ගාලික් බ්‍රෙඩ් ලේසියෙන් ගෙදරදීම
වැඩි ගණන් දිදී ගාලික් බ්‍රෙඩ් කඩෙන් අර ගන්නේ නැතුව මේ විදිහට රසට ගාලික් බ්‍රෙඩ් එකක් ගෙදරදීම හදා ගත්තොත් ඔයාලට සල්ලිත් ඉතුරු කර ගෙන රසට ඇති වෙනකන් කන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය: පිටි මිශ්‍රණය සඳහා
- පාන් පිටි - 250g
- ක්ෂණික වියළි යීට්ස් - 5g
- සීනි - 25g
- ලුනු - තේ හැඳි 1/2
- ලුනු රහිත බටර් - 42g
- උණුසුම් කිරි - 125ml
- බීට් කර ගත්ත බිත්තර - 01
- පිටි මිශ්‍ර කිරීමට අමතර පිටි ටිකක්
- මොසරල්ලා සහ චෙඩර් චීස් - 250g
අවශ්‍ය ද්‍රව්‍ය : ගාලික් බටර් මිශ්‍රණය සඳහා
- කාමර උෂ්ණත්වයේ බටර් - මේස හැඳි 02
- පොඩියට කපා ගත්ත සුදු ළුණු - තේ හැඳි 01
- පොඩියට කපා ගත්ත ළුණු කොළ - මේස හැඳි 02
- ලුනු - තේ හැඳි 1/2
- ගම්මිරිස් කුඩු