මේ විදිහට ජින්ජර් බ්‍රෙඩ් කේක් එකක් හැදුවොත් වරදින්නේ නෑ
ජින්ජර් බ්‍රෙඩ් කේක් කියන්නේ ඉතින් ඉස්සර ඉදලම නත්තලට හරි ප්‍රසිද්ධ කෑමක්නේ. මේ රෙසිපි එකෙන් ඔයාලටත් හරිම ලේසියෙන් මෙදා පාර නත්තලට මේ කේක් එක හදා ගන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය:
- පාන් පිටි - 180g
- බේකින් පවුඩර් - තේ හැඳි 1 1/4
- බේකින් සෝඩා - තේ හැඳි 1/4
- ලුනු - තේ හැඳි 1/4
- ඉඟුරු කුඩු - තේ හැඳි 01
- කුරුදු කුඩු - තේ හැඳි 01
- කරදමුංගු කුඩු - තේ හැඳි 1/4
- කරාබු නැටි කුඩු - තේ හැඳි 1/4
- ඕල් ස්පයිස් - තේ හැඳි 1/4
- උණු වතුර - 120ml
- පොල් පැණි / කිතුල් පැණි - 120ml
- කුඩු කර ගත්ත සීනි - 120g
- දිය කර ගත්ත බටර් - 85g
- බිත්තර - 02
- වැනිලා - තේ හැඳි 01
- අයිසින් සීනි