Selecting Toys for Your Baby

කුඩා දරුවන්ට toys select කර ගන්න එක very carefully කරන්න ඕනේ. බොහෝ වෙලාවට පොඩි ළමයි bright colors toys වලටයි fun noises දෙන toys වලටයි වැඩි කැමැත්තක් දක්වනවා. Toys කුඩා ළමයින්ට විනෝදය ගෙන දෙනවා වගේම එයාලගේ growth එකටත් toys ගොඩක් බලපානවා. Toys select කරද්දී අපි මේ දේ හොඳට හිතේ තියා ගන්න ඕනේ.

  • Age of the Baby

ගොඩක් වෙලාවට toys වල packaging එකේ ඒක use කරන්න ඕනේ recommended age එක mention කරලා තියනවා. Packaging එකේ details හොඳට කියවලා ඔයාලාගේ බබාලාගේ age එකත් එක්ක match කරලා තමයි toys select කර ගන්න ඕනේ. ඒ වගේම තමයි පොඩි ළමයින්ට small toys අරන් දෙන්න හොඳ නෑ. ඒවායේ ඇති කුඩා කෑලි පොඩි ළමයි කටේ දාගන්න ඉඩ තියනවා.

  • Safety Check

පොඩි ළමයෙක්ට toy එකක් අරන් දෙන්න කලින් එකේ safety check එකක් කරන්න ඕනේ. හොඳට බලන්න toy එකෙක් sharp ends, small parts, buttons වගේ දේවල් තියනවද කියලා. ඒ වගේම toy එකේ ඇති small parts ගලවන්න පුළුවන්නම් ඒ වගේ toys අරන් දෙන්න හොඳ නෑ. මොකද පොඩි ළමයි පුරුදු වෙලා ඉන්නේ අතට අහු වෙන ඕනෙම දෙයක් කටේ දාගන්න. ඒ වගේම battery වලින් operate වෙන toys වල ඒ battery area එක හොඳින් seal වෙලා තියනවද කියලා check කරන්න.

  • Look for Toys that will Grow with Your Child

අපි බොහෝ වෙලාවට දැකලා තියනවා පොඩි ළමයින්ට අරන් දෙන toys එයාලා ටික දවසක් use කරලා විසි කරලා දානවා. අපි හැම වෙලාවේම try කරන්න ඕනේ different development ages වලදී use කරන්න පුළුවන් toys අරන් දෙන්න.

  • Select Toys that Encourage Exploration and Problem Solving

පොඩි ළමයි play කරද්දී තමයි එයාලාගේ skills develop කර ගන්නේ. අපි අරන් දෙන toy එකට පුලුවන්නම් එයාලාගේ logical thinking skill එක වැඩි කරන්න එක එයාලගේ development එකට ලොකු help එකක් වේවි.

Contact DailyLife.lk

or drop an E-Mail to