වැඩි වැඩ නැති චොක්ලට් කේක්
චොක්ලට් බිස්කට් දාලා හදන මේ කේක් එක තමයි චොක්ලට් බිස්කට් හදන්න තියන ලේසිම විදිහ.
අවශ්‍ය ද්‍රව්‍ය:
සාදන ක්‍රමය:
- මුලින්ම චොක්ලට් බිස්කට් ටික බ්ලෙන්ඩර් එකකට දාලා කුඩු කර ගන්න. කුඩු කර ගත්ත බිස්කට් ටිකට බේකින් පවුඩර් ටික එකතු කර ගන්න.
- වෙනමම බෝල් එකක බිත්තර ටික හොදට බීට් කරන්න. බිත්තර ටික හොඳට බීට් උනාට පස්සේ වැනිලා ටික දා ගන්න.
- දැන් මේ බිත්තර ටිකට කුඩු කර ගත්ත බිස්කට් ටික දාන්න.
- දිය කර ගත්ත බටර් ටිකයි කිරි ටිකයි දා ගන්න.
- දැන් මේ බැටර් එක බේකින් ට්‍රේ එකකට දාගෙන විනාඩි 30ක් විතර 160C ට ප්‍රී හීට් කර ගත්ත අවන් එකක බේක් කර ගන්න.