මෙහෙම හැදුවොත් ඔයාලා හැමදාම ජෙලි කයි
ඔයාලා මීට කලින් ජෙලියි උකු කිරියි එකතු කරලා කාලා තියනවද? අනිත් දවසේ මේ විදිහට ජෙලි ටිකක් හදලා බලන්නකෝ රස කොහොමද කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය:
සාදන ක්‍රමය:
- මුලින්ම ටින් කිරි ටික බෝල් එකකට දාගන්න. මේ ටින් කිරි ටින් එකටම උණු වතුර ටික දාලා ටින් එකේ ඉතුරු වෙලා තියන කිරි ටිකත් දිය කරලා මේ බෝල් එකටම දා ගන්න.
- ඊළගට මේ ටින් කිරි එකට ජෙලි පැකට් එක දාලා කලවම් කරන්න.
- දැන් මේ මිශ්‍රණය බ්ලෙන්ඩර් එකකට දාලා මේ ටික හොඳට මිශ්‍ර කර ගන්න.
- අන්තිමටම මේ ටික බෝල් එකකට දාලා හොඳට සෙට් වෙනකන් ෆ්‍රිජ් එකේ තියන්න.
- මේක හොඳටම සෙට් උනාට පස්සේ රස බලන්න පුළුවන්.