Travel

ඇල්ලේ ගියොත් බලන්නම ඕනේ දිය ඇල්ල : රාවණා ඇල්ල

ඇල්ලේ ගියොත් බලන්නම ඕනේ දිය ඇල්ල : රාවණා ඇල්ල

ඇල්ලේ ගියොත් බලන්නම ඕනේ දිය ඇල්ලක් තමයි රාවණා ඇල්ල. රාවණා ඇල්ල ඈත අතීතයේ ඉදලම හරිම ප්‍රසිද්ධ දිය ඇල්ලක්. පැරණි ජනප්‍රවාධ වල සදහන් වෙන විදිහට රාවණා රජ්ජුරුවෝ ඉන්දියාවේ ඉදන් සීතාව පැහැරගෙන ඇවිත් හංගාගෙන ඉදලා තියෙන්නේ මේ දිය ඇල්ලේ පිටුපස තිබුන ගුහාවක.

Thu, 4th May 2023Read More
කැනඩාවට යන්න හොඳම විදිහ...

කැනඩාවට යන්න හොඳම විදිහ...

මේ දවස් වල රටේ තියන තත්වෙත් එක්ක ගොඩ දෙනෙක් බලන්නේ වෙන රටකට පැන ගන්නේ කොහොමද කියලා. සමහර අයට ඇත්තටම වෙන රටකට යන්න අවශ්‍ය තරම් සුදුසුකම් තිබ්බත් ඒක හරියට කර ගන්න තරම් දැනුමක් නෑ.

Sun, 12th Jun 2022Read More
මග හරින්නේ නැතුව බලන්න වටිනා දෙමෝදර ලූප් එක

මග හරින්නේ නැතුව බලන්න වටිනා දෙමෝදර ලූප් එක

ඇල්ල පැත්තේ සංචාරය කරන ගොඩ දෙනෙක්ගේ අවධානය දිනා ගත්ත හරිම ලස්සන ලංකාවේ විශේෂිතම දුම්රිය ස්ථානයක් තමයි දෙමෝදර. දෙමෝදර මේ තරමටම ප්‍රසිද්ධ වෙලා තියන්නේ දෙමෝදර ලූප් එක හින්දා.

Sun, 13th Feb 2022Read More
Read other Travel articles

Health

කොහොඹ ශාකයේ ගුණ

කොහොඹ ශාකයේ ගුණ

කොහොඹ ගස ශ්‍රී ලංකාව , ඉන්දියාව , පාකිස්තානය , තායිලන්තය , මැලේසියාව සහ ඉන්දුනීසියාව ඇතුළු දකුණු ආසියාතික රටවල් වලට ආවේණික වූ ශාකයක්. කෙසේවෙතත් කොහොඹ ශාකයේ මව්බිම ලෙස සැලකෙන්නේ ඉන්දියාවයි. වර්තමානය වන විට කොහොඹ ගස බොහෝ රටවල් වල දක්නට ලැබෙනවා.

Wed, 10th May 2023Read More
Monkeypox අපිටත් එයිද?

Monkeypox අපිටත් එයිද?

අවුරුදු දෙකක ඉදන් කොරෝනා වසංගතයෙන් බැට කාලා රටේ අනෙකුත් ප්‍රශ්ණත් එක්ක හෙම්බත් වෙලා ඉන්න අපිට දැන් තවත් වසංගතයක පෙර නිමිති පහල වෙලා තියෙන්නේ. ඒ තමයි වඳුරු පැපොල එහෙමත් නැත්නම් Monkeypox. Monkeypox කියන්නේ ලෝකෙට අළුතෙන්ම ආපු වයිරස් එකක් නෙමේ. දැනට අවුරුදු ගණනාවක ඉදන් අප්‍රිකානු රටවල් වල තියන රෝගයක්.

Wed, 25th May 2022Read More
උකුණු කරදරය හිසරදයක් වෙලාද?

උකුණු කරදරය හිසරදයක් වෙලාද?

නම ඇහුවහමත් අප්පිරියා හිතෙන හරිම කරදර කාරී දෙයක් තමයි මේ උකුණු කරදරේ. ලොකු පොඩි කියලා භේදයක් නෑ ඉතින් උකුණෝ ඔළුවකට ආවොත් එහෙම හරිම කරදරයක්. උකුණෝ ඉන්න කෙනෙක් ගාව ඉන්න අපි කවුරුත් කැමති නෑ.

