අන්තිම මොහොතේ හදා ගන්න දඩි බිඩි නත්තල් කේක් එක
ඔයාලට මේ පාර නත්තලට කල් තියා නත්තල් කේක් එකක් හදා ගන්න බැරි උනා නම් එහෙම මෙන්න තියනවා අන්තිම මොහොතේදී උනත් හදා ගන්න පුළුවන් නත්තල් කේක් එක වගේම රසම රස කේක් එකක්.
අවශ්‍ය ද්‍රව්‍ය:
- පොඩියට කපා ගත්ත ඇට වර්ග - 300g
- කජු
- ආමන්ඩ්
- හැසල්නට්
- පිස්ටාචියෝ
- වොල්නට්ස්
- පොඩියට කපා ගත්ත වියළි පළතුරු - 400g
- ඇප්රිකොට්
- රට ඉදි
- ගස් ලබු
- කිවි
- වියළි මිදි
- අඹ
- ලා දුඹුරු සීනි - 160g
- පාන් පිටි - 95g
- බේකින් පවුඩර් - 2g
- බේකින් සෝඩා - 2g
- ලුනු පොඩ්ඩක්
- ලොකු බිත්තර - 03
- වැනිලා - තේ හැඳි 01