බඩ ඉරිඟු තම්බලම කාලා ඇති වෙලාද? එහෙනම් හදලා බලන්න මේ කොර්න් බ්‍රෙඩ් එක
බඩ ඉරිගු තම්බලම කාලා ඇති වෙලා ඉන්න අයට මෙන්න බඩ ඉරිගු වලින් හදා ගන්න පුළුවන් රස කෑමක්.
අවශ්‍ය ද්‍රව්‍ය:
- බිත්තර - 03
- සීනි - 135g
- දිය කර ගත්ත බටර් - 100g
- වැනිලා - තේ හැඳි 02
- යෝගට් - 500g
- කොර්න් මීල් - 180g
- පාන් පිටි - 40g
- බේකින් පවුඩර් - 10g
- රුලං පිටි - 20g
- උඩට ඉසීම සඳහා සීනි - 30g
සාදන ක්‍රමය:






