පොඩ්ඩන්ට ආසා හිතෙන රස කෑමක්
දැක්ක ගමන් පොඩ්ඩන්ට ආසා හිතෙන මේ කෑම ඔයාගේ බබාගේ උපන්දින පාටියකට වගේ නම් හොඳට ගැලපෙනවා.
අවශ්‍ය ද්‍රව්‍ය:
- පීනට් බටර් - 126g
- ක්‍රීම් චීස් - 250g
- අයිසින් සීනි - 35g
- පොප්සිකල් ස්ටික් - 06
- චොක්ලට් - 150g
- පාට පාට ස්ප්‍රින්කල්ස්