උණ හෙම්බිරිස්සාව නසන ඖෂධීය පානය
මේ දවස් වල හැමෝම බලන්නේ අසනීප වෙන්නේ නැතුව පරිස්සම් වෙලා ඉන්නනේ. ඒකට ලේසියෙන්ම ගෙදරදී හදා ගෙන බොන්න පුළුවන් දෙයක් තමයි මේ ඉඟුරු කොත්තමල්ලි පානය.
අවශ්‍ය ද්‍රව්‍ය:
සාදන ක්‍රමය:
- කොත්තමල්ලි ටික විනාඩි 4-5 විතර කොත්තමල්ලි වල සුවද එනකන් ටිකක් වෙලා බැද ගන්න.
- දැන් මේකට තලා ගත්ත ඉඟුරු ටිකයි වතුර ටිකයි දා ගන්න.
- මේ කොත්තමල්ලි ටික විනාඩි 15ක් වගේ වතුර භාගයක් විතර හිදෙනකන් තම්බා ගන්න.
- කොත්තමල්ලි ටික තැම්බුනහම මේ ටික පෙරලා අරගෙන සීනි ටිකක් දාගෙන බොන්න.
- මේ ඉඟුරු කොත්තමල්ලි පානය සතියකට දවස් දෙක තුනක් විතර බොන්න පුළුවන් නම් ඔයාලාට උණ හෙම්බිරිස්සාව වගේ රෝග වලින් බේරිලා ඉන්න පුළුවන්.