වටලප්පන්

අවශ්‍ය ද්‍රව්‍ය

  • හකුරු 250g
  • Vanilla / කරදමුංගු / කරාබු නැටි
  • උකු පොල් කිරි කෝප්ප 01
  • බිත්තර 05
  • කජු මද ස්වල්පයක්

සාදන ක්‍රමය

  • බිත්තර හොදින් ගසා ගන්න.
  • පොල් කිරි වලට හකුරු සිහින්ව සුරා දමා පොල් කිරි සමග දිය කර පෙරා ගන්න.
  • ඉන් පසු එය බිත්තර මිශ්‍රණයට දමා vanilla ද එක් කර කලවම් කරන්න.
  • මෙම mixture එකට කජු මදද එක කර aluminum බදුනක දමා පැයක් තම්බා ගන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to