හදන්න ලේසිම ක්‍රීම් චීස් කේක් එක
චීස් කේක් අතරෙන් හැමෝටම හදා ගන්න පුළුවන් හරිම ලේසි හරිම රස කේක් එකක් තමයි මේ ක්‍රීම් චීස් කේක් එක.
අවශ්‍ය ද්‍රව්‍ය: කේක් බැටර් එක සදහා
- පාන් පිටි - 195g
- බේකින් පවුඩර් - තේ හැඳි 1/2
- බේකින් සෝඩා - තේ හැඳි 1/4
- ලුනු - තේ හැඳි 1/4
- ලුනු රහිත බටර් (කාමර උෂ්ණත්වයේ) - 170g
- ක්‍රීම් චීස් (කාමර උෂ්ණත්වයේ) - 113g
- කුඩු කර ගත්ත සුදු සීනි - 275g
- වැනිලා - තේ හැඳි 1 1/4
- ලොකු බිත්තර - 03
- ලෙමන් සියෙස්ට් (අනිවාර්ය නැත)
අවශ්‍ය ද්‍රව්‍ය - ක්‍රීම් චීස් ග්ලේස් එක සඳහා
- කාමර උෂ්ණත්වයේ ක්‍රීම් චීස් - 120g
- අයිසින් සීනි - 65g
- විපින් ක්‍රීම් - මේස හැඳි 02
- වැනිලා - තේ හැඳි 01