රස ගුණ සපිරි බ්‍රව්නි
බේක් කරන්නේ නැතුව හදන මේ බ්‍රව්නි එක හදා ගන්න ලේසි බ්‍රව්නි එකක් විතරක් නෙමේ. මේක හරිම රස ඒ වගේම හරි ගුණ බ්‍රව්නි එකක්.
අවශ්‍ය ද්‍රව්‍ය
මතු පිට ඇතුරුම සදහා
Method
- ආමන්ඩ්, රට ඉදි, කොකෝවා පව්ඩර්, ඩාර්ක් චොක්ලට්, ලුනු, වැනිලා හා තෙල් හොඳට පොඩි වෙලා එකට ඇලෙන මට්ටමට එනකන් බ්ලෙන්ඩර් කර ගන්න.
- දැන් මේ ටික බේකින් පෑන් එකකට දාලා මට්ටම් කර ගන්න.
- පොඩි බෝල් එකක කොකෝවා පව්ඩර්, පැණි, තෙල් හා වැනිලා මිශ්‍ර කරන්න.
- මේ ටිකත් බේකින් පෑන් එක උඩින් දාගෙන හොඳින් සමතලා කර ගන්න.
- මේ බ්‍රව්නි එක හොඳට සෙට් වෙනකන් පැය දෙකක් විතර ශීතකරණයේ තියන්න.