Wed, 23rd Feb 2022Read More
Read other Health articles

Parenting

ඔයාගේ බබාත් වාහනේ යන යන පාරට වමනේ දානවද?

ඔයාගේ බබාත් වාහනේ යන යන පාරට වමනේ දානවද?

ලොකු පොඩි කියලා භේදයක් නැතුව සමහර අය වාහන වල යන යන පාරට වමනේ දානවා අපි ඕනේ තරම් දැකලා තියනවා. චලන අසනීප (motion sickness / car sick) කියලා හදුන්වන මෙය රෝගී තත්වයක් නෙමේ. මේක ඕනේ කෙනෙක්ට අඩු වැඩි වශයෙන් ඇති වෙන්න පුළුවන් දෙයක්.

Sun, 5th Feb 2023Read More
ඔටිසම්

ඔටිසම්

ඔටිසම් කියලා කියන්නේ භයානක රෝගී තත්ත්වයක් නෙවෙයි. එහෙත් බොහෝ වැඩිහිටියන් සිතන්නේ මේ ජීවිත කාලයටම විඳවිය යුතු රෝගී තත්ත්වයක් කියලා. ඒ වගේම තමයි අවාසනාවකට අද අප සමාජයේ සිටින බොහෝ දෙනෙක් මෙම ඔටිසම් දරුවන් සමාජයෙන් කොන් කරනවා.

Fri, 26th Aug 2022Read More
අලුත උපන් බබාට මවුකිරි දීම ගැන ඔබ දැන ගත යුතු තවත් දෑ

අලුත උපන් බබාට මවුකිරි දීම ගැන ඔබ දැන ගත යුතු තවත් දෑ

බබෙක් ලැබුනහම අම්මා කෙනෙක්ට ඇති වෙන ගැටළු නම් කියලා නිම කරන්න බෑ. විශේෂයෙන්ම ඔයා පලවෙනි පාරට අම්මා කෙනෙක් උන කෙනෙක්නම් මේ ප්‍රශ්ණ දෙගුණ තෙගුණ වෙනවා. හැබැයි ඉතින් මේ ප්‍රශ්ණ ඔක්කොම පලවෙනි සති කීපයේදී විතරයි.

Wed, 26th Jan 2022Read More
Read other Parenting articles

Fashion & Beauty

ඔයාලත් double chin හින්දා හිත කනස්සල්ලෙන්ද?

ඔයාලත් double chin හින්දා හිත කනස්සල්ලෙන්ද?

Double chin එහෙමත් නැත්නම් නිකටවල් දෙකක් තියනවා වගේ තියන එක ගොඩක් දෙනෙක්ට තියන රූපලාවන්ය ප්‍රශ්නයක්. නිකට සහ බෙල්ල ආශ්‍රිතව වැඩිපුර තෙල් සහිත මස් එකතු උනහම තමයි double chin ඇති වෙන්නේ.

Wed, 27th Dec 2023Read More
මුණ ලස්සන කර ගන්න තියන හොඳම විදිහ - නැවුම් කිරි

මුණ ලස්සන කර ගන්න තියන හොඳම විදිහ - නැවුම් කිරි

නැවුම් කිරි කියන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක්. කිරි වල තියන විවිධ පෝෂ්‍ය පදාර්ථ අපිට නිරෝගීව හා ශක්තිමත්ව ඉන්න උදව් කරනවා වගේම අපේ සම ලස්සන කර ගන්නත් නැතුවම බැරි දෙයක් තමයි කිරි.

Thu, 17th Nov 2022Read More
පච්චයක් ගහන්න කලින් මේ ගැනත් හිතන්න

පච්චයක් ගහන්න කලින් මේ ගැනත් හිතන්න

එක එක්කෙනාට ලස්සන ගැන තියෙන්නේ විවිධාකාරයේ අදහස්. කෙනෙකුට ලස්සන දෙයක් තවත් කෙනෙකුට ලස්සන නැති වෙන්න පුළුවන්. කොහොම උනත් තමන්ට ලස්සනයි කියල හිතෙන ඕනෙම දෙයක් තමන්ගේ ශරීරයට කරන්න හැම කෙනෙක්ටම අයිතියක් තියනවා.

Sun, 31st Jul 2022Read More
Read other Fashion & Beauty articles

Contact DailyLife.lk

or drop an E-Mail to