රස ගුණ දෙකම සපිරි සුදු ළුණු කැඳ
සුදු ළුණු කැඳ කියන්නේ ඔයාලට උදේකට වගේ හදා ගන්න පුළුවන් රස වගේම හරිම ගුණ දායක කැඳක්. විශේෂයෙන්ම මේ දවස් වල ඔයාලගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරන්න වගේම ඔයාලගේ ශරීරයේ තියෙන කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්නත් මේ සුදු ළුණු උදව් වෙනවා.
අවශ්‍ය ද්‍රව්‍ය:
සාදන ක්‍රමය:


