උදේකට රෑකට ඉක්මනින් හදා ගන්න දඩි බිඩි කෑමක්
හිතුන ගමන් ටක් ගාලා හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් අල පෑන් කේක් හදන විදිහ තමයි මේ.
අවශ්‍ය ද්‍රව්‍ය:
- තම්බාගත් අර්තාපල් - 100g
- ලොකු ළුණු - 1/2
- අමු මිරිස් - 2
- කරපිංචා
- පොඩි කැරට් - 01
- ලුනු - තේ හැඳි 1/2
- කෑලි මිරිස් - තේ හැඳි 1/2
- කහ කුඩු - තේ හැඳි 1/4
- ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/4
- නැවුම් කිරි - 500ml
- බිත්තර - 01
- පාන් පිටි - 150g
- තක්කාලි - ½