පීනට් බටර් කේක්
රසම රස පීනට් බටර් අයිසින් එකකින් ලස්සන කර ගත්ත මේ පීනට් බටර් කේක් එක ඔයාලගේ තේ වෙලාවට නියමෙට ගැලපෙන කේක් එකක්.
අවශ්‍ය ද්‍රව්‍ය:කේක් බැටර් එක සඳහා
- ලුනු රහිත බටර් - 120g
- ක්‍රීමි පීනට් බටර් - 200g
- වතුර - 240ml
- පාන් පිටි / කේක් පිටි - 250g
- සීනි - 400g
- බේකින් සෝඩා - තේ හැඳි 01
- ලුනු - තේ හැඳි 1/2
- ලොකු බිත්තර - 02
- වැනිලා - තේ හැඳි 01
- නැවුම් කිරි - 120ml
අවශ්‍ය ද්‍රව්‍ය: පීනට් බටර් අයිසින් සඳහා
- ක්‍රීමි පීනට් බටර් - 250g
- ලුනු රහිත බටර් - 200g
- අයිසින් සීනි - 230g
- වැනිලා - තේ හැඳි 01