භූත දවසට මකුළු කේක් එකක්
භූත දවසේ කට්ටියව පුදුම කරවන්නත් එක්ක හදමුද මකුළු දැල් කේක් එකක්.
අවශ්‍ය ද්‍රව්‍ය: කේක් බැටර් එක සඳහා
- සවර් ක්‍රීම් / යෝගට් - 60ml
- ලොකු බිත්තර - 02
- බටර් මිල්ක් - 120ml
- එළවළු තෙල් / දිය කර ගත්ත බටර් - 90ml
- වැනිලා - තේ හැඳි 01
- කෝපි - 175ml
- පාන් පිටි - 180g
- සීනි - 270g
- කොකෝවා පවුඩර් - 25g
- බේකින් සෝඩා - තේ හැඳි 01
- බේකින් පවුඩර් - තේ හැඳි 1/2
- ලුනු - තේ හැඳි ½
අවශ්‍ය ද්‍රව්‍ය : චොක්ලට් මිශ්‍රණය සඳහා
- චොක්ලට් - 30g
- විපින් ක්‍රීම් - 15ml
- ලුනු රහිත බටර් - 170g
- කොකෝවා පවුඩර් - 25g
- අයිසින් සීනි - 225g
- ලුනු - තේ හැඳි ½
අවශ්‍ය ද්‍රව්‍ය : වයිට් චොක්ලට් මිශ්‍රණය සඳහා
- වයිට් චොක්ලට් - 50g
- විපින් ක්‍රීම් - 25ml
අවශ්‍ය ද්‍රව්‍ය : මකුළුවා සඳහා
- ලොකු චොක්ලට් බෝල - 01
- පොඩි චොක්ලට් බෝල - 01
- කකුල් සඳහා චොක්ලට් මිශ්‍රණය ටිකක්