හන්තානෙට පායන සඳ ලස්සනද කියන්න...
හන්තානෙට පායන සඳ ලස්සනද බලන්නනම් හන්තානේ රැයක් ගත කරන්නම වෙනවා. ලංකාවේ නුවර නගරයට ඉතාම ආසන්නයෙන් පිහිටලා තියන හන්තාන කදු වැටිය කදු නගින්නන් අතර ඉතාමත් ජනප්රිය තැනක්. මේ අති සුන්දර හන්තාන කදු වැටිය ප්රධාන කදු මුදුන් හතකින් සමන්විත වෙනවා. ඒ අතරින් උසම කදු මුදුන වන්නේ අඩි 3800ක් උස ඌරා කන්ද. අති සුන්දර ස්වභාවික අලංකාරයක් සහිත හන්තාන කදු වැටිය ඔයාලගේ මතකයේ නොමැකෙන සටහනක් තබනවා නොඅනුමානයි.







