චොක්ලට් පෙරේතයින්ටම හරියන කේක් එක : ඩෙවිල්ස් ෆුඩ් කේක්
අපි අද හදන්නේ චොක්ලට් පෙරේතයින්ට කියාපුම කේක් එකක්. මේ කේක් හරිම රස චොක්ලට් පිරිලා ඉතිරිලා යන කේක් එකක්.
අවශ්‍ය ද්‍රව්‍ය: කේක් බැටර් එක සඳහා
- කේක් පිටි - 240g
- ලුනු - තේ හැඳි 01
- බේකින් සෝඩා - තේ හැඳි 02
- බේකින් පවුඩර් - තේ හැඳි 1/2
- ඩච් ප්‍රොසෙස්ඩ් කොකෝවා පවුඩර් - 100g
- එළවළු තෙල් - 120ml
- ලුනු රහිත බටර් - 113g
- දුඹුරු සීනි - 110g
- කුඩු කර ගත්ත සුදු සීනි - 300g
- ලොකු බිත්තර - 03
- වැනිලා - මේස හැඳි 01
- සවර් ක්‍රීම් - කෝප්ප 1/2
- නැවුම් කිරි - කෝප්ප 1/2
- උණු කෝපි - 240ml
අවශ්‍ය ද්‍රව්‍ය: අයිසින් කිරීමට
- ලුනු රහිත බටර් - 360g
- කොකෝවා පවුඩර් - 65g
- ලුනු - තේ හැඳි 3/4
- වැනිලා - තේ හැඳි 1 1/2
- අයිසින් සීනි - 870g
- සවර් ක්‍රීම් - මේස හැඳි 03