කන්න කන්න ආසා හිතෙන ෆ්‍රෙන්ච් චොක්ලට් මැකරෝන්ස්
කොච්චර කෑවත් එපා වෙන්නේ නැති කෑමක් තමයි ෆ්‍රෙන්ච් මැකරෝන්ස්. මැකරෝන්ස් එක එක විදිහට හදා ගන්න පුළුවන් අපි අද හදන්න යන්නේ චොක්ලට් මැකරෝන්ස්. මේ පහල දාලා තියන ප්‍රමාණ වලින් ඔයාලට මැකරෝන්ස් 25ක් විතර හදා ගන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය: මැකරෝන්ස් බැටර් එක සඳහා
- අයිසින් සීනි - 125g
- ආමන්ඩ් පිටි - 50g
- කොකෝවා පවුඩර් - 25g
- බිත්තර සුදු මද - 65g
- ලුනු පොඩ්ඩක්
- කුඩු කර ගත්ත සීනි - 75g
අවශ්‍ය ද්‍රව්‍ය: චොක්ලට් මිශ්‍රණය සඳහා
- විපින් ක්‍රීම් - 120g
- පොඩියට කපා ගත්ත චොක්ලට් - 120g