රට ඉදි අළුවා / රට ඉදි ටොෆී
මේ පාර අවුරුද්දට රට ඉදි දාලා ටිකක් වෙනස් විදිහේ අළුවා ටිකක් හදලා බලමුද.
අවශ්‍ය ද්‍රව්‍ය:
- ඇට රහිත රට ඉදි - 180g
- රුලං - 65g
- ටින් කිරි - 397g
- සීනි - 200g
- පොඩියට කපා ගත්ත කජු - 100g
- වැනිලා - තේ හැඳි 01
- ලුනු සහිත බටර් - මේස හැඳි 01
- නැවුම් කිරි - 50ml