ඔබේ බිළිදාට කොපමණ නින්දක් අවශ්‍යද?

බිළිදෙකු ඉපදී පළමු මාස කීපය තුල හොඳ නින්දක් අවශ්‍ය වෙනවා. එයට හේතුව තමයි කුඩා දරුවන්ගේ development එකට නින්ද very important වීම. එම නිසා දෙමව්පියන් වශයෙන් අපි ඔවුන්ගේ නින්ද ගැන ඉතා සැලකිලිමත් වෙන්න ඕනේ.

  • Signs of Sleepiness

කුඩා දරුවන්ට safe හා healthy නින්දක් ලබා දීමට ඔබට ලොකු responsibility එකක් තියනවා. ඒ සඳහා ඔවුන්ගේ sleepiness signs identify කර ගැනීම ඉතා වැදගත් වෙනවා. Example එකක් විදිහට ඔබේ දරුවා ඇස පොඩි කරනවානම් හෝ දරුවාට ඉක්මනින් කේන්ති යනවානම් එය sleepiness sign එකක් විය හැකියි. මෙවැනි අවස්ථාවක හොඳම දේ තමයි දරුවාට නිදා ගැනීමට සැලැස්වීම.

  • Falling Asleep

දරුවාට තනියෙන් නිදා ගැනීමට හුරු කරවීම ඉතා වැදගත් දෙයක්. මෙය පුරුදු කරවන්න තියන හොඳම විදිහ තමයි දරුවාට හොඳටම නිදි මත උනාට පස්සේ දරුවාව crib එකෙන් තැබීම. හැබැයි දරුවට නින්ද යන්න කලින් crib එකෙන් තියන්න ඕනේ. එතකොට දරුවා තනිවම නිදා ගැනීමට හුරු වෙනවා.

  • Back to Sleep

දරුවාව හැම විටම නිදි කර වන්න ඕනේ මුහුණ උඩු අතට සිටින ලෙසයි. එවිට දරුවාට crib එකේ එහා මෙහා පෙරලෙන්න හොඳට ඉඩ සහ අවස්ථාව තියනවා. නමුත් දරුවා මුහුණ යට අතට හැරෙන ලෙස හිටියොත් දරුවාට තනිවම අනිත් අතට හැරීමට strength එකක් නෑ. එවිට ඔවුන්ව SIDS නොහොත් Sudden Infant Death Syndrome වලට ගොදුරු වීමට ඉඩ තියනවා.

  • Crib Safety

දරුවාට crib එක තුල නිදා ගැනීමට හොඳ පරිසරයක් ඇති කරන්න ඕනේ. Crib එක තුල ඇති toys හා අනවශ්‍ය pillows අයින් කරන්න.

  • Sleeping Environment

දරුවෙක් ඉපදී පළමු සති කීපය තුල ඔවුන්ගේ sleeping habits ඇති කර ගන්නවා. ඒ නිසා කුඩා දරුවෙකු නිදා ගන්නා place එක ටිකක් dark තැනක් වෙන්න ඕනේ. එතකොට දරුවන් ලොකු වෙන කොටත් ඔවුන් රෑට විතරක් නිදා ගන්න ඔවුන් පුරුදු වෙනවා.

Contact DailyLife.lk

or drop an E-Mail to