අඩු වියදමකින් ඉක්මනින් රසට රයිස් එකක්
ඔයාලට ගෙදර වැඩිපුර දේවල් නැති වෙලාවක අඩු වියදමකින් ඉක්මනින් රසට කන්න හදා ගන්න පුළුවන් රයිස් එකක් තමයි මේ බී ළුණු බත.
අවශ්‍ය ද්‍රව්‍ය:
- හාල් - 300g
- බී ළුණු - 250g
- බටර් - මේස හැඳි 02
- කරදමුංගු - 03
- කරාබු නැටි - 03
- රම්පේ
- කරපිංචා
- කහ කුඩු - තේ හැඳි 1/2
- බත් එක උයා ගන්න වතුර
- මිරිස් කුඩු - තේ හැඳි 01
- ගම්මිරිස් කුඩු - තේ හැඳි 01
- පොල් තෙල් - මේස හැඳි 02
- රස පදමට ලුනු
- තලා ගත්ත ඉඟුරු සුදු ළුණු - මේස හැඳි 01
- බැදපු තුනපහ කුඩු - මේස හැඳි 01
- වියළි මිදී (අවශ්‍යම නැත)
- කජු (අවශ්‍යම නැත)