හාල් මැස්සන් හා කජු බැදුම
හාල් මැස්සොයි කජුයි එකට දාලා හදන මේ බැදුම ඔයාලට බත් මුලකට බදින්න, ට්‍රිප් එකක් යනකොට අරන් යන්න එහෙම නම් නියමයි.
අවශ්‍ය ද්‍රව්‍ය:
- වියළි හාල් මැස්සන් - 100g
- කජු - 125g
- හීනියට කපා ගත් ලොකු ළුණු - 02
- කරපිංචා - ඉති 02
- සුදු ළුණු - බික් 09 - 10
- වියළි මිරිස් - තේ හැඳි 2 1/2
- විනාකිරි - තේ හැඳි 1 1/2
- සීනි - තේ හැඳි 1 1/2
- රස පදමට ලුනු