආරක්ෂාකාරී බව ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න.

Early morning at Dakshina Lanka Naval Base, Galle
Image of Massive Cargo Vessels
Image of large Cargo Vessel
Whale watching boats
Whale watching boat
Image of Dolphin
Image of Dolphin
Image of Dolphin
Image of Dolphin
Dolphins under water
Dolphins
Dolphins
Dolphin near the Navy cruise
Dolphin
Massive Cargo Vessel
Navy cruise turning back
Whale watching boats
Dolphin
Tail of a Whale
A large whale
View of a Dagoba from sea
Boat
Navy Whale Watching cruise
Dakshina Lanka Naval Base, Galle
Navy Whale Watching cruise
Dakshina Lanka Naval Base, Galle
Dakshina Lanka Naval Base, Galle
Dakshina Lanka Naval Base, Galle
Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License.

Contact DailyLife.lk

or drop an E-Mail to