ඉක්මනින් හදන් කන්න ශීට් පෑන් කේක්
පෑන් කේක් එකින් එක හදන්න ගියහම ගොඩක් වෙලා යනවනේ. ඔයාලත් මේ විදිහට ශීට් පෑන් හදා ගත්තොත් ඔයාලට ලොකු වෙලාවක් ඉතුරු කර ගන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය:
- පාන් පිටි - 200g
- නැවුම් කිරි - කෝප්ප 1 1/2
- බිත්තර - 02
- රස පදමට ලුනු
- වැනිලා - තේ හැඳි 01
- සීනි - 50g
- ස්ට්‍රෝබෙරි
- බ්ලූබෙරි
- චොක්ලට්
- කෙසෙල්