උඩවලව ජාතික වනය
මේ තියෙන්නේ අපි උඩවලව බලන්න ගියේ වෙලේ ගත්ත ලස්සන ෆොටෝ ටිකක්. උඩවලව කියන්නේ ලංකාවේ හරිම ප්‍රසිද්ධ වනෝද්‍යානයක්. විශේෂයෙන්ම උඩවලව ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ අලි ඇතුන් නරබන්න. උඩවලව ජාතික වනෝද්‍යානය පිහිටවලා තියෙන්නේ 1972 ජුනි 30.
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License.